Watch Trailer

The Bible [E08 – Betrayal ] | ද්‍රෝහීවීම….. [සිංහල උපසිරැසි සමඟ]

[box] හොඳයි අද අට වෙනි කොටස. කලින් කොටස මතක් කරගෙනම අද කොටස ගැන කතා කරමු. ජේසු තුමා තම ඉගැන්වීම් පටන් ගන්නවා. ඒ ඉගැන්වීම් හා ප්‍රාතිහාර්යය පීඩිත පහළ මට්ටමේ ජනයා සතුටෙන් වැළඳගන්නවා. ඒත් පූජක පැලැන්තිය, නීති විශාරදයෝ එහෙම මේ ගැන ඉන්නෙ සෑහෙන තරහෙන්. මේ ජුදා ජනතාව රෝම නීතියට අවනත වෙනවා වගේම ඔවුන්ගේ නීත…

The BIBLE episode 08 හොඳයි අද අට වෙනි කොටස. කලින් කොටස මතක් කරගෙනම අද කොටස ගැන කතා කරමු. ජේසු තුමා තම ඉගැන්වීම් පටන් ගන්නවා. ඒ ඉගැන්වීම් හා ප්‍රාතිහාර්යය පීඩිත පහළ මට්ටමේ ජනයා සතුටෙන් වැළඳගන්නවා. ඒත් පූජක පැලැන්තිය, නීති විශාරදයෝ එහෙම මේ ගැන ඉන්නෙ සෑහෙන තරහෙන්.

මේ ජුදා ජනතාව රෝම නීතියට අවනත වෙනවා වගේම ඔවුන්ගේ නීතිත් වෙනම තියෙනවා. විශේෂයෙන් බොහොම මුරණ්ඩු ඊශ්‍රායෙල් ජනතාවට මෝසෙස් දීපු නීති තමයි තාමත් ඔවුන් පිළිපදින්නේ. ඒ නීති ඇසට ඇස දතට දත වගේ බොහොම දරුණු නීති. ඒත් ජේසුතුමා මේ නීති රීති වලට වඩා ගොඩක් වෙනස් දෙයක් තමා උගන්වන්නේ. තමුන් තමුන්ට ප්‍රේම කරනවා වගේම අන් අයටත් ප්‍රේම කරන්න කියලා තමා එතුමා උගන්වන්නේ. ඉතින් මේ පටහැණි ඉගැන්වීම් ගැන වගේම ඊටත් වඩා බොහොම උගත්, පණ්ඩිත, නීති මත්තෙම නැහෙන නීති විශාරදයන්ට මේ ගලීලයේ නාසරෙත් ඉඳන් ආපූ මේ කොල්ලව පේන්නේ විප්ලවකාරයෙක් විදියටයි. ඉතින් විප්ලවකාරයට කට වස්සන්න ඔවුන් සැලසුම් කරනවා. ඒ සඳහා මුලින් තම දැනුම පාවිච්චි කරලා ජේසුතුමාව මෝඩයෙක් කරලා උගුල් වලට අහුකරන්න හදන තැත වරදින හින්දම සදහටම කට වස්සන්නයි ඔවුන්ගේ සැලසුම.

ඉතින් මේ කාලෙදිම එනවා ඔවුන්ගේ වැදගත් මංගල්‍යයක්. ඒ තමා අපි කලින් දෙවෙනි කොටසෙදි බලපු විදියටම මෝසෙස් විසින් ඔවුන්ව මිසරයේ වහල් කමෙන් මුදවාගෙන රතු මුහුද දෙබෑ කරලා ඒ හරහා ඔවුන් එතර වීම සමරන මංගල්‍යය. ඒකට කියන්නේ පාස්කු (එතෙරවීම) මංගල්‍යය කියලයි. ඒ මංගල්‍යය වෙනුවෙන් බොහෝ ජුදා ජාතිකයන් වගේම ජේසු තුමාත් එනවා ජෙරුසලම් නුවරේ තියෙන ඔවුන්ගේ දේවමාලිගයට.

හොඳයි එහෙනම් අද කොටසෙන් ඔයාලට අන්තිම රාත්‍රි භෝජනය, පාවා දීම, හා ජුදා ප්‍රධාන පූජක තුමාගේ නඩුව ගැන බැලුව හැකි. තව කොටස් දෙකයි. ඒකත් ඉක්මනටම ගේන්නම්. 207

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

සියල්ල අඩංගු කොපිය මෙතනින් බාගන්න

8f352e8368c71a60d8288da2d7ed748062370cb5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

 

1,473 downloadsDownload The.Bible_.2013.E08.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,473 downloadsDownload Subtitles36 KB

25 comments

  1. mihin ලංකා

    ජය වේවා!!

  2. lasidu

    එලස් කලින් ඒවා තාම බලාගෙන යනවා,, ජය

  3. chami

    thnxxxxxxxxxx

  4. amilatk

    jaya wewa!

  5. quik

    thanks

  6. naleen

    balanna one.

  7. upali

    ela ela ela

  8. සමීර කරුණාරත්න

    දෙයියනේ ඉස්සර දවසට එක ගානෙ දීගෙන දීගෙන ගියා පිස්සු හැදෙන්න බලන උදවියට... දවසට දෙක්ක දෙනවා.... අපේ මාර්ගය අන්තුරු සහිතයි වහාම රැකියා වලින් ඉවත් වෙන්න වෙනවා මේව බලන්න....
    බොහොම තුතී KING උපසිරැසට....

  9. Anushka

    මුලිම්ම කියන්න ඕන මම මේ කතා මාලාවේ කිසිම කොටසක් බාගත කරේ නැ (කාර්යබහුලත්වය නිසා ) නමුත් මේ අදහස නම් කියන්නම ඕන කියල හිතුනා, ඒ තමයි රොයිලි කතාමාලවකට සබ් දෙන අපුරුව ගැන, මම හොදටම දැකල තියන දෙයක් තමයි එක හුස්මට කතාමලවට සබ් දෙන්න රොයිලි හැමතිස්සෙම උත්සහ කරනවා. ඇත්තටම එක ඒවා බලන අයට හරිම වටිනා දෙයක් එක ගැම්මට අපිටත් විදිමින් ඒවා බලන්න පුළුවන්. මාස ගණන් සති ගණන් බලන් ඉන්න ඕනේ නැ. සමහර වෙලාවට කතාව අමතකත් වෙනවා අලුත් කොටස් එනකොට, ඒ වගේ කරදරයක් නැතුව මේ නොමිලේ කරන සේවාව උපරිම කැපවීමෙන් කරන රොයිලිට ජයෙන් ජයම වෙන්න ඕන...
    ඒ වගේම කට්ටිය පිස්සු වැටෙන තව හොද කතා set ටිකක් ඉස්සරහටත් දෙනකන් අපි බලන් ඉන්නවා.
    පුළුවන් නම් breaking bad ඊළගට දෙමුද මෙහෙම පට පට ගාල

  10. notisamanalaya

    එල...

  11. දිනිඳු සම්පත්

    නියමයි. මේ දෙන දීම වෙන කෙනෙකුටනම් හිතන්නවත් බැරි එකක්..

  12. Ranga

    නියමයි. මේ දෙන දීම වෙන කෙනෙකුටනම් හිතන්නවත් බැරි එකක්..

  13. Sudara

    niyamaaii... thanks!

  14. danuka

    maxxa... thanks machan

  15. “චූටී මල්ලි”

    අනේ මට දැන් හිතෙනවා ඔයා Prison Break එකටත් සබ් දුන්න නම්
    මොකද කියලා එහෙනම් ඉතින් පට පට ගාලා බලලා ඉවර කරන්න තිබ්බා
    පුළුවන්නම් Prison Break එකෙ 4 වෙනි season එකට සබ් දෙන්නකො සහෝ
    මන් හිතන්නෙ 3 වෙනි season එකට නම්
    කට්ටිය දැන් හදන් යනවා ඇති
    පොඩ්ඩක් හොයලා බලලා තාම ඒකට හදන්නෙ නැත්තන් 3 වෙනි එකට දුන්නත්
    කමක් නෑ මොකද එකෙ තියෙන්නෙ කොටස් 13 යි නෙ
    සබට තෑන්ක්ස්
    ඔබට ජය........

  16. mudiya / මුදියා

    සුපිරියි රොයිලි අයියා.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!

  17. Thusith

    machan patta aaaaaaaaaa............

  18. yeshu

    thankZ

  19. Anushka

    පුළුවන්නම් Prison Break එකෙ 4 වෙනි season එකට සබ් දෙන්නකො සහෝ

  20. රාම් රාජ්

    ස්තූතියි රොයිලි.

  21. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  22. DAMER

    එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  23. viradaka

    ජය වෙවා !!!!!!!!

  24. වරුණ නිරෝෂණ

    නියමයි සහෝ.... ස්තුතියි

  25. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)