MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසික්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේයොමාල් සේනානායකවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිළමයින්ට

Spy Kids 3-D: Game Over (2003) with sinhala subtitles | අක්කගෙයි මල්ලිගෙයි වික්‍රමය-3 (යුකාටා මෙහෙයුම) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 31 votes.
Please wait...

Spy Kids 3-D Game Over (2003)

ඔන්න ඉතිං ස්පයි කිඩ්ස් කියන ෆිල්ම් එක ඔයාලට අළුත් එකක් නෙවෙයිනේ. මොකද මීට ටික දවසකට කලින් අපේ “සසඳු කවීශ ගමපතිරණ” සහෝදරයා එයාගෙ මුල්ම උපසිරැසිය විදියට මේකේ පළවෙනි කොටහ ගෙනාවනේ. Spy Kids චිත්‍රපටි 4න් 2011 වසරෙදි ආව Spy Kids-All The Time In The World (4D) කියන එකටත් උපසිරැසි දීලා තිබ්බා. මේ ඒකේ 3වන කොටසයි. 

මේකෙදි ගේම් එකක් තියෙනවා ගේම් ඕවර් කියලා. ඒක වර්චුවල් රියැලිටි එකක්. (ආපෝ දන්නවනේ වර්චුවල් රියැලිටි වලින් පිස්සු හැදෙනවා කියලා?) බලාගෙන යද්දි ඒක නිකම් ගේම් එකක් නෙවෙයි. ඒක උගුලක්. ඔන්න ඔය ගේම් එක ඇතුලේ ජූනිගෙ අක්කා, කාර්මෙන් හිර වෙනවා. (මේ වෙද්දි ජූනි OSS එකෙන් අයින්වෙලා ඉන්නේ) එයාව බේරගන්න ජූනි ගේම් එකට යනවා. එතකොට වෙන අකරතැබ්බ තමයි මේකෙ තියෙන්නේ. ඔන්න ඔන්න තරහා වෙන්න නම් එපා අනේ. ඔක්කොම කිව්වාම ඔයාලා මේක බලන්නේ නෑනේ. ඔන්න ලාවට වගේ පොඩි කෑල්ලක් කිව්වා. එහෙනම් මම ගියා.

අදාල පිටපත්

Spy Kids 3 – Game.Over [2003][BRRip 720p]
Spy Kids 3 – Game.Over [2003][BRRip 1080p]
Spy.Kids.3.Game.Over.2003.720p.BluRay.x264.DTS-FGT
Spy.Kids.3.Game.Over.2003.720p.BrRip.x264.YIFY
Spy.Kids.3.Game.Over.2003.1080p.BluRay.x264.DTS-FGT
Spy.Kids.3.Game.Over.2003.1080p.BrRip.x264.YIFY

Spy Kids 3-D: Game Over (2003) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4605 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/YomalSenanayaka1-e1472752308383.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොමාල් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

11 thoughts on “Spy Kids 3-D: Game Over (2003) with sinhala subtitles | අක්කගෙයි මල්ලිගෙයි වික්‍රමය-3 (යුකාටා මෙහෙයුම) [සිංහල උපසිරැසි සමඟ]

  • හසිත මධුෂාන්

    බොහොම ස්තුතියි සබ් එකට…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • ඉෂාන් මදුෂ

    නියමයි බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • අසිත

    Spy Kids film series eka complete kala ne.
    dan thiynne balanna.
    puluwan nam meka direct karapu Robert Rodriguez direct kala

    “The Adventures of Sharkboy and Lavagirl 3-D (2005)”

    film ekatath sab denna…
    jaya wewa saho!!

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *