හය වෙනි කොටස සමඟින් එකතු වෙන්න තමයි අද මේ සූදානම් වෙන්නේ. කොපමණ වැඩ තිබුනත් මේ වැඩේ අත්නොහරින පොරොන්දුවක් දීල තියෙන්නේ මම මුල ඉඳන්ම. ඒ නිසා වැඩ රාජකාරි අතරේ මේ වෙනුවෙන් හැකි විලසින් කාලයක් සොයා ගෙන ඔබට ඉක්මණින්ම ලබා දෙන්නයි මගේ උත්සාහය. එහෙනම් ඉක්මනටම කතාව ගැන බලමු. පස්වෙනි කොටසේදී දැක ගන්න ඇති සුළ…
හය වෙනි කොටස සමඟින් එකතු වෙන්න තමයි අද මේ සූදානම් වෙන්නේ. කොපමණ වැඩ තිබුනත් මේ වැඩේ අත්නොහරින පොරොන්දුවක් දීල තියෙන්නේ මම මුල ඉඳන්ම. ඒ නිසා වැඩ රාජකාරි අතරේ මේ වෙනුවෙන් හැකි විලසින් කාලයක් සොයා ගෙන ඔබට ඉක්මණින්ම ලබා දෙන්නයි මගේ උත්සාහය. එහෙනම් ඉක්මනටම කතාව ගැන බලමු.
පස්වෙනි කොටසේදී දැක ගන්න ඇති සුළු පිරිසක් ගිහින් “කැපුවා” නගරයම එකම මලගමක් කරලා තමන්ගේ සහෝදර කඩු මල්ලවයන් බේරා ගත් හැටි. ඒ එක්කම බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු මල්ලවපිටියට යට වෙලා අළු වෙලා ගියා. “ගායස්” කියන්නෙත් කලින් හිටපු “බැටියාටස්” වගේම කෙනෙක් කියලා කලින් කොටසේදී දැක ගන්න ඇති. ඒ ඔහුගේ මාමණ්ඩිය මල්ලවපිටියට අළු වෙන්න ඉඩහැරීම මගින්. ඒ වගේම “ඉලිතියා” පොදී බැඳන් හිටපු බලාපොරොත්තුව ඒ අළු අතරටම යට උනා. ඒ වගේම කලින් “කැපුවා” වල වීරයා වී සිටි “ගැනිකස්” කරලියට පැමිණියා. ඒ සිරකරුවන් මරා දැමීමට. එහිදී ඔහුට සිද්ධ උනා “ස්පාර්ටකස්” ඇතුළු පිරිසට එකතු වෙලා එතනින් අනෙක් සහෝදරයන් සමඟ දිවි ගලවා ගන්න.
එසේ අවසන් වූ කතාව අද ඇරඹෙන්නේ “ස්පාර්ටකස්” ලැබූ ජයග්‍රහණයත් ඒ වගේම “ගාය්ස්” ඇතුළු රෝම නායකයන් සහ “කැපුවා” වැසියන් ලැබූ අන්ත පරාජයේ මිහිරි අමිහිරි මතක සටහන් සමඟින්. අද දැක ගන්න පුළුවන් වේවි, “ගැනිකස්” සහ “ඔනෙමෙයස්” දෙදෙනාගේ තත්වය සහ ඔවුන්ගේ අදහස මේ “ස්පාර්ටකස්” ගෙන යන යුද්ධය වෙනුවෙන් ඒ වගේම “ලුක්‍රෙශියා” ඇති කල සර්පයා එහෙම නැතිනම් “අශුර්” දෂ්ඨ කර තමන්ගේම ක්‍රමයක් සොයා යන ඉඟියකුත් දකින්න තිබෙනවා.
එහෙනම් ඔයාලට බාරයි සේරම ගැටළු විසඳ ගන්න. එහෙනම් අද කොටසත් එක්ක එකතු වෙන්න කියන ගමන් මීළඟ කොටස සමඟ හැකි ඉක්මනින් එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
21,483 downloadsDownload Spartacus.S02E06.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
75 comments
ositha
pubudu
elakiri kolloo
lasidu
පට්ට මචං බොහෝ පින්
elakiri
එළකිරි මචං :)
chami
thnxxxxxxxxxxxxxxxxxxxx
wow
wow... maru :D
tharanga
නියම වැඩක් මචං ඉතුරුවත් ඉක්මනට දෙන්න බලන්න....
Bandula
maxxxa machan bohoma pin
quik
thanks
upali
ela ela ela
ප්රශන්න
අම්මෝ.. අයිය දැන් මරුනේ.. මේක දානකම්ම හිටියේ.. මම බානවෝ..........
Kasun
elakiri.. thanks ikmanatama dunnata...
Isuru
thaks ayye
mihin ලංකා
ජයම වේවා !!!!! බාන්න දැම්ම!!!!!!
ccnp
Thanks
vee
patta pathuru kathawa thxzzzz
shann
මාත් සබ් එක ගත්ත එහෙනම් ඔන්න. ජය! හසන්ත
katha kolla
well done machoo..... ohomma dipan..kalayak balan innwa kiyanne waha kaduru wage..thanks for sub :D
chamara
thanks lot bro
nalin
ela ela bro...... thankzzzzzzzz...........
ns
thanx...
Sudath
මමයී පලවෙනියා.......ස්තුති......
nadika
tnx tnx mcho...
LAKCHAN
නියම වැඩක් මචං ඉතුරුවත් ඉක්මනට දෙන්න ..................
pradeep nilanga
thanxxxxx
“චූටී මල්ලි”
දහසක් වැඩ රාජකාරි අස්සේ
අප වෙනුවෙන් මෙවැනි නිමැවුමක් තිළින කල
ඔබට සදා ජය....saliya
thanks saho
Sisira Hegoda
Thanks
Janaka
excellent work my friend...
ravi70
kathawa nam anna enna maxxxxxxa wenawa..obata jayen jayakma weeeeeeewa
ශාන් විමුක්ති [වීමා] 〠
දහසක් වැඩකටයුතු අතරේ මේ කරන කැපකිරීමට බොහොම පිං හසන්ත අයියා... :D
ජයෙන් ජය වේවා!!!anuradha
thanks machan......!
waruni
I really liked this series and always waiting for the next episode to watch soon. You are doing a very good job . So thank you very much and wishing you all the very best.
malperera
thanks ikmaninma dunnata jaya wewa.
isuraj
mathath asai sub ekak karala danna eth mata hitha ganna ba mechchara ikmanata kohoma sub denawada kiyala sirawatama thanks hasantha iya oya thamai dan super star vela inne :D
dewaka
ela ela macho
Rohitha
Thanks
shani
thanks
නිරෝෂ්
ස්තුතියි (y)
harsha
අහා නියමායි නියමායි ඔහොම යමු ඔහෙම යමු
dilan samindaka
i love u bro.thx lot..nice work
kani
ela kiri ,ohoma yamu machan................
indika
පට්ටම සීරිස් එකක් එක දිගටම බැලුවා එකක්වත් අතාරින්ෙේ නැතුව දිගටම කරෙෙන යන් ෙොෙෙන්ටු ෙොදැම්ට අවුලක් නෑෙේ අපි හොෙෙන්ෙේ බාන්ෙේ
sisira
tnks dear.......
HIRU,,,,,
Elakiri Putha,,,,Thnx,,,,,,,
dhanushka
ela ela.tawa 4 i
RAVEEN MAX
THANX BROTHER...
දිෂාන්
boma sthuthii Saho.. jaya weva
mudiya / මුදියා
නියමයි හසන්ත සහෝ.ජයවේවා.බොහෝ.......................................ම ස්තූතියි...!
දිනිඳු සම්පත්
නියමයි, නියමයි.. බොහොම ස්තූතියි හසන්ත සහෝ.. බොහොම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
thanks hugakma