ඔන්න එහෙනම් උපසිරසි දහසට පසුව සත් වැන්න සමඟින් එකතු වෙන්න තමයි අද මේ සූදානම් වෙන්නේ. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටසත් මතක් කර ගෙන අද කතාව දෙසට යොමු වෙමු. හයවෙනි කොටසේදී සිද්ධ උනේ මල්ලවපිටියේ කල සටනින් නැවත ගම බිම් බලා එන ස්පාටකස් ඇතුළු පිරිස කොහොමද ඉදිරියට මුහුණ දෙන්නේ කියලා. ඒ වගේම ක්‍රික්සස් නේ…
ඔන්න එහෙනම් උපසිරසි දහසට පසුව සත් වැන්න සමඟින් එකතු වෙන්න තමයි අද මේ සූදානම් වෙන්නේ. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටසත් මතක් කර ගෙන අද කතාව දෙසට යොමු වෙමු.
හයවෙනි කොටසේදී සිද්ධ උනේ මල්ලවපිටියේ කල සටනින් නැවත ගම බිම් බලා එන ස්පාටකස් ඇතුළු පිරිස කොහොමද ඉදිරියට මුහුණ දෙන්නේ කියලා. ඒ වගේම ක්‍රික්සස් නේවියා යන දෙදෙනාගේ මුණ ගැහීම. එසේම දකින්න ඇති ගැනිකස් කෙසේද මේ ස්පාටකස් ගෙන යන සටන දකින්නේ කියලත්. ඒ අතර තුර කැපුවා වල ස්පාටකස්ට එරෙහිව සටන් කරන ගායස් තම බලය අනවරත කරන්න අශුර් නමැති කපටි පුද්ගලයා සමඟ කඳවුරු බඳින හැටිත්. අවසානයේ දුටුවේ අශුර් රැස් කරගත් හමුදාව විසින් ගායස්ගේ එදිරිවාදියා වූ සේපියස් ඔහුගේම නිවසේදී ඝාතනය කරන හැටි. එහෙනම් අද දැන් පිවිසෙන්න යන්නේ අද කොටසට.
අද දකින්න දේවල් බොහොමයි. ස්පාටකස්ගේ අරමුණ විකාරයක් ලෙස දැකපු ගැනිකස් කැපුවා වලට නැවතත් පය තබනවා. ඒ ඔහුගේ නිදහසේ සලකුණ වූ රුඩිස් එක රහිතව. එහිදී අද ඔහුට සිද්ධ වෙනවා මෙතෙක් කල් ගෙවපු නිදහස් ජිවිතේ ගැන නිදහසේ හිතන්න අපහසු තත්වයක්. ඒ වගේම ලුක්‍රෙශියා කබලෙන් ලිපට වැටිලා අශුර්ගේ වහලියක් වෙන්න ඇයට සිද්ධ වෙලා. ඒ වගේම ස්පාටකස් තම පිරිස වැඩි කරගැනීමේ උත්සාහයක නිරත වෙනවා. බලා ගන්න පුළුවන් ඒ උත්සාහය කොපමණ සාර්ථකද කියලත්. අවසානයේ ප්‍රශ්න බොහොමයක් ඉතුරුකරන මේ කොටස මීළඟ කොටසට සම්බන්ධ කමක් දක්වනවා. එහෙනම් අද කොටසත් එක්ක එකතු වෙන්න කියන ගමන් මීළඟ කොටස සමඟ හැකි ඉක්මනින් එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
21,005 downloadsDownload Spartacus.S02E07.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
73 comments
kalinga
lasidu
බොහොම පින් සහෝ
chami
thnxxxxxxxxxxxxxxx
wow
wow... maru :D
vee
patta patta macho
tharanga
අඩේ එලස්,,, මේක ඉක්මනට දෙන්න බලහන් හසා.. ජය!
h[A]s
ජයම වේවා!
chamara
thanks lot
quik
thanks
notisamanalaya
පට්ටයි..
elakiri
නියමයි මචං එල කිරි වගේ
upali
ela ela ela
mihin ලංකා
පට්ට පතුරු හොදේ.
ccnp
Thanks
sheharaka Dilshan
ela ela ithuru ewath ikmanata denna
shann
බාන්න දැම්ම. බොහොම පින් ඉක්මනට මේ ටික ගොඩ දා ගන්න බලමු මචෝ
ganidu
තෑන්ක්ස් වේවා!
rusuru | රුසිරු
පට්ට පට්ට මචං
ප්‍රශන්න
ඔබ්බ මමත් බලන්න ලෑස්ති වෙන්නේ.. අයියේ උබට ස්තූතියි..........................................................................
එරංග
එලස් හසා නියමයි.
geeth
jaya wewa sahota
Geesh
waawwwww, Thanx Hasantha.... I'm first ....... u r gr8
krishan
thankzzzzzzz machon ubala karana wade gana kiyala wadak naha ban
saman
thank you machan ubela karana me seewaya wachanayenkiyanna bari tharam lokui ubelate kochchara thank kalath madi
dilan samindaka
thx bro denakan hitiye
ravi70
machan oyata godak pin,jayen jayama weeeeeewa
Sisira Hegoda
Thanks
saliya
thanks bro
tikiri
ela ela hasantha...mama me enakm unne
“චූටී මල්ලි”
එල එල
nadeera
me mage tablet pc eke subtitle wada karanne nane ekata android app monawa hari danna onada danna kenek innawanam kiyanna loku help ekak
HIRU,,,,,
Elakireeeeeeeeee,,,,,,,,,
cham
ගොඩක් තුති !!!!!!
සමීර කරුණාරත්න
බොහෝම කාර්‍යය බහුලයි කියිව්ව නේද?
නමුත් ඔන්න ඔයාලට කරන්න තියන යුතුකම් පැහැර හැරලා නැහැ හසන්ත මාමා...
එහෙව් එකේ බාන උදවිය කමෙන්ටුවක් දාල යන්න පොඩි වේලාවක් යෙදෙව්වට නරක නැහැ කියලා මම හිතනවා...
ස්තුතියි උපසිරැසට...malperera
ja wewa.
කේ.යු.ජී.උදාර
බොහොම ස්තූතියි හසන්ත.
shani
ගොඩක් ස්තූතියි.
lakchan
තෑන්ක්ස් වේවා
**********************RAVEEN MAX
THANX BROTHER...
prasad
thanks hasantha saho, den den tikaka withara pramada wela partacus enne. wereddak kiwwa nemei. sub danna tiyena amaruwa api dannawa. ok ehenam. milanga sub ekata dahiriya tikakaui me.
nadika
godak pin saho..
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!1
Lion Hart
ela ela ethuru kotas tikath ekmanata denna saho... jayawewa...!
dinuk
niyamai mchan meka thama man balapu hondama tv series eka me set eka iwara wela 24 eke set eka mula indala denna ekata kattiya godak kamathi
akila
ohoma yan ohoma yan.........niyamaaaaaaaaaaaayyyyyy
pradeep nilanga
thanxxxxxx
shalana
THANKS
rajitha
thanks brother ...oyata godak pin
naween
niyamai hasantha ayya thnx...
Kasun
Thanks macho... eelanga ekath ikmanata denna..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
ජයම වේවා පට්ට පතුරු