Spartacus: Vengeance [S02 – E06] (18+) | තෝරාගනු ලැබූ මග…[සිංහල උපසිරැසි සමඟ]
හය වෙනි කොටස සමඟින් එකතු වෙන්න තමයි අද මේ සූදානම් වෙන්නේ. කොපමණ වැඩ තිබුනත් මේ වැඩේ අත්නොහරින පොරොන්දුවක් දීල තියෙන්නේ මම මුල ඉඳන්ම. ඒ නිසා වැඩ රාජකාරි අතරේ මේ වෙනුවෙන් හැකි විලසින් කාලයක් සොයා ගෙන ඔබට ඉක්මණින්ම ලබා දෙන්නයි මගේ උත්සාහය. එහෙනම් ඉක්මනටම කතාව ගැන බලමු.
පස්වෙනි කොටසේදී දැක ගන්න ඇති සුළු පිරිසක් ගිහින් “කැපුවා” නගරයම එකම මලගමක් කරලා තමන්ගේ සහෝදර කඩු මල්ලවයන් බේරා ගත් හැටි. ඒ එක්කම බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු මල්ලවපිටියට යට වෙලා අළු වෙලා ගියා. “ගායස්” කියන්නෙත් කලින් හිටපු “බැටියාටස්” වගේම කෙනෙක් කියලා කලින් කොටසේදී දැක ගන්න ඇති. ඒ ඔහුගේ මාමණ්ඩිය මල්ලවපිටියට අළු වෙන්න ඉඩහැරීම මගින්. ඒ වගේම “ඉලිතියා” පොදී බැඳන් හිටපු බලාපොරොත්තුව ඒ අළු අතරටම යට උනා. ඒ වගේම කලින් “කැපුවා” වල වීරයා වී සිටි “ගැනිකස්” කරලියට පැමිණියා. ඒ සිරකරුවන් මරා දැමීමට. එහිදී ඔහුට සිද්ධ උනා “ස්පාර්ටකස්” ඇතුළු පිරිසට එකතු වෙලා එතනින් අනෙක් සහෝදරයන් සමඟ දිවි ගලවා ගන්න.
එසේ අවසන් වූ කතාව අද ඇරඹෙන්නේ “ස්පාර්ටකස්” ලැබූ ජයග්‍රහණයත් ඒ වගේම “ගාය්ස්” ඇතුළු රෝම නායකයන් සහ “කැපුවා” වැසියන් ලැබූ අන්ත පරාජයේ මිහිරි අමිහිරි මතක සටහන් සමඟින්. අද දැක ගන්න පුළුවන් වේවි, “ගැනිකස්” සහ “ඔනෙමෙයස්” දෙදෙනාගේ තත්වය සහ ඔවුන්ගේ අදහස මේ “ස්පාර්ටකස්” ගෙන යන යුද්ධය වෙනුවෙන් ඒ වගේම “ලුක්‍රෙශියා” ඇති කල සර්පයා එහෙම නැතිනම් “අශුර්” දෂ්ඨ කර තමන්ගේම ක්‍රමයක් සොයා යන ඉඟියකුත් දකින්න තිබෙනවා.
එහෙනම් ඔයාලට බාරයි සේරම ගැටළු විසඳ ගන්න. එහෙනම් අද කොටසත් එක්ක එකතු වෙන්න කියන ගමන් මීළඟ කොටස සමඟ හැකි ඉක්මනින් එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 19106 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
<< Previous Episode Next Episode >>
Thank you
බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ
Sub ekata tnx bro
උපසිරසි වල තිබුන දෝෂය නිවැරදි කළා. පහල කමෙන්ට් කල සියලු දෙනාටම ස්තුතියි වරද පෙන්වලා දුන්නට.
link eka wena epi ekaka..please s2 e6 sub danna…
mekata comment daapu ekekwath meka balala na. me sub eka daala thiyenne wena episdode ekaka ekak 🙁
thanks
Mcn sub eka s2 e6 eka newei tynne.s2 e1 eke eka tynne.ikmnta aye e6 eke eka dannako
thnx bro
jaya wewa
supiri kathawa (y)
ස්තුතියි උපසිරැසියට සහෝ
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thanks..
බොහොම ස්තුතී…!!! ^_^
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks macho
puluwannam robin hood tv series ekath denna
ස්තූතියි හසන්ත.
බොහොම ස්තූතියි හසන්ත සහෝ
niyamai machan niyamai ela kire…bohoma sthuthi…..
කියල වැඩක් නෑ සහෝ නිමෙටම තියෙනවා sub ටික නම්.
මම තාම පලවෙනි season එක විතරයි බැලුවේ.
මම බලපු සුපිරිම tv series එකක්.
එ වගේම sub ටිකත් සුපිරියටම තියෙනවා.
ඔය ගොල්ලො මෙච්චර මහන්සි වෙලා sub දාද්දී අපිත් අඩුම ගානෙ comment එකකින් හරි සප් එකක් දුන්නේ නත්තම් වැඩක් නෑනෙ
Ela Machooo Niyamaiii,,,,,,,,,,,,,,,
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඔන්න සබ් එක්ක ආපහු මුල ඉඳන්ම බලන්න පටන් ගත්තා. ජය෴෴ 😛 😛
ඊලග එක දැන් මග ඇත්තෙ නේද බං…………..
ela…. Thanks
Ohoma yan
නියමයි, නියමයි.. බොහොම ස්තූතියි හසන්ත සහෝ.. බොහොම ස්තූතියි
නියමයි හසන්ත සහෝ.ජයවේවා.බොහෝ…………………………………ම ස්තූතියි…!
boma sthuthii Saho.. jaya weva
THANX BROTHER…
ela ela.tawa 4 i
Elakiri Putha,,,,Thnx,,,,,,,
tnks dear…….
පට්ටම සීරිස් එකක් එක දිගටම බැලුවා එකක්වත් අතාරින්ෙේ නැතුව දිගටම කරෙෙන යන් ෙොෙෙන්ටු ෙොදැම්ට අවුලක් නෑෙේ අපි හොෙෙන්ෙේ බාන්ෙේ
ela kiri ,ohoma yamu machan…………….
i love u bro.thx lot..nice work
අහා නියමායි නියමායි ඔහොම යමු ඔහෙම යමු
ස්තුතියි (y)
thanks
Thanks
ela ela macho
mathath asai sub ekak karala danna eth mata hitha ganna ba mechchara ikmanata kohoma sub denawada kiyala sirawatama thanks hasantha iya oya thamai dan super star vela inne 😀
thanks ikmaninma dunnata jaya wewa.
I really liked this series and always waiting for the next episode to watch soon. You are doing a very good job . So thank you very much and wishing you all the very best.
thanks machan……!
දහසක් වැඩකටයුතු අතරේ මේ කරන කැපකිරීමට බොහොම පිං හසන්ත අයියා… 😀
ජයෙන් ජය වේවා!!!
kathawa nam anna enna maxxxxxxa wenawa..obata jayen jayakma weeeeeeewa
excellent work my friend…
Thanks
thanks saho
දහසක් වැඩ රාජකාරි අස්සේ
අප වෙනුවෙන් මෙවැනි නිමැවුමක් තිළින කල
ඔබට සදා ජය….
thanxxxxx
නියම වැඩක් මචං ඉතුරුවත් ඉක්මනට දෙන්න ………………
tnx tnx mcho…
මමයී පලවෙනියා…….ස්තුති……
thanx…
ela ela bro…… thankzzzzzzzz………..
thanks lot bro
well done machoo….. ohomma dipan..kalayak balan innwa kiyanne waha kaduru wage..thanks for sub 😀
මාත් සබ් එක ගත්ත එහෙනම් ඔන්න. ජය! හසන්ත
patta pathuru kathawa thxzzzz
Thanks
ජයම වේවා !!!!! බාන්න දැම්ම!!!!!!
thaks ayye
elakiri.. thanks ikmanatama dunnata…
අම්මෝ.. අයිය දැන් මරුනේ.. මේක දානකම්ම හිටියේ.. මම බානවෝ……….
ela ela ela
thanks
maxxxa machan bohoma pin
නියම වැඩක් මචං ඉතුරුවත් ඉක්මනට දෙන්න බලන්න….
wow… maru 😀
thnxxxxxxxxxxxxxxxxxxxx
එළකිරි මචං 🙂
පට්ට මචං බොහෝ පින්
elakiri kolloo
thanks hugakma