Spider-Man 3 (2007) Sinhala Subtitles | රතු පැහැයෙන් කළු පැහැයට [සිංහල උපසිරැසි සමඟ]
ස්පයිඩර් මෑන් කතා මාලාවේ 3වන කොටසට සබ් දාමු කියල විකියා අයියගෙන් ලැබුන ආරාධනාවකට අනුව තමයි මම මේ වැඩේට අත ගැහුවේ. ඒ නිසා මුලින්ම විකිය අයියටත් මේ කතා මාලාවේ පළමු සහ දෙවෙනි , හතරවෙනි කොටස් වලට සබ් දාපු සහෝදරයන්ටත් ස්තුති කරල ඉන්න ඕනේ. ඉතින් මේ කොටසත් එක්ක කතා මාලාවම සම්පුර්ණ වෙන බව සතුටෙන් කියන්න කැමතියි..
මේ කතාව ගැන කිව්වොත් නම් මේ වෙනකොට මේක නොබලපු කෙනෙක් ඉන්න විදියක් නම් නැහැ. ඒත් කමක් නැහැ බලපු අයටත් ආපහු මේක බලන්න කියල ආරාධනා කරන ගමන් මම මේක ගැන පොඩ්ඩක් විස්තර කියන්නම් :).
මේ කතාව පටන් ගන්න කොට ස්පයිඩර් මෑන් කරපු වැඩ නිසා එයා නිව්යෝර්ක් නගරයේ බොහෝම ජනප්‍රිය චරිතයක් වෙලා ඉවරයි. කොච්චර ජනප්‍රියද කිව්වොත් නගර වැසියෝ එකතු වෙලා ස්පයිඩර් මෑන්ට උපහාර පිදීමේ උත්සවය ලැහැස්ති කරල නගරයේ යතුර (ඒ කිව්වේ නගරයේ ආරක්ෂාව පිලිබඳ වගකීම) ඔහුට නිළ වශයෙන් භාර දෙනවා. මේ අතරේ පීටර් පාකර් සුදානම් වෙන්නේ මේරි ජේන්ට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරන්න. ඉතින් මේ දෙන්න දවසක් පාර්ක් එකේ ඉන්න කොට ඒ ළගට උල්කාවක් කඩා වැටෙනවා. මේකේ තිබ්බ පිටසක්වල ශාක විශේෂයක් පීටර් ගේ බයිසිකලේ පැටලිලා පීටර් ගේ ගෙදරට යැවෙනවා. ඔය අතරේ මාර්කො ෆිලින්ට් කියල හිරකාරයෙක් හිර ගෙදරින් පැන යන අතරේ වැලි අoශු බවට විඝටනය කරන යන්ත්ර්යකට අහු වෙනවා. මේ නිසා එයාගේ ජාන විකෘති වෙලා යනවා. මෙයා තමයි පසුව සෑන්ඩ් මෑන් කියල හඳුන්වන්නේ.
ඒ වගේම පීටර්ගේ හොඳම යාලුව හැරී තමන්ගේ තාත්තගේ තාක්ෂණය භාවිතා කරල පීටර්ගෙන් පළි ගන්න කරන උත්සහයකදි සිදුවන අනතුරකින් මතකය නැති වී යනවා .පීටර්ට දවසක් පොලිස් ප්රරධානියගෙන් පණිවිඩයක් ලැබෙනවා. එයින් කියවෙන්නේ පීටර්ගේ මාමාව මරලා තියෙන්නේ ඩෙනිස් කාඩින් නොව මාර්කෝ ෆ්ලින්ට් කියලයි. ඉතින් පීටර් මාර්කෝ ගෙන් පළි ගැනීමේ චේතනාවෙන් ඉන්න අතරේ ඔහු අර පිටසක්වල ශාක විශේෂයේ ග්රලහණයට හසු වෙනවා. මේ නිසා පීටර්ගේ බලය වැඩි වෙනවා ඒ විතරක් නෙමේ මේ නිසා ස්පයිඩර් මෑන් ගේ ඇඳුම කලු පැහැයට හැරෙනවා. ඔය අතරේ ඩේලි බියුගල් පත්තරේට අලුතෙන් බැඳුන එඩී බ්රොික් කියන ජායාරූප ශිල්පියා නිසා පීටර්ගේ රස්සාවට අභියෝග එල්ල වෙනවා. ඒත් අවසානයේ පීටර් සමත් වෙනවා එඩී බ්රොක් කියන්නේ වoචාකාරයෙක් බව ඔප්පු කරන්න. මේ නිසා එඩී පීටර් කෙරෙහි වෛර බැඳගන්නවා.ඔය අතරෙ පීටර්ට තේරුම් යනවා තමන් සමග බැදී ඇති ශාක විශේෂය තමන්ව ක්‍රමයෙන් නරක අතට වෙනස් කරන බව
ඉතින් පීටර් නැතහොත් ස්පයිඩර් මෑන්ට ග්රීහන් ගොබ්ලින්,වෙනම්, සෑන්ඩ් මෑන් නම් සතුරන් තිදෙනෙක් ගෙන් එල්ලවන අභියෝගයට එරෙහිව සාර්තකව මුහුණ දීමට හැකිවේවිද කියල දැන ගන්න නම් මේ ෆිල්ම් එක බලලම ඉන්න.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
26682 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Thank you so much for the subtitle!
thanks bm
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
බොහොම ස්තූතියි
thanks…
Thank you very much
Thanks for subtitles…jaya wewa yaluwa…..
Go Spidy GO
Tnc sudda
Thank
nice
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
tnx bro
Subtitle ekata godak sthuthi
Ela
THANKS BRO
niyami mchn
එල Thnx…
thankz saho
බොහොම ස්තූතියි උපසිරැසි ගැන්වීමට! ජය!
ස්තූතියි
tnx bro 😀
Thanks bro
උපසිරැසිය br update කලාට බොහොම ස්තූතියි
sahoo The Lord of the Ring Series eka,Pirates of the Caribbean Series mewatat bluray sub update kranda puluwannam tnx sahoo
බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Godak stuthi blurry update kalata …
dvdrip walata sub dipu hugak english film thiyenawa download karanna baa ekko torrent file hoyaganna na,hoyagaththath seeds na.puluwannam ewa Br update karannako..
Thanks br ekata update karata.
Harry.Potter.And.The.Deathly.Hallows.Part.2.2011
Johnny.English
Redemption.2013
mewath br update karannako…
අම්මේ හොය හොය හිටියෙ
ගොඩාක් ස්තූතියි අයියේ..
ජය……………
අම්මේ හොය හොය හිටියෙ
ගොඩාක් ස්තූතියි අයියේ..
ජය……………a
thank you
තැන්ක්ස්
good luck
thank you
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
supiri wadak
මේ උපසිරැසිය වැඩ කරන්නේ නැනේ… අනේ මොකද කියල කියන්නකෝ.. 🙁
godaak tnx sahoo
niyamai machan thawa karapan patta
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
මචන් මැක්සා හොඳේ . එළම තමා !
මේක MC එකේ ආව ගමන්ම බැලුවා වගේ මතකයි….. 🙂 සිංහල සබ් එක එක්ක ආයෙත් බලන්න ඕනා…. 😀
man asai me kathawata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
ඔන්න මමත් බාගත්ත. ගොඩාක් ස්තූතියි ඔයාලට. දිගටම කරගෙන යන්න. පුලුවන් නම් මේකටත් සිංහල සබ් දෙන්නකෝ Tom and Jerry: Robin Hood and His Merry Mouse (2012)
thanks..apita super manuth ona,,
thanZ…. kata malava avasan venakal okkotama sub dunnata
කලන්තේ වගෙ මේක දිලා තියනව දැක්කම ජයවේවා සහෝ
sub akata tnx….
මරු ෆිල්ම් සෙට් එක.වෙලාවක් ලැබිච්ච ගමන් සෙට් එකම බලනව.නියම වැඩක් පුබුදු.ජයවේවා.බොහෝ……………..ම ස්තූතියි…!
thank’s
thanks
supiri…. thank saho..
paan kawoth ohommai..
බොහොම පින් සුපිරි ෆිල්ම් වලට සබ් දෙන එකට..
wow.maru 🙂
නියම ෆිල්ම් ටික.සබ් දුන්න එක නම් ජයම වැඩක්
ela ela maxxxaxaaa
ජය වේවා…
supiri machan
මරු වැඩේ
අලුත් එක නම් වැඩක් නෑ ඒ නළුවත් හරියන්නේ නෑ,,මේක තමා පට්ට ෆිල්ම් එක.ආයේ ලොවෙත් බලනවා මචන්ලා පරණ ඒවා සුපිරි
සබ් බ්ලූරේ රිප් එකට අප්ඩේට් කරලත් දාන්න. අපි ලඟ තියෙන්නෙ බ්ලූරේ රිප්.
නියම ෆිල්ම් එක සබ් දුන්න එක නම් වටිනවා
කලින් බලපුවා කියල නොහිතා සේරම දුන්නු එකයි වටින්නේ…
පරණ ඒවට සබ් දෙන්ඩ කවුරුත් පස්ස ගහන කාලෙක, අලුත්ම ඒවටම පොර කකා සබ් බෙදන කාලෙක සහෝ; ඔයා කළේ නියමම වැඩක් තමයි. හේතුව මේ වගේ ඒව පරණයි කියල නෑ. අතාරින්ඩ බෑ. කාටමහරි පොරෝජනයක් වෙන්ඩ මේ වෙනුවෙන් ගත්තු මහන්සිය බොහොම අගේ කරනවා. සහෝ තමන්ගෙ කාලය සැබෑවටම අනික් අය වෙනුවෙන් කැප කරන ඔයා වගේ උදවියට හරිම ගරු කරනවා අපි! එහෙමනම් මේ වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි. ආයෙම තව එකක් අරගෙන එමු. අපේ වටේ ඉන්න පිරිසට අලුත් පරණ භේද නෑ. හොදනම් එච්චරයි. ජයෙන් ජය සහෝ!
onna mamath gaththa niyamai
සුපිරි ෆිල්ම්ස් තමයි මේවා/////////
අලුත් එක නම් 2012 ආව මේ එකක් තරම් වත් හොද නෑ..පට්ට කතාව 3 වෙනි එක.ඉතින් සේරටම තුති ඉවරයක් කල එකට මේක
Thanks
ලොවෙත් නෑ….මේ සෙට් එක නම් පට්ට හොදේ
පට්ට එහෙනම් සේරම දුන්න නේ ජයම වේවා
කොහොම හරි 3 ත් දුන්නා නේද ස්තූතියි.
neyami
මේන්න බඩු
ජය වේවා…