Watch Trailer

Avatar: The Last Airbender [S03 : E07] | ලෙල්ලම් සෙල්ලම් [සිංහල උපසිරැසි සමඟ]

[box]කොහොමින් කොහොමහරි අර අමුතු හැකියාවක් සහිත ප්‍රහාරකයාගෙන් ගැළවීගෙන දුරකට යා ගන්ඩ අපේ ඈන්ග් ඇතුළු පිරිස සමත් වුණා කියමුකෝ. ඉන් පස්සෙ ඉතින් අවතාර් ඈන්ග් වගේම අග්නි කුමරු සූකෝත් තම තමන්ගෙ ඉතිහාසය හදාරපු බව දන්නවනේ දැන්. ඒ ඉතිහාස පාඩමේදී සූකෝට මෙතෙක් තිබූ ගැටළුවක් විසඳුණා. ඒ ඔහුගේ මව් උරුමයේ බලපෑම…

Avatar The Last Airbender  (9)
කොහොමින් කොහොමහරි අර අමුතු හැකියාවක් සහිත ප්‍රහාරකයාගෙන් ගැළවීගෙන දුරකට යා ගන්ඩ අපේ ඈන්ග් ඇතුළු පිරිස සමත් වුණා කියමුකෝ. ඉන් පස්සෙ ඉතින් අවතාර් ඈන්ග් වගේම අග්නි කුමරු සූකෝත් තම තමන්ගෙ ඉතිහාසය හදාරපු බව දන්නවනේ දැන්. ඒ ඉතිහාස පාඩමේදී සූකෝට මෙතෙක් තිබූ ගැටළුවක් විසඳුණා. ඒ ඔහුගේ මව් උරුමයේ බලපෑම ඔහුගේ ජීවිතයට එකතු කරන සුවිශේෂී ගුණය ගැන.
ඔහුගේ පියාගෙන් ලොව වනසන අග්නි රාජ පරපුරේ උරුමය ඔහුට හිමිවන්නා වාගේම ඔහුගේ මවගෙන් ඔහුට හිමි වන්නේ ලොව සනසන අවතාර් වංශයේ උරුමය. ඒකනේ මම කිව්වේ අවතාර් ඈන්ග් සහ සූකෝ කුමරු අතර බොහොම සමීප සබඳකමක් තිබෙන බව. එක විදිහකට බැලුවොත් අවතාර් ඈන්ග් කියන්නේ සූකෝගේ සීයාගේ යළි පහළ වීම.
මේ පාර අවතාර් සහ පිරිස නවාතැන් ගන්නෙ ගම්මානෙකට කිට්‍ටුව පාළු තැනක. ඔවුනට සපයා ගත යුතු අඩුම කුඩුම බොහෝමයි. එහෙත් සල්ලි තමා ප්‍රශ්නේ. මේකට විසඳුමක් දෙන්නේ ටෆ්. ඈ සිය අන්ධ කම ප්‍රයෝජනයට අරගෙන තම හැකියවෙන් පොඩි කපටිකමක් කරනවා. හැබැයි මෙහෙම කරන්නේ වංචාකාරයන්ට විතරයි. වැඩේ මේකයි. ඔය තැන් තැන්වල තියෙන පුංචි සූදු පොළවල්වලට ගිහින් ඇය ඔට්‍ටු අල්ලනවා. ඇය දිනන බව අමුතුවෙන් කියන්ඩ වුවමනා නෑනේ. පස්සෙ පස්සෙ මේක කටාරාට හැර අනෙක් සියල්ලන්ටම විනෝදයක් බවට පත්වෙනවා. කටාරා මීට විරුද්ධ වුණහම ටෆ් මුරණ්ඩු කමට හිතුමතේ වැඩ කරනවා. අන්තිමේ මේ අයගෙ මේ සෙල්ලම ලෙල්ලම වෙන වාරෙකුත් එනවා. සෙල්ලමක් වුණත් වැඩිමාවට යන්ඩ දෙන්ඩ හොඳ නෑ!

Avatar: The Last Airbender (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න 4569ddbc22a261f6969600fdaae1544c56e0329c

1,853 downloadsDownload Avatar.The_.Last_.Airbender.S03.E07.zip18 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                                                                                Next Episode >>

 

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

1,853 downloadsDownload Subtitles18 KB

35 comments

  1. mudiya / මුදියා

    නියමයිනෙ පුබුදු.මේ දීල තියෙන්නෙ.තව ටිකායි.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!

  2. elakiri

    එළකිරි මචං

  3. lasidu

    ජයම වේවා සහෝ දිගටම දෙමු

  4. quik

    thanks

  5. upali

    ela ela ela ela

  6. chami

    thnxxxxxxxxxxxxx

  7. D.Chamara

    patta pata pata niyamai ethurowatha ekkmanata danna jaya jaya

  8. amilatk

    JAYAMA WEWA!!!

  9. දිෂාන්

    බෝම ස්තූතිය් සහෝ... හරිම ආශ කථාවක් ජය වේවා..

  10. නලින්

    එළ එළ සුපුන් සහෝ

    දිගටම කරගෙන යන්න

    ජය වේවා..!

  11. shani

    thanks

  12. Pasan

    ගොඩාක් ස්තුතියි මිතුර....

  13. Janitha

    thanks machan....
    enakam maga balan hithiye
    thanks

  14. “චූටී මල්ලි”

    patta bro

  15. Shashika

    තැන්ක්ස් සහෝ. මම මේ කතාවට පිස්සු වැටිල ඉන්නෙ.මම book 1/book 2/book 3 ඔක්කොම ඩවුන් කරා. උබට ජය !!!!

  16. ශාන් විමුක්ති [වීමා] 〠

    තව ටිකයි කොල්ලෝ
    ඔය විදියටම දිගටම ඇදගෙන යමු මචෝ..
    ජය වේවා!!!!!!!
    :D

  17. THARAKA

    THANKS BROTHER....

  18. dev

    bohoma stuti saho... .

  19. tharu

    Thanx for all. Yaluuu

  20. Tharuka

    thanks aiya

  21. isuraj

    Niyamai machan cartoon unath meka patta kathawa :D

  22. දිනිඳු සම්පත්

    මේකට ලැබිලා තියෙන රේටින් ප්‍රමාණය හිතාගන්නත් බෑ.
    බොහොම ස්තූතියි සහෝ වැඩේ අතඅරින්නෙ නැතිව දිගටම සබ් දෙන එකට. වෙන කෙනෙක්නම් කමෙන්ට් ගාන බලලා මේ වෙනකොට වැඩේ අතඇරලා..

  23. Chamikara

    කෝ බන් ඉතිරි සබ් ටික ඒ ටික කවද දාන්නේ.

  24. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Chamikara

    අනේ කවදද ඊලග සබ් ටික දාන්නේ?

  26. Janitha

    machan ilaga ekath ikmanata ewandooooooo

    jaya wewa

  27. රාම් රාජ්

    සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.

  28. DAMER

    එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  29. kamal hasitha

    ela.

  30. udara

    niyamai niyami

  31. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  32. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  33. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. &#129322;

  34. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  35. Maheshan Sandaru

    sub wala Thank you