ෆිල්ම් එකේ නම දැක්ක ගමන් හිතාගන්න පුලුවන් නේද ෆිල්ම් එක ගැන ? එහෙනම් ඔන්න යහලුවනේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් ඔයගොල්ලො වෙත ගෙනාවා. මම මේ සැරේ තෝරාගත්තේ English ෆිල්ම් එකක්. එකේ රේටින්ග්ස් නම් පොඩ්ඩක් අඩුයි. 3.5 ක් විතර වගේ තමා හම්බෙලා තියෙන්නෙ. ඒ වුනත් මේ කතාව ඇතුලේ පුන්චි පවුලක පුන්චි ජීවිත යතා…
ෆිල්ම් එකේ නම දැක්ක ගමන් හිතාගන්න පුලුවන් නේද ෆිල්ම් එක ගැන ? එහෙනම් ඔන්න යහලුවනේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් ඔයගොල්ලො වෙත ගෙනාවා. මම මේ සැරේ තෝරාගත්තේ English ෆිල්ම් එකක්. එකේ රේටින්ග්ස් නම් පොඩ්ඩක් අඩුයි. 3.5 ක් විතර වගේ තමා හම්බෙලා තියෙන්නෙ. ඒ වුනත් මේ කතාව ඇතුලේ පුන්චි පවුලක පුන්චි ජීවිත යතාර්තයක් ගැන යම් යම් දේවල් ටිකක් හැංගිලා තියෙනවා. Sci-Fi | Thriller ගනයට දාන්න පුලුවන් ෆිල්ම් එකක්.
එහෙනම් අපි කතාව පැත්තට යමු. ජේසන් කියල දුම්රිය ආරක්ෂක නිලධාරීයෙක් වටා තමයි මේ කතාව ගොඩනැගිල තියෙන්නෙ. ඔහුගේ දුම්රිය පද්ධතියෙන් තමයි මේ මකුලු ව්යසනය පටන් ගන්නෙ. පහල උමං මාර්ගය තුලට යම් දෙයක් කඩා වැටෙනවා අහසේ ඉදලා… ඒ නිසා ජේසන් ජිමී කියල ඔහුගේ යහලුවෙක් යවනවා ඒ දේ මොකක්ද කියල බලන්න. එතකොට තමයි මේ මකුලු ගේම් එක පටන් ගන්නේ. මකුලුවෙක් ඔහුගේ කකුලට දශ්ට කිරීමෙන් ඔහු මිය යනවා. පරීක්ෂණයේදී එය තහවුරු වෙනවා ඔහුගේ උදරය තුල තිබී මකුලු බිත්තර සොයාගැනීමෙන්, හැම ෆිල්ම් එකකම ඉතින් දුශ්ට චරිත ටිකක් අනිවා ඉන්නවනේ නේද යාලුවනේ ? ඉතින් මේකෙත් එහෙම්ම ඉන්නව. ඔවුන් ඒ පැත්ත පුරාම කියනවා වයිරස් එකක් පැතිරිලා කියල. ඇයි මෙහෙම බොරුවක් පතුරවන්නෙ, රටේ ආමි එකයි තවත් එක් විද්යාඥයෙක් තමයි ෆිල්ම් එක ඉදිරියට ඇරන් යන්නෙ. මොවුන්ට ඕනෙ කරල තියෙන්නෙ මකුලු රැජිණව ලබා ගන්න. ඒ මොකටද නේද අප්පා ?? ඒ කියන්නෙ මේ ෆිල්ම් එකේ ඔයගොල්ලන්ට යෝද මකුලුවෙක් බලා ගන්න පුලුවන්. සේරම මකුලුවෝ ලොකුයි තමා, ඒත් ඉතින් හැම රෑනකම රැජිණ ලොකුයි කියල කතාවක් තියෙනවනේ. මම තවත් කීවොත් ඔය කට්ටියට බලන්න දෙයක් නැති වෙනව.
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න e70ee333d8666552ede8fe68b7f1cdb5a7191832 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න 400bd977909504b5190a1428e4475518c83890f3 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,042 downloadsDownload Spiders-2013.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/chathura.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර මදුසංක
Subtitles
65 comments
eraNga
naleen
jaya wewa thawath subs demu
tharanga
මේ වගේ එකෙක් කාලෙකින් බලලා නෑ බලන්න ඕනේ ජය!
Chathura Madusanka
මාත් පොඩි කාලේ බැලුවට පස්සෙ මේක තමා බැලුවේ.
quik
thanks
isuru
bohoma pin
upali
ela ela ela
mihin ලංකා
දිගටම සබ් බස්සන්න වගේ හදන්නේ නේ නියමයි ඔහොම යමු
Chathura Madusanka
ආය ඉතින් දන්නවනේ.පුලුවන් උපරිමෙන් හැම ජාතියෙම ඒව ගේන්නම්කෝ..
vee
maxxa macho
kalana
oya wage seen thiyena awa mama nam balanna kamathi macho txz
Chathura Madusanka
අනිවා මචන් අපි හැම එක්කෙනා ගැනම හිතන්නත් ඔනනෙ නේද?
shann
පට්ට බාන්න දැම්ම
dimu
sub dana ayata thanks. IMDB rate eka wadi movies danawa nam thaath hodai..
Bandula
thaks pulu puluwan welawata subs dala denna saho
Chathura Madusanka
හරි සහෝ....අදින් මගේ නිවාඩුව ඉවරයි..ඒත් මම දිගටම ඔයාලත් එක්කෙ ඉන්නවා.
wow
wow,, maru :D
senesh
jayawewa!...
hh
imdb aka ganath balanna 4 ta wadi nam boho durata hodai
Chathura Madusanka
හරි සහෝ.....මේ වගේ එවත් බලන්න කැමති අය ඇතියි කියලා හිතායි මේක කරේ.......
සශින්ද්ර
මාරු මචෝ නියමයි
සශින්ද්ර
ඔන්න මත බාන්න දැම්ම
ccnp
Thanks
S H E N A L
thanks machooooo..............
NPDJz
thankz saho
නලින්
ස්තුතියි චතුර සහෝ.. මේවගේ කථාවක් මමත් ඕ: පොඩි කලේ බැලුවා මතකයි.
ඔන්න මමත් බා ගන්නවා ජය වේවා..
HarshA LahirU
දැන් මේවගේ කතා හැදෙනව ගොඩක් අඩුයි
ස්තුතියි සහො මේකට සබ් දුන්නටදිනිඳු සම්පත්
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. රේටින් වලින් විතරක් ෆිල්ම් එකක් මනින්න බෑ.. රේටින් අඩු උනාට හොඳ චිත්රපටි ඕන තරම් තියෙනවා.. මේකත් ඒ වගේ සුපිරි චිත්රපටියක්..
Udayanga
The Ten Comandment...film akata sub denna..jayawewa.
Chathura Madusanka
දෙන්න බලන්නම් සහෝ
LOAD_KING@EK
machan sub eke awlak thiyanawa
film eka run wena widiyata sub eka match wenne na
time eke awlak thiyanawa poddak eka balapanChathura Madusanka
ඔයා බෑවේ DVD Rip ekadha BD rip එකද?Spiders.2013.720p.WEB-DL.DD5.1.H.264-CtrlHD මෙහෙම නමක් යිහියෙන සබ් එකක් ඇති අන්න ඒක ගන්න DVD Rip එකට
LOAD_KING@EK
BD එක තමා බෑවේ
LOAD_KING@EK
machan sub eke awlak thiyanawa
film eka run wena widiyata sub eka match wenne na
time eke awlak thiyanawa poddak eka balapanChathura Madusanka
ඔයා බෑවේ DVD Rip ekadha BD rip එකද?Spiders.2013.720p.WEB-DL.DD5.1.H.264-CtrlHD මෙහෙම නමක් යිහියෙන සබ් එකක් ඇති අන්න ඒක ගන්න DVD Rip එකට
Chathura Madusanka
එහෙමත් නැත් නම් [ ] මේ කීස් වලින් පොඩ්ඩක් සීරු මාරු කරලා බලන්න.
Sanka
Thawath ela movie ekak wagei. baiscopelk wagema eke kollo set ekath elama thamai...!! eka nisa api oyala ekkai.!! JAYEN JAYAMA WEWA.!
mindika
Thanks !!!!!!!!!!
Chathura
මේ ෆිල්ම් එක නම් වැඩක්ම නැති ෆිල්ම් එකක්. මම මෙක බැලුවා මාස දෙකකට විතර කලින්.
sadayangy
jayaweva............
Anjana
thanks
රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharindu
ela machan....thanks thanks sub ekatahh....
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය............තුෂාන් මධුසංඛ
පට්ට ඔන්න බාන්න දැම්ම
Thisara NEO
thanks saho
Chathura Madusanka
thanks machan......mehema comment tyenam komada sub dena eka natara karanne....
Chathura Madusanka
:-)
Chathura Madusanka
ela
Chathura Madusanka
ela aaaaaaaaaaa
Nelson
Good post friend thanks
sachi
thanks macho
manoj
thank.s
mudiya / මුදියා
ශා මං ආසම විදිහෙ එකක්.ගොඩාක් කාලෙකට කලිනුත් බැලුව මේ වගේ එකක්.නම නම් මතකත් නෑ දැන්.නියමයි චතුර.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!
Osh
thankz
sasika
පුලුවන්නම් Man of Steel & Wolvarine 2013 බාගන්න ඩිරෙක්ට් ලින්ක් දෙන්න.ලොකු උදව්වක්
දිමුතු තරංග ඉලුක්කුඹුර
පිටසක්වල කතානම් අනිව බැලිල්ලක් තමයි එල එල,ජයවේවා.
Thilanka
නියම වැඩක් සහෝ....... ස්තුතියි
ධනු
supiri macho...thawa me wage ewa demu...jaya wewa...
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍yohan
tks macho digatama mawaga ewa danna. ummmm....aaaaaaaa......sci fi alien movies danna
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Dulanga
Digatama sub deyan machooo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Tx macho :)