Spider-Man 2 (2004) with Sinhala subtitles Sinhala Subtitles | යකඩ මකුලුවට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් වේවා සියලුම බයිස්කෝප් රසිකයන්ට. මේ මගේ තුන්වන උපසිරැසි නිර්මාණයයි. මේ පාර මම ගෙනාවේ අපි හැමොම වගේ බලලා, කට පාඩම් තියෙන Spider Man චිත්‍රපට මාලාවේ පළමු වර්ෂන් එකේ 2වන කොටසයි. මේ කොටසට උප සිරැසි නිර්මාණය කරන්න මාව උනන්දු කලේ වෙන කවුද..! 😀 වෙන කවුරුත් නෙවෙයි. බයිස්කොප් අඩවියේම අපි කවුරුත් දන්න “විකියා” සහෝ තමයි. මිට කලින් බයිස්කොප් අඩවියේම “නවින්ද ප්‍රමෝද්” සහෝදරයා මේම කථා මලාවේ පලමු කොටස සිංහල උපසිරැසි සමග ම ගෙනවා කස්ටියට මතකද දන්නේ නැ. එහෙම නැත්නම් මෙතනින් ගිහින් ඒ කොටසත් බාගත කරගෙන ඉන්න මොකද මේ කථා පෙළෙම එකට එකක් සම්බන්ධයි.
2002 වසරේ නිර්මාණය කරපු Spider Man චිත්‍රපටය ලෝකය පුරා ගොඩක් ප්‍රසිද්ධියට පත් වුනා වගේම 2වන කොටසත් එනකම් එකල රසිකයන් පුල පුලා බලාගෙන හිටියා. මමත් එහෙම හිටියා මතකයි. එක නිසාම 2004 ජුනි 30 වනදා සියලුම රසිකයන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් Spider Man -2 ලොව පුරා ප්‍රදර්ශණය විම ඇරඹුවා. IMDB වල 7.3 අරගන්න සමත් වෙලා තියෙන මේම බයිස්කොප් එක Action | Fantasy ගණයට වර්ග කරලා තියෙනවා. මෙයත් පළමු බයිස්කොප් එක අධ්‍යක්ෂණය කල Sam Raimi ගේම වැඩක්.මෙම Spider Man චරිතය මුලින් නිර්මාණය කලේ MARVEL චිත්‍ර කථා නිර්මාණය කරන සමාගමකින්. ඉතින් වේලා අන්තිමට බයිස්කොප් සිරියස් එකක්ම නිකුත් වෙලා මේ වෙනකොට බයිස්කොප් හතරක්ම නිකුත් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔහොමයි උනේ කිව්වලු.!
හොදෙයි එහෙම නම් මම දැන් බයිස්කොප් එක පැත්තට හැරෙන්නම්. පළමු කථාවේ දි තමයි Spider Man කෙනෙක් ඇති වෙන හැටි, ඔහුට මුහුණ දෙන්න වෙන අභියෝග මොනාද. ඔහුගේ පෙම් පළහිලව්ව ඇතිවෙන හැටිත් බලන්න ඇතිනේ. එවගේම Spider Man ගේ හතුරා වුනේ ඔහුගේ හොදම යාළුවා “හැරි” ගේ තාත්තා. ඔහුගේ දුෂ්ඨ නාමය උනේ ග්‍රින් ගොබ්ලින්. දෙවන කථාව ගැන කිව්වොත් Spider Man නොහොත් පිටර් පාකර්.පීසා බෙදන්නෙකු ලෙස රැකියව කරමින් හොයේ කාලය ගත කරනවා. තමන්ගේ ආදරය කියා ගන්න බැරුව ලත වේවි, හිතින් පෙම් කරමින් දුර ඉදන් ඇය දෙස බලමින් 😀 ඉන්නවා.
ඔය අතරේ පිටර් පාර්කර්ට හමුවෙන වා අලුත්ම දුෂ්ඨයෙක්. එ ඩොක්ටර් ඔක්ටෝපස්. ඔහු කරනවා නව සොයා ගැනිමක්. ඔහු සොයා ගැනිමෙන් බලාපොරොත්තු වන්නේ මිනිස් සංහතියේ යහාපත වෙනුවෙන් විශාල කාර්ය්‍යක් ඉටු කරන්නයි. නමුත් වෙන්නේ එකේ අනික් පැත්ත. පර්යේෂනය අතරතුර සිදුවන අනතුරකින් ඔහු නිතරගයෙන් Spider Manගේ හතුරෙක් වෙනවා. මේ අතර පිටර් ආදරකථාවත් ටික ටික ගලා ගෙන යනවා. පිටර් ගේ ගැණු මනුස්සයා වටේ ගිහින් අන්තිමට මොකක් කරගනිද?පිටර් ට ඩොක්ටර් ඔක්ටෝපස් ගෙන් බෙරේන්න පුළුවන් වෙයිද.? පිටර් සමාන්‍ය මිනිසෙකු බවට පත්වෙයිද?
ඔහුගේ ආදරේ ඔහුට හිමි වෙයිද? ඔය එකි නොකි මෙකි හැම ප්‍රශ්ණෙකටම පිළිතුරු මේම Spider Man -2 බයිස්කොප් එකේ අන්තර්ගත වෙලා තියෙනවා.! 3වෙනි කථාවටත් (අද හෙටම ඒකත් දෙනවා) මේකෙන් පාරක් කපා ගෙනම තමයි බයිස්කොප් එකේ අවසාන කරන්නේ.
ඉතින් බලපු, නොබලපු හැම දෙනාටම මේවර සිංහල උප සිරැසි සමගම මේම බයිස්කොප් එක බලන්න ආරාධනා කරනවා.!උපසිරැසි වල අඩුපාඩු වෙතොත් සාමාව භජනය කොට සිටිනවා. එහෙනම් සියලුම ආදරණිය බයිස්කොප් හිතවතුන්ට ලබන්නා වු 2013 වසර කිරියෙන් පැණියෙන් ඉතිරි. සතුට, සැනසුම ලගා වේවා. යැයි මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා.
නැවතත් මෙවන් වු අගනා බයිස්කෝප් උපසිරැසියක් සමග හමුවෙමු.!
අදහසකුත් අතහැරන් යන්න..!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
20976 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-11-12
supiriyk saho
✿ උපසිරැසියට බොහොම ස්තුතියි ❀
1080p sub ok – THANKS
Monawada bn meke adne rata wate yanna one sub eka ba ganna
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ
ස්තූතියි…..
බොහොම ස්තූතියි
Thank you very much
Thanks for subtitles…jaya wewa yaluwa….
Ela saho
rwthanks
බොහොම ස්තූතියි උපසිරැසි ගැන්වීමට! ජය!
ස්තූතියි
බොහොම ස්තූතියි..
mcn sub eka ain karagenane ko sub eka poddak balanna bro
Tnx Broooo………
නියමයි.බොහොම ස්තූතියි සහෝ උපසිරැසිය br update කලාට
ජය වේවා!
බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ow sahoo The Lord of the Ring Series eka,Pirates of the Caribbean Series mewatat bluray sub update kranda puluwannam tnx sahoo
Godak stuthi blurry update kalata …
Thanks br ekata update karata.
Harry.Potter.And.The.Deathly.Hallows.Part.2.2011
Johnny.English
Redemption.2013
mewath br update karannako…
Thanks
Supiri. Pattai aaaaa
සබ් එකට තුති……සහෝ පුලුවන්නම් Br rip එකට සබ් එක update කරන්නකෝ……….
ස්තූතියි
නලියා බොහොම තුති උපසිරසට
මෙන්න බාන්ට දැම්මා
පරණ උනත් බලන්න ආසයි 😀
thanks
good luck
ආයේ බලනවා පිලිවලට 3 නම. ජය වේවා,,
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
පට්ට කතා සෙට් එකම දෙන එක නියමයි ජය
thanks saho
ස්තුතියි සහෝ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
ස්තුතියි සහෝ; මේකේ අලුත්ම කතා මාලාවේ 2වැනි කතාංගයට පෙර පැරණි මාලාවේ තෙවැන්නත් දුන්නොත් හොදා… හැකිවේවා’යි පතන්නම්! ජය!
පට්ට පට්ට. ජයවේවා. අලුත් එකට වඩා මේ පරණ සෙට් එක තමයි මට නම් අල්ලලා ගියේ. ගොඩක් ස්තුතියි
බැලුවා.හැබැයි සබ් නැතුව.දැන් නැවත බලන්න හිතෙනවා.ස්තූතියි සබ් වලට.
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
thank. 3 kotaseth sub ikmanata denna. thankZ
නියමයි නලින්.සෙට් එකම දෙන එක නම් සුපිරි වැඩක්.ජයවේවා.බොහෝ…………..ම ස්තූතියි…!
ස්තුතියි. මම මේකේ කලින් එක මේ ළගදි බැලුවේ. දැන් මේකත් බලන්න පුලුවන්.:D 😀
thanks lokka..apita puluwan nam super manuth denna..
ටැන්කු වේවා
ස්තුති වේවා අදහාස් දක්වපු හැමොටම..!!
ජය වේවා.
ඔන්න අපිත් සබ් බාගෙන තෑන්ක්ස් කිව්වා. දහ පාරක් බැලුවත් එපා නොවන ඒවට සබ් දියල්ලා. එතකොට අනිවා බානවා…:)
Thanx…. saho….. jaya wewa… meke 3th ikmanata danna
සුපිරි සුපිරි නලින්…
thnxxxxxxxxxxxxxx
ආහ මේක දීලා නියමයි මුල ඉදලා බලන්න පටන් ගන්නවා 3 ත් හැකි ඉක්මනටම දෙන්න..ජය
නියමයි… දිගටම සබ් දෙන්න
ela ela machan
පට්ටම කතා පෙළක්.ජය වේවා බය්සිකොප්
thanks 🙂
සුභ පතනවා 3 වෙනි එකට තවත් සබ් දාන්න ඔන්න.මමත් ගන්නවා.
jaya wewa naleen sahota
සුපිරි මචෝ
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කතා ටිකක්,ආයේ මුල ඉදලා බලන්න ඕනේ 3 ත් ඉක්මනටම ඕනේ ,
නියමයි මේක දුන්න එක ජය
ලොවෙත් පට්ට හොදේ. තව තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා!!!!!
තැන්ක්ස් නලින්
මේක සුපිරිම ෆිල්ම් ටික.සබ් එක්ක දෙන්න එච්ච මහන්සියට බොහොම පින්.තවත් හොද ඒවා සබ් දාලා ඉක්මනටම ගේන්න සහෝ
wow maru
එල එල සහෝ දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා
niyama wadak mey wagey awata sub dena akanma marama watinawa.good luck
ආයේ බලනවා පිලිවලට 3 නම. ජය වේවා,,තවත් පරණ උනත් හොද ඒවා ඕනේ..අලුත් කියලා ගහන සමහරක් මෙලෝ වැඩක් නෑ නේ ..
elazzz thxzzz
ජය වේවා මේක එල කතාව..පළමු කතා 3 න තමා පට්ට
set akama thiye sub gannawa
එල එල මචං මැක්සා
අලුත් එක නම් හරි නෑ පරණ කතා නම් පට්ට..අලුත් නළුවත් අවුල් නේ 🙁
Thanks
පට්ට කතා සෙට් එකම දෙන එක නියමයි ජය