Stranger Things [S02 : E02] with Sinhala Subtitles | හැලෝවීන් [සිංහල උපසිරැසි සමඟ]
ස්ට්‍රෙන්ජ්ර් තින්ග්ස් දෙවන කතා සමයේ දෙවන කොටසත් එක්කයි ඔයාලා මේ එකතු වෙන්නෙ. පළවෙනි කතා සමය වගේම මේකත් සුපිරියක් තමයි ඔන්න. විල් හම්බවෙලා කාලෙ ගෙවුනට විල්ගේ හිත ඇතුලෙන් තාමත් අනිත් පැත්තෙ දේවල් පේන්න අරන් තියෙනවා මතකනේ. හොප්ස් හා විල්ගේ අම්මත් එක්ක විල් බෙහෙත් ගන්න ගියා ගිහින් කියන්නේ එයාට මතක් වෙන සිද්ධි දාමයන් ගැන. ඒ කියන්නේ අනිත් පැත්ත තාමත් ක්‍රියාත්මකයි කියලා. ඔව්න්ස් කියන දොස්තර තමයි දැන් මේ පරීක්ෂන කරගෙන යන්නේ. අපි බලමු තවත් රාක්ශයෙක්ව සැබෑ ලෝකෙට ගේන්න හදනවාවත්ද කියලා.
මයික්නම් තාමත් එලවන්ව අමතක කරලා නෑ, එයා දිගින් දිගටම එයාට කතා කරනවා පිළිතුරක් බලාපොරොත්තුවෙන්. ඇත්තටම එලවන් ඉන්න බව අපි දැක්කා පසුගිය කොටසෙ අන්තිම හරියෙන් එයා ඉන්නේ චීෆ් එක්කයි. ඔන්න ඩස්ටින්ගෙයි ලූකස්ටයි ගොඩක් සතුටුයි වගේ මොකද අලුත් ගෑනු ළමෙක් මේ පාසලට ආව නිසා. ඇය සහ ඇගේ සහෝදරයා ගැන තාම ලොකු සදහනක් නෑ මේ වෙනකන්, නමුත් මොවුන් දෙන්නගෙත් කුමක් හෝ අභිරහසක් තියෙන පාටයි, ඒ වගේම ටවුමේ ගොවිපලවල් වල බෝග මැරෙන්න පටන් අරගෙන. පේන විදිහට මේක අනිත් පැත්තෙන් වෙන බලපෑමක් වගේ.
අද කොටස ගැනත් කෙටියෙන් කියන්නම්. හැලෝවින් වලට චාරිත්‍රයක් විදිහට ගෙයින් ගෙට ගිහින් පැණි රස දේවල් එකතු කරන එකට තමයි කියන්නෙ trick-or-treat කියලා.trick කියන එකෙන් කියවෙන්නේ නා නා විධ ආකාරවලට ඇදන් යම් ගෙදරකට ගිහින් දොරට ගහලා එයාලාව පුදුම කරන එක සහ treat කියන්නේ ඒ ගෙදර අයට සතුටු හිතිලා ඒ ළමයින්ට පැණි රස දේවල් දෙන එකයි. ඉතින් අද මෑඩ් මැක්ස්, මයික්, ඩස්ටින්, ලූකස් හා විලුත් යනවා. ඔය අතරෙදි විල්ට තවත් සිද්ධියක් පේනවා. ඇත්තටම පේන විදිහටනම් විල් ඒ සිද්ධිය පේන වෙලාවේ අනිත් පැත්තෙ ග්‍රහනයට අහු වෙනවා වගේ. දැන් එල්ටත් ඕනි අනිත් අය වගේ trick-or-treat කරන්න ඒත් චීෆ් එයාට යන්න දෙන්නෙ නෑ, මොකද මෙයාව තාමත් හොයනවා පරීක්ෂන කටයුතු වලට. ටවුමේ වගාවන් දිගින් දිගටම විනාශ වෙන්න පටන් අරන් තියෙනවා. මොකක් නමුත් ලොකු දෙයක් හොව්කින්ස් වලට වෙන්න යනවා කියලනම් පැහැදිලි වීගෙන එනවා දැන්. එහෙනම් රස විදින්න ගිහින් එන්නම් ඔබට ජය..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRiP පිටපත සඳහා අදාළ වේ.
26693 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-05-05
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
link eka wada na. eka hadanna puluwanda ? thank you
thanks ………………….
series ek wgem sub ekth gingra wge thibuna
Thank you
ජය වේවා!
ස්තූතියි සහෝ දිගටම දෙන්න
ස්තූතියි උපසිරසියට…
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
Thanks for Sub!
elaz
thanklx machan
ගැම්ම බම්
Thank Bro
Thank you bro sub ekata
thanks machn….
thanx bro
Thnz saho
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
අනේ අයියේ මේකේ 4 5 8 9 එපිසෝඩ් වල ටොරන්ට් එක හොයාගන්න බැහැනෙ උදව් කරන්න ප්ලීස්
thanks
thamks
thaks sahoo
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..
sub ekata Thnx
සබට තුති ප්‍රණී පාර්ට් 2
ඉතුරුවත් සෙනික දිහාන්
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
sub ekata thanks saho.. jaya wewa!!
thnx sub එකට සහො….
බොහෝම ස්තූතියි උපසිරැසියට
elama saho thanks
thankZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!
Supiri saho….jaya wewa!!!
Thx
Niyamai saho…. puluwannam MINDHUNTER tv series ekatath sub denno….
tnq
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
Machn kevin hart what now filme eke sub eka denna puluwanda
……….බොහෝම ස්තූතියි………………..
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වෙව්වා…
උපසිරසියට ස්තුතියි..
Mena divili…
Niymyee
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට…!
නියමයි…සබ් එකට තැන්ක්ස්….
thanks thanks thanks
ජයවේවා sub එකට