MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසංජන චමෝද් වික්‍රමරත්නසිංහල උපසිරැසි

Spiderhead (2022) Sinhala Subtitles | හැගීම් එක්ක සෙල්ලම් [සිංහල උපසිරසි] 18+

Rating: 8.4/10. From 20 votes.
Please wait...

කොහොමද යාලුවනේ කාලෙකට පස්සෙ ෆිලුමකට උපසිරැසි අරන් එන්න තමයි මේ හදන්නෙ. ඇත්තෙන්ම මං ඒ වැඩේට තෝරගත්තෙ 2022 වර්ෂයෙ ජුනි මස 17 වෙනිද නිකුත් වෙච්ච Spiderhead චිත්‍රපටය. ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටයෙන් අපි කවුරුත් දන්න Thor එහෙමත් නැත්තම් Chris Hemsworth ව දැකබලාගන්න පුලුවන්.

ඇත්තෙන්ම මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ Escape From Spiderhead කියන කෙටි කතාව ආශ්‍රයෙන්. ගොඩක්ම මේ චිත්‍රපටය යන්නෙ ඉතින් විද්‍යා ප්‍රබන්ධ පැත්තට තමයි ඒ මොකද කියල පොඩි හරි අදහසක් ලිපියෙ මාත්‍රාකාවෙන්ම ගන්න පුලුවන් වෙයිනෙ. මේ චිත්‍රපටය IMDB දර්ශකයෙ 5.4 ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයෙ 38%ක අගයකුත් ලබාගෙන තියෙනව.

මේ චිත්‍රපටය ඇත්තෙන්ම ගොඩක් තේරුමක් තියෙන චිත්‍රපටයක් ඒ කියන්නෙ කාගෙ හරි හැගීම් පාලනය කරන්න බෙහෙතක් තිබ්බොත්? ඒ කියන්නෙ අපිට ඕනි කෙනෙක්ව වසග කරගන්න එහෙමත් නැත්තම් පාලනය කරන්න වගේ බෙහෙතක් තිබ්බොත්?

හරි එහෙනම් කතාව ඔයාලට භාරයි. 😁තවත් උපසිරැසියකින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4901 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

20 thoughts on “Spiderhead (2022) Sinhala Subtitles | හැගීම් එක්ක සෙල්ලම් [සිංහල උපසිරසි] 18+

  • Malith samarawickrama

    Thanks bro sub ekata

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Isitha Prasad

    මෙ සිංහල උපසිරැසියට ස්තුතියි සහෝ
    snowpiercer season 3 ඇවිල්ලා එකට සබ් දෙන්නෙ නැද්ද බ්‍රෝ

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

    Reply
  • Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි …..
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • Thanks brother …ජය වෙවා ..

    Reply
  • Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    Reply
  • Don’t worry darling sub plz

    Reply
  • masa 4k 5k wenawa bn me film aka awilla.. wena site wala dala iwarai… puluwannm aluth ewage hadala danta .. good luck

    Reply
    • Hashindu Tharaka

      The last kingdom season 5 ඇවිල්ලා bro sub දෙන්නේ නැද්ද

      Reply

Leave a Reply to රොයිලි Cancel reply

Your email address will not be published. Required fields are marked *