MENU

18+AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)චාමර සම්පත්තීරණය ඔබේනාට්‍යමය (TV)යුද්ධවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Strike Back [S04 : E09] | ලියෝ කමාලි මැරිලා නැද්ද?? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 3 votes.
Please wait...

Strike Back TV SE4-1

ලියෝ කමාලිගේ මරණයත් එක්කම හැමෝම නිකන් අන්දමන්ද වෙලා වගේ හිටියේ. ඒවගේම ලියෝ කමාලි මරපු වීඩියෝ එකේ එතන තුවක්කුවෙන් වෙඩිතිබ්බ මිනිහා එනවා මොස්කව් වළට. ඒ එස්තර් ව හොයාගෙන. section 20 එකේ අය සැක කරනවා ඒ මිනිහා එන්නේ ලියෝ කමාලි එක්ක වැඩ කරපු, අල් සුහාරිට විරුද්ධව වැඩ කරපු අය ඔක්කොම මරන්න කියලා. මේ මිනිහා ඇත්තටම කවුද? අපේ කට්ටියට මේ මිනිහව අල්ලගන්න පුලුවන් වෙයිද? ඒවගේම අර ජෛවරසායනාගාරයේ හිටපු දොස්තරව අල්ලගෙන ආවනේ. ඇය පොඩි පාපොච්චාරණයක් කරනවා. එකෙන් හොයාගන්නවා බ්ලැක් බේයර් වළට අරමුදල් සපයලා මේක කරගෙන ගියපු මිනිහා.මේ මිනිහව අල්ලගන්නත් අපේ කට්ටිය යනවා. එයාව අල්ලගන්න පුලුවන් වෙයිද? මේ මිනිහා ළග මොන වගේ විස්තර ඇතිද? ඒවගේම ලොකුම ප්‍රශ්ණය තමා එස්තර්. ඇයට ලොකු කරදරයක් සිද්දවෙන්න ගිහින් බේරෙනවා මයිකල් හා ස්කොට් නිසා. ඒවගේම වැදගත්ම කාරණය තමා අද කොටසේ ලියෝ කමාලි. ඇත්තටම මේ මිනිහා මැරිලා නැද්ද? එතකොට එදා වෙඩි තිබ්බම මැරිලා ඇදගෙන වැටුනේ???

ඔන්න එහෙනම් මං කුතුහලය දුන්නා ලිපියට. ඔයාලම මේ කොටසත් බලලම රසවිදින්න. තව එක කොටසයි තියෙන්නේ හතරවෙනි කතාමාලාව ඉවර වෙන්න. එකෙන් එහෙනම් හමුවෙමු ජය…!!

 Strike Back (2010– )  on IMDb

 

 

[button link=”http://goo.gl/9Jlbx6″ type=”icon” “center” newwindow=”yes”] 194 MB (1.90 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

948DBFA8669428BB7BCD6E38D0AE2A7E6221291D
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1412 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

        << Previous Season       All Episodes            Next Episode >>

11 thoughts on “Strike Back [S04 : E09] | ලියෝ කමාලි මැරිලා නැද්ද?? [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

    Reply
  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

    Reply
  • සෑම කොටසක්ම බැලුවා. ගොඩක් ස්තතියි.

    Reply
  • ස්තුති චාමර සහෝ!!!

    Reply
  • niyamai saho thawa 1epiyai thiyenne ahenam last aken muna gahemu.sub 1ta thanks.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *