Star Trek Into Darkness (2013) | තරු ගණදුර… [සිංහල උපසිරැසි සමඟ]
අද මම ඔයගොල්ලොන්ට ඉදිරිපත් කරන්න යන්නේ මේ වසරේ මෙතෙක් වැඩිම IMDB අගයක් ලබාගත්ත සුපිරි සිනමාපටයක්. ඒ 8.1ක් වගේ ඉහල අගයක්, IMDB අනගි 250 තුලත් 201 වැනි ස්ථානය දිනාගෙන තියෙන්නෙ. එදා මෙදා තුල සිනමා ලෝකය උඩ යටිකුරු කල Star Trek වංශකතාවේ දෙවැනි වැඩිම ලෝක ව්‍යාප්ත ආදාමයක් ලද සිනමා පටය වෙන්නෙත් මේක ඒ $447,155,809 වගෙ අති විශාල ආදායමක් උපයාගෙන. ඒ විතරක් නෙමෙයි මෙතෙක් ඇමරිකාව තුලදී වැඩිම ආදයම් ඉපයූ ලැයිස්තුවේ 100 දිනාගෙනත් තියනවා. ආදායම අතින් අති සාර්ථකයි ඒ කියන්නේ.සැබවින්ම Star trek කියන්නේ සිනමාපටයක් විතරක් නෙවෙයි. ඒක චිත්‍රපටයක්, රූපවාහිනී කතාමාලාවක් සහ වෙනමම සංස්කෘතියක්.
Star Trek Into Darkness යනු ඇමරිකන් විද්‍යා ප්‍රබන්ධ සහ ත්‍රාසජනක යන ගණයට වැටෙන සිනමා නිර්මානයක්. මෙහි අධ්‍යක්ශණය සිදුකර තිබෙන්නේ J. J. Abrams විසින්. ඔබ බොහෝ විට දන්නවා ඇති Lost (2004–2010 ) Revolution (2012–තවමත් ) රූපවාහිනී කතා මාලා වල අධ්‍යක්ශක වරයා වන්නේද මොහුයි. ඔහුගේ තවත් බොහෝ රූපවාහිනී නිර්මාණ නැතුවා නොවෙයි .චිත්‍රපට අතින් ගත්කල Star Trek (2009), Mission Impossible III (2006), Super 8 (2011) වැනි සුපිරි ගණයේ නිර්මාණවලටද අධ්‍යක්ශණය මගින් සහය වෙලා තියෙනවා. අපි ඇගිලි ගනිමින් බලාසිටින Star Wars Episode VII (2015) චිත්‍රපටයට අධ්‍යක්ශණයට දායක වන්නේද මොහුයි. මෙවන් අධ්‍යක්ශක වරයයෙක් ඉන්න චිත්‍රපටයක් ගැන වැඩි අටුවා ටීකා ලිවීම ඕනේ නැතිබව ඔබ හොදටම දන්නවා .
Gene Roddenberry විසින් මුලින්ම නිර්මාණය කළ Star trek සංකල්පය ඉදිරියට ගෙනයමින් Into Darkness සිනමාපටය, Roberto Orci (Cowboys & Aliens, The Proposal,Transformers, Mission Impossible III), Alex Kurtzman (Cowboys & Aliens, The Proposal, Transformers, Mission Impossible III), Damon Lindelof (Avatar The Last Airbender, World War Z, Crossing Jordan) යන තිර පිටපත් රචකයින් දායක වෙලා තියෙනවා. නිශ්පාදනය වෙනුවෙන්ද දායක වී තිබෙන්නේ J. J. Abrams, Bryan Burk, Damon Lindelof, Alex Kurtzman, Roberto Orci යන පුද්ගලයින්. රංගන ශිල්පීන් ලෙස Chris Pine (The Guardian-TV, American Dreams-TV, Unstoppable), Benedict Cumberbatch (War Horse (2011), The Hobbit: An Unexpected Journey (2012), Zachary Quinto (24-TV, The Agency-TV, Heroes-TV), Zoe Saldana (Pirates of the Caribbean The Curse of the Black Pearl, After Sex), Karl Urban හා තවත් විශාල පිරිසක් දායක වෙලා තියනවා. Michael Giacchino සංගීත අධ්‍යක්ශක වරයාවත් අමතක නොකල යුතුයි.
දැන් බලමු මෙහි කතාන්තරය ගැන . කැප්ටන් කර්ක් නිඛිරු ග්‍රහලෝකයේ කරන මෙහෙයුමක් ගැන කියමින් තමයි මෙය ආරම්භ වෙන්නේ. ඔහු තම වල්කන් (දෙමුහුම් මිනිසෙක් ) මිත්‍රයා බේරා ගැනීමට ගොස් තම නිලය අහිමි කර ගන්නවා. එයට හේතුව ලෙස දක්වන්නේ Starfleet නීති වලට පටහැනි වීමයි. වල්කන්ලා ගේ ආවේනික ගතියක් වන සත්‍යවාදී බව නිසා ස්පොක් නැමති ඔහු එය හෙලිකරනවා. ඔය අතරේ ඛාන් නැමැත්තෙක් Starfleet ප්‍රධානියා වන අද්මිරාල් මාකස් සමග සිදුවන ආරවුලක් නිසා මුලින්ම දත්ත ගබඩාවකට සහ Starfleet ප්‍රධානීන් සිටින රැස්වීමකට ප්‍රහාරයක් එල්ල කරමින් පලා යනවා. කැප්ටන් කර්ක්ගේ ඉතා ලබැදි මිතුරෙක් වෙන පයික් මෙහිදී මරුමුවට පත් වෙනවා. අද්මිරාල් මාකස් ගේ අවසරය ඇතිව විශේෂ ටෝපිඩෝ අවි 72 ක් සමග කර්ක්, ඛාන් නැමැත්තාව හසු කරගැනීමට යන මෙහෙයුමක් ගැන කියන්නයි මෙවර තරු ලොව කැලබෙන්නේ.
ටෝපිඩෝ ගැන කිවූ විගස ඛාන් යටත් වෙන්නේ කුමන හේතුව නිසාද ? ටෝපිඩෝ අවි 72 තුල අධිශීත කළ මිනිසුන් සිටින්නේ ඇයි ? හදිසියේම අද්මිරාල් මාකස් ඔවුන් යන අතරමගට අවුත් ඛාන්ව ඉල්ලන්නේ කුමක් නිසාද ? ඉන්පසුව ගැටුමක් ද ? අද්මිරාල් මාකස් සහ ඛාන් අතර සම්බන්ධය කුමක්ද ? මේ ගැටළු වලට පිලිතුරු සලරුව අවසානයේ ඔබට බලා ගැනීමට හැකිවේවි. ඉදිරි වසර වලදී කරලියට පැමිනෙන Star Trek චිත්‍රපටය මීට වඩා ත්‍රාසජනක වන බව මගේ මතයයි එයට හේතුව ,ඔබ චිත්‍රපට හොදින් නැරබුවානම් දැනගන්න ලැබේවි. මක් නිසාද ඛාන් හසු කර ගැනීමට යන ගමනේදී ක්ලිගන් නැමති රාජධානියක් සමග සූළු ගැටුමක් ඇතිවීමයි. අපි ඊලග කොටස කුමක් වේවිද කියා බලමු. අවාසනාවකට වගේ ක්ලින්ගන් ලා දැනටමත් පෘතුවිය ආක්‍රමනය කිරීමට ගමන් ආරම්භ කරලාද ?
ඒක දැනගන්න හැකි වේවි යතා කාලයේ තතා අයුරින්, බයිස්කෝප් මංසලේ පල වෙන ලිපි ගැන අවදානයෙන් හිටියොත් හොදයි ඒකට. එහෙනම් තවත් උපසිරැසක් එක්ක හමුවෙන තුරු ඔබ සැමට ජය.
15010 downloads
thanks
thanks a lot saho sub ekata
Thank you
############## thanks bro #############
tnx sahoo
thank you….
Thanks Bro
thanks bro
Niyamai Royly Aiya Jaya Wewa!!!!!
**************************************
/////////////////////////////////////////////////////
බොහොම ස්තූතියි
“““““““““““““““““`
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Thanks….. jayen jaya…..
Lock, Stock and Two Smoking Barrels [1998] Film Eke Sinhala Subs Damulo Roili Ayya…. Fatta Naluwo Tikak inne..
film aka num balla na tham but oyala dammoth best ne aye ahanna deyak na thnx mahansi wela sub kr thnxxxxxxxxxxxx\
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks roili saho…….
Maxxa film 1k
Thanks
බොහොම ස්තුතියි
මමත් බෑවා ඔන්න….. බොහෝම ස්තුතියි සහෝ….
supiri film ekak..
thanks for the sub……….!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
NIYAMAI WADE THANK U WEWA…
JAYA WEWA…
Thanx…
ela wadak….. sinhalaya hlp 1 dunnata pin
සහෝල දෙන්නටම බොහොම ස්තූතියි
එළ එළ 🙂
මේක මං බැලුවේ ඊයේ. පට්ටම පට්ට ෆිල්ම් එකක් නිසා අද හොයාගෙන ඇවිත් comment කරේ. මේ වගේ film ම දෙන්නකේ
thanks patta
thankz a lot bro…
Thanx
Thnkz machan jaya!
බොහොම සිතුතියි.
thankZ
star trek ithuru film tiketh sinhala sub tika dennako.supiri film set ekak.
“රොයිලි dunnanam katha 2k nane onna 2gb ekama dammo
උපසිරස ලබාදුන්නාට බොහොම ස්තූතියි….
කමෙන්ට් එකක් දාන්න ප්‍රමාදවුණාට සමාවෙන්න………
සිංහල සබ් එකක් දුන්නට රොයිලිටයි මිහාන්ටයි දෙන්නට ම බොහොම ස්තූතියි.
Thanks machan 🙂 Keep it up !
සුපිරි කතාවක් වගේ දෙන්නටම ස්තුතියි,ජයවේවා.
thak you roily….
den roilyge sub adui wage site eke..
eth inda indala denne supiri badu aaa…
jaya wewa roily saho…
digatama sub hadanna api wenuwen…
උපසිරසට තැන්කු වේවා!!
ඔන්න එහෙනම් මමත් ඩවුන්ලෝඩ් කරගත්තා දෙන්නටම ජය!
😀 😀 😀
Super…… සිංහල තේරුමත් එක්ක බලනකොට තමයි ෆිල්ම්1 හරියට තේරුණේ. සිංහල පරිවර්ථනයත් හොඳටම තියනවා. ස්තුතියි සහෝදරයා. ස්තුතියි
nice
thanx machoooooooooooooooo
මේ තියෙන්නෙ කවුරු කවුරුත් එනකම් බලන් උන්න
එකක්, රොයිලි දුන්න නිසා ඒකෙ අගය
තවත් වැඩියි
සබට තුති එහෙනම්
ඔබට ජය……………..
මරු මචෝ ..බොහොම ස්තුතියි
may film 1 quality 1 hodaida
ඉස්තුතියි රොයිලි සහෝට සහ මිහාන් සහෝට.ඇත්තටම මම මේ ස්ටාර් ට්‍රෙක් කතා බලලා නැහැ.පොඩි කලේ tv එකෙන් බලපු ටික තමයි.දැන් ඉතින් බලමු .
ජයවේවා දෙන්නටම
patta!! thanx!………………..
හප්පේ අපේ රොයිලි අයියත් ඉඳල ඉඳල දෙන්නෙ ඇට්ටි හැලෙන්නනෙ.මෙච්චර රේටින් වැඩි නම් ආදායමත් මෙච්චර වැඩි නම් ෆිල්ම් එක කොහොමද කියල හිතාගන්න පුළුවන්.නියමයි රොයිලි අයියෝ.ජයවේවා.බොහෝ…………………………………………ම ස්තූතියි…!
thanks saho..thanks very much for sinhala sub…jayawewaa….
Thanks…
meka enakanma tama balan hitiye…. .
bohoma stuti saho….. .
බොහොම ස්තූතියි සහෝ, මේක බලන්න හිටියේ.
star trek ithuru film tiketh puluwan nam sub tika danna.supiri film set ekak.
ela. good job.
thanks both of you
ස්තුතියි සහෝ උපසිරැසියට…
රූපවාහිනී කතාමාලාවක් වූ ‘ස්ටාර්ට්‍රෙක්’නැරඹු අතීතය මතක්වෙනවා.නරකද ඒ කතා මලාවට සබ් දුන්නොත්.කොහොමත් මේ වැඞේට ස්තුතියි.
හපුයියෝ..
මෙන්න මේකත් ඇවිත් බොලේ
නියමයි රොයිලියෝ
උපසිරසට බොහොම ස්තූතියි මෙන්න බාන්න දැම්මා
ජය! 😀
ela
Appachchiye
Lipiya kiyawanna kalin diga dekkahama nikanma atha yanawa download button ekata
Mokak unath sabata thanks jooduwatama
thanx aaa!!!
රොයිලි සහෝ මිහාන් සහෝ එක්ක එකතු වෙලා මේ පාර පට්ට ෆිල්ම් එකක්නෙ ගෙනල්ලා තියෙන්නේ.. මේ Star Trek චිත්රරපටි මාලාවේ එක චිත්රාපටියක්වත් මම බලලා නෑ.. මේකනම් අනිවා බාගන්න ඕන. බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම.. ජයවේවා!!!
ස්තුතියි සහො
thanks sahooo….mekanam elatama ati. 🙂
Thanks
thanx….
thanks lot
thanxxxxxxxxxxxx
thanx mchn
supiri kathwaka meyka
ela wadak
patta. dennatama bohoma pin. onna mamath gaththa.
බොහෝ පින්
අප්පේ…. ඕං ඉතිං බලන්ටකෝ ඒකෙත් හැටි නේ.
ඉදල ඉදල.. දුන්න නිකං කැරකිලා යන්න තරම් ආතල් චිත්‍රපටියක්.
මේ අවුරුද්දේ IMDb වල පට්ට එකක් කියන්නෙ ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
අනික අධ්‍යක්ෂකගේ චිත්‍රපටියි , ටීවී සීරියසුයි බලද්දි මේ චිත්‍රපටිය ගැන හිතාගත්තහැකි.
දෙන්නටම ස්තූතියි බොක්කෙන්ම.
ඒනං ඔන්න බෑවෙන්න දැම්මා.
ජයවේවා!!
royline dunne patta athi kohomath
gindara film 1kne. sehenna mahansi wennethi kolla wisthara tika hoya ganna. ela ela mchn. obage kepaweema agaya karanawa api hemoma. digatama mehema suba daapan. 🙂
patta baiscope aka macxxxaa ne
ඔහේ පලයන් මේ දීලා තියෙන්නේ එල බඩ්ඩක්…ගොඩ නේ…
ජය වේවා කිව්වා ඔන්න…
vote dana seen akath patta macho thanks sub walatath
good work no 1 site baiscopelk ever
නියමයි සහෝ මේ පෝයි දවසෙ කරල තියෙන්නෙ අපේ අහිංසක බොසාගෙ ඉන්ටර්නෙට් බිල ඩබල් කරන්නා වූ මහා පුන්‍යකර්මයක් තමා. 😀
ජය !!!
Thanks
tx tx tx tx tx tx tx tx tx tx tx tx
gr8 macho
නියමම ෆිල්ම්ස් මේවා තව දෙමු
බොහොම පින් මේකට සබ් දුන්න එකට
maxxa maxxxa sahola 😛
සුපිරි හොදේ බය්සිකොප් දිනේවා!!
ela ela ela
thanks royli
patta patta 🙂 tx
එලස් බාන්න දැම්ම ඩිරෙක්ට් කොපියම
ජයෙන් ජයම වේවා බය්සිකොප් සෙට් එකටම උණු උණු ෆිල්ම්ස් පට ගාලා දෙන එකට
ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් 525mb
http://www.300mbfilms.com/star-trek-into-darkness-2013-web-dl-525mb
🙂 🙂
බාන්න දැම්ම රොයිලි සහෝට සහ අනෙක් සහෝට තුති
තැන්ක්ස් වේවා!!!
elazzz thnxzzz
ජය වේවා
downloading 🙂
Thanks
නියමම වැඩක් තමා බයිස්කෝප් එකට ජයම වේවා!
bohoma pin dennatama
patta 🙂
ela 🙂
ලොවෙත් නෑ මේක එනතුරු උන්නේ 🙂
thxxxxxxxxxxxxxxxx
දෙන්නටම බොහොම ස්තුතියි. මේ තරම් ඉක්මනට අපේ වෙනුවෙන් මේක අරගෙන ආවට…. මේක ගොඩක් කලක් බලාගෙන හිටිය සලරුවක් නොව. අදම බලන්න උත්සාහ කරන්න ඕනෙ.
අඩෝ සුපිරි කතාව මාත් මේක එනකම් උන්නේ
පට්ට පතුරු ෆිල්ම් එකක්
thanks
onna gaththa machanla
රොයිලි අයියා, වගේම මිහාන් සහෝටත් පට්ට ස්තුතියි කියන ගමන් ඔන්න මමත් බැවේන් දැම්මෝ…
ජය වේවා!
supiri supiri machanla
සුපිරිම කතාවක් නේ සබ් එකට බොහොම පින්
ජය වේවා සහෝලට 🙂
wow,, maru 🙂
elakiri machan apith gaththa ahenam
patta pathuru hode
ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් 525mb
http://www.300mbfilms.com/star-trek-into-darkness-2013-web-dl-525mb
🙂 🙂
සයිස් අඩු කොපියට මචෝ තැන්ක්ස් හොදේ
aniwa tx
ade patta mamath meyka anakam unne
http://ganool.com/star-trek-into-darkness-2013-720p-web-dl-900mb-ganoola
720p-web-dl-900mb patta bluray wagemai
http://www.300mbfilms.com/star-trek-into-darkness-2013-720p-web-dl-775mb