Stolen (2012) Sinhala Subtitles | මිත්‍රයාගේ පලිගැනීම !![සිංහල උපසිරැසි සමඟ]
ඔන්න අදත් මං මේ අවුරුද්දේ නිකුත් වුන පට්ටම බයිස්කෝප් එකක් අරන් ආවා. ගොඩක් අය මේ ගැන දන්නවා ඇති. මොකද බොහොමයක් දෙනා කැමති නළුවෙක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ. ඒ තමයි Nicolas Cage. මොහුගේ චිත්‍රපට ගැන ඉතිං ආයේ කතා කරන්න දෙයක් නෑනේ. මේක වර්ග කරලා තියෙන්නේ සටන් සහ ත්‍රාසය කියන වර්ගීකරණයටයි. මේ චිත්‍රපටයේ කතාව ලියලා තියෙන්නේ ගොඩක් දෙනා බලලා ඇති මේ අවුරුද්දේ නිකුත් වුන Safe House කියන චිත්‍රපට. ඒ චිත්‍රපටයේ කතාව ලියපු කෙනාමයි. එයාගේ නම තමයි David Guggenheim. හරි ඔය ඇති ඒවා ගැන කිවුවා. දැන් අපි චිත්‍රපටිය දිහාට හැරෙමු.
මේ චිත්‍රපටය පටන් ගන්නෙම පොඩි රොබරි කේස් එකකින්. මේකේ මොලකාරයා තමයි අපේ නළු නිකලස් කේජ්. මේ චිත්‍රපටයේ ඔහුගේ නම විල්. මොහු මේ රොබරිය දීලා අන්තිමට පැනලා එද්දි එක් වයසක පුද්ගලයෙක් මොවුන්ව දකිනවා. මොවුන් කිවුවේ විල් වයි ඔහුගේ සහයකයා වන වින්ස්ටන් වයි. ඉතිං වින්ස්ටන් හදන්නේ මේ දැකපු වයසක මිනිහව මරලා දාන්න. ඒත් ඒකට විල් කැමති නැහැ. ඉතිං විල්, වින්ස්ටන්ගෙන් තුවක්කුව උදුර ගන්න ගියාම වින්ස්ටන්ගේ කකුලට වෙඩි පහරක් වදිනවා. ඉතින් විල් මිනිහවත් උස්සගෙන එයාලගේ වාහනේට මිනිහව ගිහින් දානව. ඒත් සල්ලි බෑග් එක මග දාලා තමයි ඇවිත් තියෙන්නේ ඉතිං විල් යනවා ඒක අරගන්න.
ඔය අතරේ පොලිසියෙන් මේක අල්ලන්න මේ කට්ටියව වට කරනවා. ඉතිං විල්ව දාලා අනිත් කට්ටිය වහනේන් පැන ගන්නවා. ඉතිං විල් සල්ලි බෑග් එකත් අරගෙන පනින්න උත්සහ කරන්නේ. ඒත් වැඩේ හරි යන්නේ නැහැ. ඉතිං මේ රොබරිය නිසා පොලිසියෙන් විල්ව අල්ලගෙන හිරේ දානවා. අවුරුදු 8ක් හිරේ ඉදලා එලියට ඇවිත් යනවා තමන්ගේ දුවව බලන්න. ඒත් දුව තාත්තා එක්ක තරහයි. අවුරුදු 8කට කලින් ඒ දීපු රොබරියේ අන්තිමට සල්ලි තිබුනේ විල් ලඟ නිසා මෙකේ අනික් සගයො ටික හිතන්නේ විල් සල්ලි ටික හංගලා තමයි පොලිසියට අහු වුනේ කියලා. මොකද පොලීසියට හොයාගන්න බැරි වෙනවා සල්ලි බෑග් එක. ඉතිං අර මුලින් කකුලට වෙඩි තියපු එකා විල්ගේ දුවව උස්සනවා සල්ලි ටික ගන්න.
සල්ලි ටික විල් ලඟ තියෙනවද ? ඇත්තටම සල්ලි වලට මොකද වුනේ ? විල්ට දුවව පනපිටින් බේරගන්න හැකිවෙයිද ? ඒවා ගැන දැනගන්න මේ චිත්‍රපටය අරගෙනම බලන්න වෙනවා. එහෙනම් තවත් අලුත් චිත්‍රපටයක උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි !!
හැමදාම මෙන් කුහක නොවී කරනා මෙහෙය ගැන සිතා පොඩි හරි අදහසක් පහලින් දමාගෙන යන්න.
අහිංසක හිත්නේ. 😛
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7689 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2015/06/dtlakmal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-07-19
Thanx
ස්තූති සබ් එකට
Thankz…..
උපසිරැසියට ස්තුතියි….
thanks bro..
Thnkz sub denwat
Ela ela mchn…. thanx sub ekata.
godaaaak thankssss sahoooo
නියමයි…
ධනා ඔබ උගත් දෙයින් කල මේ දෙය ඔබව තව ඉහලට ගෙනයාවි.සියල්ල සල්ලි වලට විකිනෙන කාලයක නියම සිංහලයා ඔබයි….
niyamai aaa
patta pata pata thQQQ
ela film 1 ne.thanks
mama adane baluwe.. patta machan.. thanx
Thanks
Thanks bros. ela ela
jaya wewaaaaaaaaaaa
comments noda inne kuhaka kamata nemei. kammali nisa. monawa unath film ekata thanks……….
as wel as,i wish you all the best!
fatttaaaaaaaaaa movie eka
400 mb eke sub time out ban epawenawa.down karala sub nathuwa thamai balanna wenne
pin athe wadak karalaa thiyenne
Kiyala wadak na ela.
Thanks Machan
නියමයි,සුපිරි.ගොඩක් තැන්කූ..තව තව සබ් දාන්න ලැබේවා,සබ් නං ඉතින් බයිස්කෝප් ම තමා.
gindara………. thnxxxxx wewa. ohoma yan.
Ela..Ela…..
onna bewa…mama hoyahoya hitiye meka tama…tawat hoda 1 aran enna
meke sub tika nam maru.thanks
thankzzzzzzzzzzzzzzzzzzzzz
THANKS LOT
thanx
MEKANAM PATTAMA WADAK.LANKAWE MOVIES BALANA AYAGE REVOLUTION EKA MEKA TAMA. GOOD LUCK GUYS
elama thama machan
aye ela kollekne…..
නිකලස් අයියා ඉන්න එකක් නොබලා කොහොමද? බොහොම ස්තූතියි ධනා සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛
thanks
පට්ට ෆිල්ම් එක.බැලුව නැති හැමෝටම බලන්න කියල කියනවා.සිරාවටම පට්ට story එක.අන්තිමට FBI කාරයෝ දෙන්නා ගොනාට අන්දලා පට්ට ආතල් එකක් ගන්නේ.රත්තරන් විසි කරනවා නැද්ද ?????hikiz
is DVD copy good?
WINDTALKERS also nicholas cage film
පට්ට බයිස්කෝප් එක. ඊයෙ සිංහල සබ් එක්කම බැලුවා. ස්තූතියි සබ් එක දුන්න සහෝට.
ela kiri sahooooo thawath hoda baiscope denna puluwan wenna kiyala suba pathanawa
Nice sub…thnx lot
GATTA….
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
ela machan,thanka a lot.
අගය කළ යුතු වැඩක්. ධීරනාත්
අගය කළ යුතු වැඩක්.
Thanx Very Much…
ela ela
ELA ELA ohoma yan….Jaya sri
නිකොලස් අයියා ඉන්නවා නම් අනිවා සුපිරියට ඇති.ස්තුතියි ධනා.
හොඳයි .
thanks, a lot
thanks………..
pena widiyata nam ela wage…
නිකලොස් අයියා ඉන්න හින්දා අනිවා බලනවා
thanks
ela ela.. mamath banawa..
ආසම නලුවෙක්නෙ.අනිව බලන්න ඕනි.එල ධනෝ.ජයවේවා.බොහෝ………….ම ස්තූතියි…!
maxxxaa macho thanxxxxxxx…..
ෆිල්ම් එක බාගන්නවා.ගොඩක් ස්තුති
ස්තුතියි 😀
film 1 balalama honda comment 1k dannam machan
Thanks yalu…..
thanks
නිකලස් කේජ් ගෙ බයිස්කෝප්පයක් නම් ඉතින් අනිවා බාන්න එපැයි. බොහොම ස්තූතියි දනා සොයුරට මේකට සබ් දුන්නට.
බොහොම ස්තුතියි යාළුවා….!
machan subtital aka set vannne ne ban please sub aka aimath set karala danawada may film aka mata balanna ooni please do it matcho time aka poddak varadi
thanks
ධනා නැවතත් කරළියේ…
මේකා ඒක වචනද? බහු වචනද කියල හිතෙනවා දැන් දැන්
නැත්නම් කොහොම මෙහෙම සබ් දාන්නද?
කොහොම වෙතත් කදිම වැඩක් සහෝ…
ජය!
නියම ෆිල්ම් එක.නියමයි සහෝ
machan dana, me subs wala 400MB copy ekata thiyena sub file eka hariyata wada naa ne ban. timing out gihilla. podak eka balala hadala dapanko.
මචෝ ධනා උඔනම් සිරා චරිතෙ මෙහෙම සබ් ලොවෙත් නෑ…..!
thanks bro………..
Thanks Machan..!
බැලුවා…පට්ටම ෆිල්ම් එක…
තවත් මේ වගේ පහරකට සබ් දෙන්න
ela macho
බොහෝම ස්තුතියි උපසිරස වලට….
meka nam aniwa balanna one…
pattama patta film akak meka kolloo mama thawa asai cage face off film akata akath puluwan nam dapan putha ubata theruwan saranai
එළ කිරි……………
තෑන්ක්ස් මංහන් සබ්වලට.. පට්ට ෆිල්ම් එකක් වගේ.. බලන්න ඕනේ..
thank you
ස්තූතියි යාලුවා
thanx….
ජයම වෙන්න ඕනේ
ගීන්දර film ඒක.
ela(y)
Nicolas Cage ~ ආයේ ඉතින් ලොවෙත් නෑ තමා ඉතින්….. බොහෝම ස්තූති සිංහල සබ් වලට…… 🙂
දැන් දවසකට ෆිල්ම් තුනක් විතර සෙට් වෙනවා නේ බයිස්කෝප් එකේ….. 😀
Thanks
patta ati meka
thanks…
🙂
නියමයි මචෝ..
kiyawla wadak na tahwath 2012 awa awa denna dhana ubanam maxxaa porak
puluwannam b13 film ekata sub dennako
ස්තුතියි 😀
සුපිරි,සුපිරි,සුපිරි…..!
ජය වේවා,බොහොම ස්තූතියි..!
බොහොම පින් යාළුවා ඔය හැමදාමත් වගේ අපිට හොදම ෆිල්ම් දෙනවා ඉක්මනට ඔයාගේ දැනුම තවත් තවත් දියුණු වීඑව මේ කරන සේවයට
හොඳ වැඩක් ධනා, නිකලස් කේජ් නම් ඉතින් මොකක්
හරි කමක් නෑ, ජය වේවා. අපේ කස්ටිය දැන් ෆිල්ම් එක එනකොටම සබ් දෙනවා,
දිගට ම මේ වැඩේ කරමු ධනා.
ජයෙන් ජය….
supiri film 1k..
thank u bro…
tnx tnx elz wage
onna bawa…..
ස්තුතියි ධනා!දීලාතියෙන කොපිවල කොලිටි එකත් කියන්න පුළුවන්නම් තවත් හොඳයි
tHnX ධනා,,,ෆිල්ම් එක අද උදේ බෑව,, දැන් සබ් එක බානව! ජය෴
aya itin kiyala vadak na pattama eka thama
thanx…
Thanks Bro 🙂
එල එල එල 🙂
පට්ට බුවෙක් නේ, දිගටම දෙනවා නේ….. ඒකත් හොඳම ඒවා…..
පට්ටම ධනා පට්ටම වැඩක්
Thanks..
ela elaz
keep it up
juke
සබ් වලට බොහොම ස්තූතියි
පසුව ලියමි
එදා මෙදා තුර හොලිවුඩ් සිනමාවේ බිහිවූ හොඳම රොබෝ යන්ත්‍රය මොකක්ද කියලා කව්රුහරි ඇහුවොත් ඔයාලා දෙන උත්තරේ මොකක්ද?එදා මෙදා තුර හොලිවුඩ් සිනමාවේ හොඳම personality කුත් එක්ක action ෆිල්ම් එකක රඟපෑ නළුවා කව්ද කියලා ඇහුවොත් ඔයාලා දෙන උත්තරේ මොකක්ද? avatar,truelies,titanic හදපු james cameron ගෙන් ඇහුවොත් එයා කියන්නේ ඒ හැම එකටම උත්තරේ එයාගෙම ෆිල්ම් එකක් වන imd හොඳම 250 තියෙන terminator 2-judgment day ෆිල්ම් එකේ තියනවා කියලා .ඇත්තටම මේ ෆිල්ම් එක බලලා තියනවනම් ඒකෙ වරදක් නෑ කියලා ඔයාලටම තේරේවි.මෙච්චර හොඳ ෆිල්ම් එකකට තවම සබ් දාන්නේ නැත්තේ මොකද කියලා මට නම් තේරෙන්නේ නෑ
බොහොම ස්තූතියි ධනා…
@terminator
ඒ වගේම ඔබ විසින් ඉල්ලන ලබන බයිස්කෝප් එක ඉදිරියේදී ලබා දීමට අප විසින් කටයුතු කරනවා ඇති…
දැන් බයිස්කෝප් සයිට් 1 කියන්නෙ ආයෙ සුපර්ර්ර්ර්ර්ර්ර්ර්ම් සයිට් 1ක්…. ජයම වේවා!! අපෙන් සතපහක දෙයක්වත් ගන්නෙ නැතුව මේ කරන සේවය කියල ඉවර කරන්න බෑ… මදර් පා එල කිරි
නියමයි…මචෝ 🙂 ජය ………
පට්ට කොර 🙂
adoooo mamada koheda palaweniya….
mama asama naluvek
jayawewa….
maxxaaaaaaaaaaa..thankuuuuuuuuuuuu
nice film
පට්ට පට්ට ජය
එළනේ මෙන්න මේක දීලා මමත් බලන්නම ආසාවෙන් උන්නේ ධනා නම් නියම පොරක්
මචං නියමයි ඔන්න බොහෝ තුති
සුපිරි ෆිල්ම් දෙන අපේ කොල්ලන්ට ජය වේවා,,,,,,,,,, 🙂 🙂
මැක්සා මචෝ උබ නම් දෙයියෙක් මම මේ ෆිල්ම් එක ගත්ත විතරයි..
Wow…supiri macho.tz
ධනා ඇත්තටම ඔයා කරන මේ සේවය අගය කරනවා හදවතින්ම දිගටම මේ වගේ සබ් දාන්න ශක්තිය ලැබේවා !!!!
නියමයි
Thzxxx so much..
කුමන කතාද පට්ටම නළුවා නිකලස් …තුති
සබ් දෙනවා කියන්නේ වෙඩි වගේ ධනා කොල්ලෝ ජයම වේවා !!!!!!!!
thnx
එලම කතාවක් මේක නම් පට්ට පට්ට පට්ට
thxxx macho supiri
Niyama vedak machan. Jaya wewa.
Maxxama maxxa patta film ne
වැඩේ පට්ටම පට්ට වැඩිය කියන්න දෙයක් නෑ
ධනා නම් නියමනේ හිතන ඉක්මනට සබ් දෙනවා අනේ බන් තවත් හොද ඒවාට සබ් දෙන්න උබට ශක්තිය ලැබේවා !!!!!
ෂා ෂා,,,, මරු මරු ධනාට කොහොම පින් දෙන්නද මන්දා
niyamai….macho……
පට්ට පට්ට ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
නියමයි….. 🙂 මචෝ ……. 🙂 ජයම වේවා……
Ada 1kada manda….
thnx machoo.. balana asawen idapu film 1kak. dan itin sinhala sub 1kama balathaki. thanx vry much… bro
පට්ටම පට්ට බයිස්කෝප් එකක් ජයම වේවා
අද දවල් මම මේක බාන්න දැම්මේ.. මෙන්න බොලේ හවස් වෙනකොට සිංහලෙන් සබ් දීලා. නියමයි ධනා.. ජයවේවා.. ඔහොම තමයි ඉන්න ඕන.. මෙන්න මගෙන් සුභපැතුම්!!!
thanks
බොහොම ඉස්තුතියි, ෆිල්ම් එක හම්බුනා සබ් නැතුව හිටියෙ බලන්න 🙂
Thnxxc maxxxaa
Niyamai saho….
Thanks…
එල එල එලම කොල්ලෙක් නේ ධනා මට නම් හිතන්නත් බෑ මේ සබ් දෙන දීමනාව ගැන
ජයම වෙන්න ඕනේ
Budu ammooo meykath deela….
බයිස්කෝප් සයිට් එක නම් පට්ටම පට්ට ලොවෙත් නෑ ධනා සබ් පට්ට
niyamai niyamai kohomad kollo mechchara ikmanatama mewa denne ape kollata jayama jaya wewa… mama film wagayaka sub dawnload kala comment dannath beri una kollanta .. ekata godaaak sorry … issarahata oyalata hodata me wage weda karanna lebewa.. jayen jaya wewaaa… me koreaya wala okkoma kollange wish ekak…
ධනා තමා කොල්ලා පට්ට පට්ට පට්ට මම ආසම නළුවෙක්
අඩේ මෙන්න ධනා නම් සුපිරි කොල්ලෙක් 🙂 දෙනවා නේ මැක්සම ඒවා ජයම වෙන්න ඕනේ