Strike Back [S04 : E08] | ජෛව රසායනාගාරය… [සිංහල උපසිරැසි සමඟ]
ස්කොට් හා අර කර්නල් පිරෝගොවා කියන කෙල්ල එක්ක තාම හිරගෙදර හිරවෙලා ඉන්නේ. නමුත් ඇත්තටම කට්ටියට ස්කොට්ව මරන්න.ඒවගේම මයිකල්. නමුත් මෙතන මයිකල් නැහැ. එයා අර ඇන්ඩර්සන්ව බේරගන්න කියලා ට්‍රක් එකට නගපු වෙලා එයාට කවුද කෙනෙක් පිටිපස්සෙන් ඇවිත් ගෙනිච්චා. ඒ නිසා අද කට්ටියට බලාගන්න පුලුවන් ට්‍රක් එකෙන් මිනිස්සු අරන් ගිහින් මොකද්ද කරන්නේ කියලා. ඒවගේම මයික් හා අර කෙල්ලව අරගෙන යනවා උලෙයනෙව් ළගට. ඒ අර එයාගේ පුතාව මරපු පලිය ගන්න. එයාලව අරගෙන යන්න යයිද? නැත්තම් එකෙන් බේරෙන්න පුලුවන් වෙයිද? ඒවගේම අසරණ මයිකල් අර රසායනාගාරයේ හිරවෙලා. එයා ගොඩක් ලෙඩින් ඉන්නේ. එයාව බේරගන්න පුලුවන් වෙයිද? ඒවගේම ඔයාලට අද කොටසේ බලාගන්න පුලුවන් අල් සුහාරි එල්ල කරන්න හදන ප්‍රහාරය මොන වගේ එකක්ද කියලා. තව ලියෝ කමාලිට පොඩි කරදරයක් වෙනවා. පොඩි කිව්වට පොඩිමත් නැහැ. ඒ මොකද්ද?
අද කොටසත් බලලම ඉන්නකො. ඊලග කොටසින් හමුවෙමු..! ජය..!!
6319 downloads
thanks a lot saho sub ekata
thanks
ස්තූති සබ් එකට
Thanks saho.jaya wewa!!!
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
niyamai saho.thanks for sub.
තෑන්ක්ස් සහෝ!
එල!
Thanks. Please upload Tut Sinhala Subtitles.
Niyamai saho……..thawa 2i…..