ඉතින් මිතුරනි… ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල බයිස්කෝප් අඩවියට උපසිරැසියකින් දායක වෙන්නයි හදන්නේ. මම ගැන කියනවනම් මම කටාර් රාජ්‍යයේ සේවය කරන්නේ. EID එකට නිවාඩු ලැබුන ගමන් තමයි වැඩේ පටන් ගත්තේ. පහුගිය වසරක් තිස්සෙම අපේ බයිස්කෝප් සයිට් එකට ඇවිත් ෆිල්ම් තියෙන ඒවා බලලා උපසිරැසි අරගෙන ගියා විතරයි. මටත්…
ඉතින් මිතුරනි… ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල බයිස්කෝප් අඩවියට උපසිරැසියකින් දායක වෙන්නයි හදන්නේ. මම ගැන කියනවනම් මම කටාර් රාජ්‍යයේ සේවය කරන්නේ. EID එකට නිවාඩු ලැබුන ගමන් තමයි වැඩේ පටන් ගත්තේ. පහුගිය වසරක් තිස්සෙම අපේ බයිස්කෝප් සයිට් එකට ඇවිත් ෆිල්ම් තියෙන ඒවා බලලා උපසිරැසි අරගෙන ගියා විතරයි. මටත් හිතුනා ආසාවටත් එක්ක උපසිරැසියක් කරන්න ඕන කියලා *:. එත් එක හිතපු තරම් ලෙහෙසි වුනේ නෑ *:(. හැබැයි උපසිරැසි හදලා ඉවරවෙලා ඒක වැඩ කරනකොට හිතට දැනෙන අධ්‍යාත්මික සතුට කියලා නිම කරන්න බැහැ. ඉතින් සමහර හමුදාවේ වචන වලට සිංහල තේරුම් හොයන්න අමාරු නිසා තැනට හරියන වචන මම දාලා තියෙනවා. පොඩි දුකකුත් හිතට ඇතිඋනා. අපේ රටේ මේවගේ චිත්‍රපටියක් හදන්න තව වසර 50 වත් බැරිවේවි කියල හිතුන නිසා. ඉතින් මුලින්ම ගොඩක් ස්තුති වන්ත වෙන්න ඕනේ මුල ඉඳන්ම බයිස්කෝප් අඩවියත් එක්ක එකතුවෙලා උපසිරැසි දිගින් දිගටම කරගෙන අපු යාලුවෝ ඔක්කොමටම මේ වගේ ලොකු කර්තව්‍යක් කරන එකට.
ඉතින් කතාව ගැන පොඩ්ඩක් බලමු.
මේක ප්‍රංශ සිනමා පටයක් 2011 තිරගත උන. (අලුතෙන් නිකුත් වෙන හැම එකකටම මේ සයිට් එකේ උපසිරැසි තියෙනවා. එකයි පරණ ප්‍රංශ චිත්‍රපටියක් තෝරා ගත්තේ *:D ) IMDBදර්ශකයේ 6.1 ලබාගෙන තියෙනවා. යුධ, ත්‍රාසජනක, ගණයට තමයි අයිති වෙන්නේ. ලස්සනම ලස්සන සුපිරිම සුපිරි කතාවක්.
ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට සිද්දවෙන අසාධාරනකම් වලට එරෙහිව කතා කරන ප්‍රංශ මාදයවෙදිනියක් ඉන්නවා Elsa Casanova (Diane Kruger) කියලා. එයාව කාබුල් වලදී තලයිබන්ලා විසින් පැහැරගැන්නවා. ඉතින් එයාව බේරාගෙන එන්න සිද්දවෙන්නේ ප්‍රංශ විශේෂ බලකායේ සෙබළු 6 දෙනෙක්ට. හැබැයි රහසිගත මෙහෙයුමක්. සම්මාන නැහැ, පදක්කම් නැහැ, නම්බුනාම නැහැ. හැබැයි තමන්ගේ වගකීම හරියටම කරන්න මේ අය බාරගන්නවා. Kovax (DjimonHounsou), Lucas (DenisMenochet), Tic-Tac (BenoitMagimel), Elias (RaphaelPersonnaz), Victor (AlainFiglarz), Marius (Alain Alivon) තමයි මේ 6 දෙනා. ඒ අතරේ පොඩි ආදර කතාවකුත් ඇතිවෙනවා. මිතුරාට මෙන්ම සතුරාටත් ආදරය කරන්න ඕනේ කියල අපි පිළිගන්නවනේ. මේ කතාවෙත් තලෙයිබාන් නායකයාගේ චරිතය (ZAIEF) රඟපාන Raz Degan කියන නළුවත් තමාගේ චරිතයට සුපිරිම සාදරනයක් ඉෂ්ට කරනවා. මේ 6 දෙනාට කලින් කියපු මාද්යවෙදිනිය බේරාගන්න පුළුවන් වෙයිද ? තමාගේ රටේ මෙහෙම මෙහෙයුමක් කරන්න තලෙයිබාන් නායකයා ඉඩ දෙයිද? තීරණය කරන්න ඔයාලට බාරයි.
මොකද ඔක්කොම මමම කිව්වොත් වැඩක් නැහැ. ඔයාල බලලම තීරණය කරන්න. තවත් ඉදිරියට ඔයාලව මෙහෙම හමුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. එතකන් හැමෝටම සුබ පතනවා. ජය වේවා…
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න 66b561d428a298dc4c3ab073c79901cff9d41b4e 1.4 GB (BR) කොපිය මෙතනින් බාගන්න 2120a7f719cc5d50a996b9377bc878237395cf6d 1.5 GB (DVD) කොපිය මෙතනින් බාගන්න 61ee05754abec87f1943c369d3990bd2baa6d3c1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,499 downloadsDownload Forces-spéciales-2011.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුත් චාමක (Di-Vit)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුත් චාමක
Subtitles
107 comments
Rakitha Ranathunga
Dimuth
thanks...
nipuna
Palamu wadeyta suba pathum
Dimuth
Thanks...
dilan
Thnxzzz digatama demu
Dimuth
Thanks...aluth Sub ekakin munagehemu...
ccnp
Thanks
Dimuth
Welcome...
gihan
Palamu sub akata suba pathum saho.....niyama akak wage balanna one.
Dimuth
ow macho...apit godak French movie balanne nehe...eth eaye niyama film thiyenawa...thanks...
jeewantha
Patta patta macho
Dimuth
Thanks...aluth Sub ekakin munagehemu...
naleen
All the best ;)
Dimuth
Thanks...aluth Sub ekakin munagehemu... :)
amilatk
Jayen jaya....
Dimuth
Thanks...aluth Sub ekakin munagehemu...
lk
Suba pathum
Dimuth
Thanks...aluth Sub ekakin munagehemu...
vee
Maxxa hode
නලින්
ස්තුතිය දිමුත් චානුක සහෝ. ස්ව කැමැත්තෙන්ම මේ ජාතික කර්තව්‍යට දායක වෙන්න හිතුවට.. පින්තුරයකුත් දුන්නා නම් තමයි වටින්නේ අපිට බලාගන්නත් එක්ක..
පළමු සබට ජය වේවා.. දැන් ඉතින් දෙකත් පටන් ගමු..
Dimuth
බොහොම ස්තුතියි නලින් ... ඔයාලගේ comment දැක්කම මාර සතුටුයි...තව තවත් ඉදිරියට SUB දෙන්න තමයි හිතාගෙන ඉන්නේ....
ඉදිරියේදී පින්තුරයක් දාමු.... :)
rusuru | රුසිරු
සුභ පැතුම් !!!
Dimuth
ස්තුතියි...
tharanga
පළමු වැඩේට සුභ පැතුම් තවත් හොද ඒවා බලල දෙමු පරණ උනත් සුපිරි කතා තියෙනවා නේ
Dimuth
ඔව්...සහෝ...දෙවෙනි එකත් පටන් ගත්ත....ඒකත් පරණ එකක්....ළඟදීම මුනගේහෙමු....
chami
thnxxxxx
Dimuth
Thanks...aluth Sub ekakin munagehemu...
upali
ela ela ela
Dimuth
Thanks...
pubudu
gr8 macho
Dimuth
Thanks...
was
සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා ,
Dimuth
බොහොම...බොහොම...ස්තුතියි ....
chamath cafe
මේක පට්ටම හමුදා කතාවක් ආයේ සබ් එක්ක බලනවා පළමු වැඩේට ජය 2 කත් දෙමු ලගදීම
Dimuth
ස්තුති යාලු ....දෙවෙනි එකත් ළඟදීම දෙනවා...
isuru
thank bro
Dimuth
Thanks...aluth Sub ekakin munagehemu...
Krish
maxxaaa.....
thawa thawath sub daanna shakthiya lebewa....thank you v much bro...
Dimuth
Thanks...aluth Sub ekakin munagehemu...
උදාර
පළමු වැඩේට සුභ පැතුම්!
Dimuth
ස්තුතියි...යාලු...
ලිට්ල් ජෝන්
පට්ටයි මම මාරම ආසයි මේවගේ ෆිල්ම් වලට ස්තූතියි!
Dimuth
බලන්න මේක ....මාර film එකක්...
Osh
patta....thank u wewa
Dimuth
Thanks...aluth Sub ekakin munagehemu...
Lucky
good work,Qatar innawa kiyalatibuna veda athra karapu veade kadimai.
Dimuth
ඔව් මචෝ....වැඩ කරන අතරේ friday විතරයි නිවාඩු...දෙවෙනි sub එකත් කරනවා ...ළඟදීම මුණගැහෙමු...
Nelson
Good Post Friend Thanks
Dimuth
Thanks...aluth Sub ekakin munagehemu...
Chathura Madusanka
palamu ekata suba pathum
Dimuth
Thanks...aluth Sub ekakin munagehemu...
janaka kalu
sub ekata thanks,digatama demu.
Dimuth
Thanks...aluth Sub ekakin munagehemu...
Prasanga
patta film eka bro.........1st wade niymatema krala tynawa.api blan innawa thawa sub ekak enakam.thwa picture akakuth damu profile ekata.wade digatma kargena ymu......good luck!!!!!!!!!!!!!
Dimuth
Thanks...man mechcharatama comment balaaporothu une ne...aluth Sub ekakin munagehemu...
danushka
sthuthi saho,,,,deggatama wede karagena yamu,,,,,jaya wewa!!!
Dimuth
Thanks...aluth Sub ekakin munagehemu...
RAVI
thankzzzz lot machooooo...
Dimuth
Thanks...aluth Sub ekakin munagehemu...
වරුණ
පරණ උනත් නියම කතාවක් වගේ... ස්තුතියි සහෝ සබ් වලට.......
Dimuth
මේක ඇත්තටම ලස්සන කතාවක් සහෝ....
Wishvanath
නියම film එක. great work
Dimuth
Thanks...aluth Sub ekakin munagehemu...
සමීර කරුණාරත්න
ඔයාහේ මුල්ම තේරීම නම් මල් හතයි හොදේ. මම මේක ඒ කාලෙම බැලුවා.
පට්ටම කතාවක්. සාදරයෙන් පිලිගන්නවා. තවත් උපසිරැස කරන්න ශක්තිය, ධෛර්යය පතනවා.Dimuth
බොහොම ස්තුතියි..අලුත් film වලට sub ඕනෑතරම් අපේ site එකේ තියන නිසා මට හිතුන පරණ එකකට කරන්න.....තව ඉස්සරහට මුණ ගෙහෙමු.....
vernie
mm
Dimuth
Thanks...aluth Sub ekakin munagehemu...
දිදුල Kd සිල්වා
විදේශයක සිටියදීත් මෙවැනි කර්තව්‍යකට අත හිත දීම ගැන සතුටුයි, බයිස්කෝප් වෙත සාදරයෙන් පිළිගන්නවා. ජය වේවා෴
Dimuth
ස්තුතියි සහෝ....ඔයාලගේ comment නිසා මට තවත් ශක්තියක් ලැබුන...ඉදිරියේදී මුණගැහෙමු....
“චූටී මල්ලි”
මේක කලින් බැලුවා මම නම්
නමුත් අළුත් අයට දැන් සබ් එක්කම බලතෑකි
තව එකක් කරමු
සබට තුති
ඔබට ජය............Dimuth
බොහොම ස්තුති.....මේක ලස්සනම film එකක්....
හසන්ත වික්‍රමරත්න
බයිස්කෝප් කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා!!!!
තව තවත් නිර්මාණ වලින් ඉදිරියේදී හමුවෙමු. පළමු නිර්මාණයට මගෙනුත් සුබ පැතුම්!!Dimuth
බොහොම ස්තුතියි....මේ තරම් අදහස් බලාපොරොත්තු උනේම නැහැ...ඇත්තටම සතුටුයි....තව එකකින් මුණ ගෙහෙමු...
nalaka
එල එල සහෝදරයා ඔයාගේ පළමු උපසිරසියම පට්ට පාරක් වගෙයි,ඉදිරියටත් පට්ට පාරවල් ටිකක් බස්සන්න ජය වේවා..මගේ සුබ පැතුම් .
Dimuth
ම්ම්ම්ම්,,,මේක නියම එකක්...බලන්නකෝ....
wolf
700mb file eke mokak hari aulak thiyenaada km player eka use karanne film eke play wenne naha ful screen walin :)
රොයිලි
බොහොම ස්තූතියි දිමුත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Dimuth
:) :) :) ස්තුතියි...මේ අදහස් මට ගොඩක් වටිනවා...තව එකකින් මුණගැහෙන්න අදහසක් තියෙනවා.....
kasun viraj
thank you
Dimuth
Thanks...aluth Sub ekakin munagehemu...
Sanka
ela ela.. jayawewa oyalata!!!
Dimuth
Thanks...aluth Sub ekakin munagehemu...
mudiya / මුදියා
හප්පේ මං ආපු නැති ටිකට අළුත් එවුන් ගොඩක් ඇවිල්ලනෙ.මේවට ඉතිං අපිට තමයි පහන් සංවේගය ඇති වෙන්නෙ.මේ දීල තියෙන සුපිරි ෆිල්ම් එකේ හැටියට කොහොමද නොබල ඉන්නෙ මෙව්ව.නියම වැඩක් දිමුත්.පළවෙනි සබ් එකට සුභ පැතුම් හොඳේ.දිගටම සබ් දෙන්න.මේක අනිව බලනව.ජයවේවා.බොහෝ..............................................ම ස්තූතියි...!
Dimuth
හික්....හික්.... :) ... ස්තුතියි සහෝ.... තව එකක් ලගදීම දෙන්නම්....
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්,ජයවේවා , දිගටම සබ් දෙන්න.
Dimuth
ස්තුතියි...ලගදීම මුණගැහෙමු....
Lahiru Eranga
Ela... Ela...
Palamu Sub Akata Suba Pathum Macho....
Thawa Ediriyatath Nawa Nirmana Kerimata Shakthiya Lebewa kiyala Mama Ubata Suba Pathanawa Macho....Dimuth
Thanks...aluth Sub ekakin munagehemu...
Sanindu
patta move 1k !!!
chinthana
Patta elakiri.Niyamai kalekin Maxa film ekak baluva.Thank's machan digatama me vage film danna.
Dimuth
thanks macho...
chinthana
Machan me tharu danne kohomada?
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Emi
Thank you so much
Advertisement

mamai eka,
mamai eka
sub ekata thanks