MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඉංග්‍රීසිකොමඩියක්චාමිණි රණතුංගචිත්‍රපටිසංගීතමයසිංහල උපසිරැසි

Starstruck (2010) with Sinhala Subtitle | තරුවක් සමඟ අතරමංව. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

StarStruck-(2010)

මේ මගේ හතරවන උපසිරසිය. මේ කතාව ජනප්‍රිය ගායන තරුවක් ගැනයි.2010 පෙබරවාරි 14 වෙනිද ඩිස්නි සමාගම විසින් තිරගත කරපු ලස්සන girly movie එකක්. ලස්සන සිංදු ටිකකුත් මේකෙ තියනව සිංදු වල පද ලස්සනට මට ගලපගන්න නම් බැරි වුනා අවුලක් වෙන  එකක් නෑ කියල හිතනවා. මේකෙ ප්‍රධාන චරිතෙ රගපාන්නෙ Sterling Knight ඔහු 17 again මූවි එකේ සැක් ගෙ පුතාට රගපානව ප්‍රධාන නිලිය danielle campbell ඇය The Originals TV series එකේ ඩාවිනාට රගපානව.
කථාව ගැන කියනව නම්  ජෙසිකා කියන්නැ සාමාන්‍ය ගෑනු ලමයෙක් එයාට අක්කියෙක් ඉන්නවා. අක්කා ක්‍රිස්ටෝපර් වයිල්ඩ් කියන ගායකයට පිස්සු හැදිල ඉන්නෙ කියන හැමදේම එයා ගැන තමා ඉතින් ජෙසීට ක්‍රිස්ටෝපර් ගැන අහලම එපාවෙලා. ඉති මෙයාලට මෙයාලගෙ ආච්චිඅම්මව බලන්න හොලිවුඩ් වලට යන්න වෙනව එහේ තමයි ක්‍රිස්ටෝපර ජීවත් වෙන්නෙ. ගෙදර කට්ටිය කෙසේ වෙතත් අක්කනම් ක්‍රිස්ව බලන්න තමයි එහේ යන්නෙ. ඉතින් අක්කට ඕනි වෙනවා ක්‍රිස් එනව කියන ක්ල්බ් එක්කට යන්න තනියම යන්න බැරිනිසා ජෙසී වත් ඇදගෙන යනව. අක්ක කොහොමහරි ක්ලබ් එක ඇතුලට පැන ගන්නව ඉතින් ජෙසී බලන් ඉදල බැරිම තැන අක්ක්ව හොයන්න යනව ඉස්සරහින් බැරිනම් පිටිපස්සෙන් කියල දොර අරින්න හදනකොටම දොර එයාගේ ඔලුවටම වැදිල විවර වෙනවා කවුද දොරෙන් ජෙසීට ගැහුවෙ….?

She's the Man (2006) on IMDb

 

 

[button link=”https://goo.gl/16o3ty” type=”icon” “center” newwindow=”yes”] 700MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

5fa8317d5c499502691590af608eb2996776ce30
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1678 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/07/chaminiR.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිණි රණතුංග” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

10 thoughts on “Starstruck (2010) with Sinhala Subtitle | තරුවක් සමඟ අතරමංව. [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි චාමිණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    YTS.AG is the new domain for YTS / YIFY
    https://yts.ag/browse-movies

    Reply
  • ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.

    Reply
  • සුබ පැතුම් !
    නංගියෝ මමත් ෆිල්ම් 6 ක් කරලා තියෙනවා ඉකමනටම කරන්න

    Reply
  • තිසල්

    තැන්ක්ස් සහොදරිය මරු එකක් වගෙ

    Reply
  • Kapila Janaka Bandara

    Thank you very much for sub. We are expecting more good movies.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *