MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිචතුර මදුසංකචිත්‍රපටිනාට්‍යමයබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Spiders (2013) | මකුළුවන්ගේ පෘථිවි පුනරාගමණය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 4.0/10. From 3 votes.
Please wait...

Spiders (2013)ෆිල්ම් එකේ නම දැක්ක ගමන් හිතාගන්න පුලුවන් නේද ෆිල්ම් එක ගැන ? එහෙනම් ඔන්න යහලුවනේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් ඔයගොල්ලො වෙත ගෙනාවා. මම මේ සැරේ තෝරාගත්තේ English ෆිල්ම් එකක්. එකේ රේටින්ග්ස් නම් පොඩ්ඩක් අඩුයි. 3.5 ක් විතර වගේ තමා හම්බෙලා තියෙන්නෙ. ඒ වුනත් මේ කතාව ඇතුලේ පුන්චි පවුලක පුන්චි ජීවිත යතාර්තයක් ගැන යම් යම් දේවල් ටිකක් හැංගිලා තියෙනවා. Sci-Fi | Thriller ගනයට දාන්න පුලුවන් ෆිල්ම් එකක්.

එහෙනම් අපි කතාව පැත්තට යමු. ජේසන් කියල දුම්රිය ආරක්ෂක නිලධාරීයෙක් වටා තමයි මේ කතාව ගොඩනැගිල තියෙන්නෙ. ඔහුගේ දුම්රිය පද්ධතියෙන් තමයි මේ මකුලු ව්‍යසනය පටන් ගන්නෙ. පහල උමං මාර්ගය තුලට යම් දෙයක් කඩා වැටෙනවා අහසේ ඉදලා… ඒ නිසා ජේසන් ජිමී කියල ඔහුගේ යහලුවෙක් යවනවා ඒ දේ මොකක්ද කියල බලන්න. එතකොට තමයි මේ මකුලු ගේම් එක පටන් ගන්නේ. මකුලුවෙක් ඔහුගේ කකුලට දශ්ට කිරීමෙන් ඔහු මිය යනවා. පරීක්ෂණයේදී එය තහවුරු වෙනවා ඔහුගේ උදරය තුල තිබී මකුලු බිත්තර සොයාගැනීමෙන්, හැම ෆිල්ම් එකකම ඉතින් දුශ්ට චරිත ටිකක් අනිවා ඉන්නවනේ නේද යාලුවනේ ? ඉතින් මේකෙත් එහෙම්ම ඉන්නව. ඔවුන් ඒ පැත්ත පුරාම කියනවා වයිරස් එකක් පැතිරිලා කියල. ඇයි මෙහෙම බොරුවක් පතුරවන්නෙ, රටේ ආමි එකයි තවත් එක් විද්‍යාඥයෙක් තමයි ෆිල්ම් එක ඉදිරියට ඇරන් යන්නෙ. මොවුන්ට ඕනෙ කරල තියෙන්නෙ මකුලු රැජිණව ලබා ගන්න. ඒ මොකටද නේද අප්පා ?? ඒ කියන්නෙ මේ ෆිල්ම් එකේ ඔයගොල්ලන්ට යෝද මකුලුවෙක් බලා ගන්න පුලුවන්. සේරම මකුලුවෝ ලොකුයි තමා, ඒත් ඉතින් හැම රෑනකම රැජිණ ලොකුයි කියල කතාවක් තියෙනවනේ. මම තවත් කීවොත් ඔය කට්ටියට බලන්න දෙයක් නැති වෙනව.

Spiders (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/T1KDht” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
e70ee333d8666552ede8fe68b7f1cdb5a7191832
[button link=”http://goo.gl/BbAoqL” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
400bd977909504b5190a1428e4475518c83890f3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3322 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/08/chathura.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

67 thoughts on “Spiders (2013) | මකුළුවන්ගේ පෘථිවි පුනරාගමණය [සිංහල උපසිරැසි සමඟ]

  • along came a spider movie ekata sub dennako

    Reply
  • godak sthuthyi sub ekata.

    Reply
  • Digatama sub deyan machooo

    Reply
  • tks macho digatama mawaga ewa danna. ummmm….aaaaaaaa……sci fi alien movies danna

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • නියම වැඩක් සහෝ……. ස්තුතියි

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පිටසක්වල කතානම් අනිව බැලිල්ලක් තමයි එල එල,ජයවේවා.

    Reply
  • පුලුවන්නම් Man of Steel & Wolvarine 2013 බාගන්න ඩිරෙක්ට් ලින්ක් දෙන්න.ලොකු උදව්වක්

    Reply
  • mudiya / මුදියා

    ශා මං ආසම විදිහෙ එකක්.ගොඩාක් කාලෙකට කලිනුත් බැලුව මේ වගේ එකක්.නම නම් මතකත් නෑ දැන්.නියමයි චතුර.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!

    Reply
  • Chathura Madusanka

    ela aaaaaaaaaaa

    Reply
    • Chathura Madusanka

      thanks machan……mehema comment tyenam komada sub dena eka natara karanne….

      Reply
  • තුෂාන් මධුසංඛ

    පට්ට ඔන්න බාන්න දැම්ම

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • ela machan….thanks thanks sub ekatahh….

    Reply
  • බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • jayaweva…………

    Reply
  • මේ ෆිල්ම් එක නම් වැඩක්ම නැති ෆිල්ම් එකක්. මම මෙක බැලුවා මාස දෙකකට විතර කලින්.

    Reply
  • Thawath ela movie ekak wagei. baiscopelk wagema eke kollo set ekath elama thamai…!! eka nisa api oyala ekkai.!! JAYEN JAYAMA WEWA.!

    Reply
  • LOAD_KING@EK

    machan sub eke awlak thiyanawa
    film eka run wena widiyata sub eka match wenne na
    time eke awlak thiyanawa poddak eka balapan

    Reply
    • Chathura Madusanka

      ඔයා බෑවේ DVD Rip ekadha BD rip එකද?Spiders.2013.720p.WEB-DL.DD5.1.H.264-CtrlHD මෙහෙම නමක් යිහියෙන සබ් එකක් ඇති අන්න ඒක ගන්න DVD Rip එකට

      Reply
      • Chathura Madusanka

        එහෙමත් නැත් නම් [ ] මේ කීස් වලින් පොඩ්ඩක් සීරු මාරු කරලා බලන්න.

        Reply
    • Chathura Madusanka

      දෙන්න බලන්නම් සහෝ

      Reply
    • LOAD_KING@EK

      machan sub eke awlak thiyanawa
      film eka run wena widiyata sub eka match wenne na
      time eke awlak thiyanawa poddak eka balapan

      Reply
      • Chathura Madusanka

        ඔයා බෑවේ DVD Rip ekadha BD rip එකද?Spiders.2013.720p.WEB-DL.DD5.1.H.264-CtrlHD මෙහෙම නමක් යිහියෙන සබ් එකක් ඇති අන්න ඒක ගන්න DVD Rip එකට

        Reply
        • LOAD_KING@EK

          BD එක තමා බෑවේ

          Reply
  • බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. රේටින් වලින් විතරක් ෆිල්ම් එකක් මනින්න බෑ.. රේටින් අඩු උනාට හොඳ චිත්‍රපටි ඕන තරම් තියෙනවා.. මේකත් ඒ වගේ සුපිරි චිත්‍රපටියක්..

    Reply
  • HarshA LahirU

    දැන් මේවගේ කතා හැදෙනව ගොඩක් අඩුයි
    ස්තුතියි සහො මේකට සබ් දුන්නට

    Reply
  • නලින්

    ස්තුතියි චතුර සහෝ.. මේවගේ කථාවක් මමත් ඕ: පොඩි කලේ බැලුවා මතකයි.

    ඔන්න මමත් බා ගන්නවා ජය වේවා..

    Reply
  • thanks machan…http://yify-torrents.com/browse-movie wala honda films thiyanawa.
    aluth ewa..old films ehemath thiyanawa… english sub ekkama..
    sinhalen sub dala ewath denna puluwannam loku deyak..
    seed godak wedi yifi torrent wala..
    thanks machann… again…..

    Reply
  • S H E N A L

    thanks machooooo…………..

    Reply
  • imdb aka ganath balanna 4 ta wadi nam boho durata hodai

    Reply
    • Chathura Madusanka

      හරි සහෝ…..මේ වගේ එවත් බලන්න කැමති අය ඇතියි කියලා හිතායි මේක කරේ…….

      Reply
  • thaks pulu puluwan welawata subs dala denna saho

    Reply
    • Chathura Madusanka

      හරි සහෝ….අදින් මගේ නිවාඩුව ඉවරයි..ඒත් මම දිගටම ඔයාලත් එක්කෙ ඉන්නවා.

      Reply
  • sub dana ayata thanks. IMDB rate eka wadi movies danawa nam thaath hodai..

    Reply
  • පට්ට බාන්න දැම්ම

    Reply
  • oya wage seen thiyena awa mama nam balanna kamathi macho txz

    Reply
    • Chathura Madusanka

      අනිවා මචන් අපි හැම එක්කෙනා ගැනම හිතන්නත් ඔනනෙ නේද?

      Reply
  • mihin ලංකා

    දිගටම සබ් බස්සන්න වගේ හදන්නේ නේ නියමයි ඔහොම යමු

    Reply
    • Chathura Madusanka

      ආය ඉතින් දන්නවනේ.පුලුවන් උපරිමෙන් හැම ජාතියෙම ඒව ගේන්නම්කෝ..

      Reply
  • මේ වගේ එකෙක් කාලෙකින් බලලා නෑ බලන්න ඕනේ ජය!

    Reply
    • Chathura Madusanka

      මාත් පොඩි කාලේ බැලුවට පස්සෙ මේක තමා බැලුවේ.

      Reply
  • jaya wewa thawath subs demu

    Reply

Leave a Reply to Chathura Madusanka Cancel reply

Your email address will not be published. Required fields are marked *