Strike Back [S03 : E05] | පළිගැනීම… [සිංහල උපසිරැසි සමඟ]
කාල් මැට්ලොක් හා එයාගේ ස්නයිපර් කෙල්ල එක්ක ගිහින් හොරෙක් අනවසර ඇතුළුවීමක් කරලා තියෙනවා කියලා ගෙදරකට ඇමතුමක් දීලා කියලා, එයාලගෙන් ගේ ඇතුලට යන්න අවසරය අරගෙන ගිහින් ඩේවිඩ් ලොම්බාර්ඩ්, හා ඔහුගේ බිරිද හා ඇයගේ ළමයාව පැහැරගන්නයි හදන්නේ. නමුත් ඩේවිඩ් කලබල වෙලා අර ස්නයිපර් කෙල්ලට පහර දෙන්න ගිහින් වෙඩිතැබීමක් කරලා ,ඔහුව නැවත මරලා දාලා ඔහුගේ බිරිද හා ළමයාව පැහැරගෙන යනවා. ඇයි මේ පැහැරගෙන යන්නේ? ඒ මදිවට කාල් මැට්ලොක් හා එයාගේ ස්නයිපර් කෙල්ලඑකතු වෙලා ඒකාලයේ හිටපු න්‍යෂ්ටික මිසයිල හදපු තවත් කෙනෙක් ව මරා දමනවා ඒ ඔහුට ලැබෙන නියෝග මත. ඒ වගේම මේක ගැන දැනගත්ත Section 20 එකේ කට්ටිය මේක ගැන හොයද්දි මෙයාලා අනුමාන කරලා හිතනවා Mrs. ලොම්බාර්ඩ් හා ඇයගේ පුතාව අරගෙන ගියේ ඔහුගේ පියා කේප් නගරයට ගුවන් තොටුපලේ සිට එන නිසා ඔහු මේකට සමබන්ධයි කියලා හිතලා ඔහුව ගුවන්තොටුපලේ සිට එන අතරතුරේ එක්කගෙන අරන් ගිහින් ප්‍රශ්න කරනවා.නමුත් මොහු මොනා කියයිද? ඇත්තටම එයා ඉස්සර මොනා කරපු කෙනෙක්ද? ඒ අතරේ රිච්මන්ඩ් හොයාගන්නවා ක්‍රෙග් හැන්සන් කේප් නගරයට ඇවිල්ලා කියලා.නමුත් ඒක රිච්මන්ඩ් හා ස්කොට් අතරේ රහසක් විදිහට ත්‍යාගන්නවා.නමුත් මයිකල් කතාව අවසානයේ ලොකු ගැටුමකට මුහුණ දෙන්න සිද්ද වෙනවා හැන්සන් එක්ක ඒ මොකද්ද? මේවා ඔක්කොම මේ කොටසේ තියෙනවා බලලම ඉන්නකෝ.
එහෙනම් ඉතින් ඊලග කොටසෙන් ඉක්මණින් හමුවෙමු. ජය..!!!
කරුණාකර ලබාදී ඇති ටොරන්ට් පිටපතේ Strike Back තෙවන කතා මාලාවට අදාළ කොටස් දහය පමණක් බාගත කරගන්න.
[button link=”http://tinyurl.com/pvkdaxr” type=”icon” “center” newwindow=”yes”] 350 MB (3.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1580 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot saho sub ekata
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජය
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Adaa awa episode eka dila nane dear. Eka balannamai me dan awe site ekata. Heta wath denna hode.
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
always thank very much
thanks bro.