The Vampire Diaries S06 Sinhala Subtitles එහෙනම් මේ අරගෙන එන්නේ වැම්පයර් ඩයරීස් කතාමාලාවේ දෙවෙනි කොටසයි.කලින් කොටසෙදී පෙන්නපු දේවල් මතක ඇතිනේ. එලේනා තමන්ගෙ ආදරවන්තයාව තමන්ගේ මතකයෙන් අයින් කරගන්නයි උත්සහ කරන්නේ, ඒ ඔහුට තියෙන ආදරේ වැඩිකමටයි. නමුත් අනිත් අය ඒකට කිසිම කැමැත්තක් නෑ.නමුත් එලේනා දිගටම ඒ ම…

එහෙනම් මේ අරගෙන එන්නේ වැම්පයර් ඩයරීස් කතාමාලාවේ දෙවෙනි කොටසයි.කලින් කොටසෙදී පෙන්නපු දේවල් මතක ඇතිනේ. එලේනා තමන්ගෙ ආදරවන්තයාව තමන්ගේ මතකයෙන් අයින් කරගන්නයි උත්සහ කරන්නේ, ඒ ඔහුට තියෙන ආදරේ වැඩිකමටයි. නමුත් අනිත් අය ඒකට කිසිම කැමැත්තක් නෑ.නමුත් එලේනා දිගටම ඒ මතයේම ඉන්නවා. ඒ අතරේ ටයිලර්ට හිතක් පහල වෙනවා ලිව් ගැන, නමුත් අපේ ඉස්කෝලෙ ගුරා නම් ඒ වැඩේට එච්චර කැමති නැ. කොහොම උනත් ගුරාටත් අලුත් කෙල්ලෙක් සෙට් වෙන්නයි යන්නේ. ඒ අතරේ අලුතෙන් කෙල්ලෙක් එනවා Mystic Falls වලට, නමුත් ඇයගෙ වාහනේ අතරමග කැඩෙනවා, ඉතින් කොහොමහරි අහම්බෙන් වගේ එලේනාත් එතෙන්ට එනවා, හැමතිස්සෙම ලෙ පිපාසෙන් ඉන්න වැම්පයර් කෙනෙක් නිසා වාහනෙන් බැස්ස ගමන් එලේනා අර කෙල්ලගෙන් ලෙ බොන්න පටන් ගන්නවා, නමුත් ඇයගේ අවධානය බිඳිලා ගිහින් අර කෙල්ල පැනලා යනව, ඒ සීමාවෙන් එපිටට. ඒක නිසා එලේනාට ඒ කෙල්ලව අල්ලගන්න බැරි වෙනවා. ඉතින් අද කතාව එතන ඉඳන්.
බොනී සහ ඩේමන් දැනගන්නවා ඔවුන් හැමදාම ගතකරන්නේ එකම දවසක් කියලා, ඒ කියන්නේ ඔවුන්ගේ දිනය කවදාවත්ම පහු වෙන්නේ නෑ. ඉතින් ඒ අතරේ ඔවුන්ට හම්බෙනවා පත්තරේක තියෙන ප්‍රෙහේලිකාවක්, බොනී දැන් ඒක විසඳන්නයි උත්සහ කරන්නේ. ඒ අතරේ එලේනා ඩේමන්ව තමන්ගේ මතකයෙන් අයින් කරන වැඩේට අවශ්‍ය මූලික දේවල් කරමින් ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ භෞතික මතකයන් සියල්ල ඉවත්කරන එකයි. ඉතින් අපි බලමු එලේනාට ඒක කරගන්න පුලුවන් වෙයිද කියලා?
ඉතින් මං කලින් කිවුවා වගේ බොනී අර ප්‍රෙහෙලිකාව විසඳන්න උත්සහ කරමින් ඉන්නවා, කොහොම උනත් වෙන කවුරුහරි ඒක පුරවලා කියලා මොවුන් දැනගන්නවා, ඒ කියන්නෙ තවත් කවුරු හරි මෙහෙ ජීවත් වෙනවද? එහෙනම් ඔයාලා මේ කොටස බලලා මේ හැමදෙයකටම උත්තරයක් ලබාගන්න.
එහෙනම් අපි මීලඟ කොටසින් ඉක්මනට හමුවෙනු.
බයිස්කෝප් අඩවියට ජය!
The Vampire Diaries S06 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
73 downloadsDownload The-Vampire-Diaries-S06E02-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රඛිත රණතුංග
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries Season 5
- #The Vampire Diaries Season 5 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රඛිත රණතුංග
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement


