අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)ඉසුරු දිල්ශාන්එළ (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Strain [S02 : E01] | තවත් බිහිසුනු ඇරඹුමක්! [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

The Strain SE2-1

ඔන්න එහෙනම් “The Strain” කතාමාලාවේ දෙවෙනි කතා සමයේ පලවෙනි කොටස. දෙවෙනි කතාසමය මම තමා බාරගත්තේ. ප්‍රථමයෙන් මේ කතාමාලාව මට ලබාදුන් සමීර චතුරංග සහෝට ස්තූතිවන්ත වෙනවා! ඒ වගේම අවසර දුන් රොයිලි සහෝටත්,ඇඩ්මින්ලා සෙට් එකටත් ස්තූතිවන්ත වෙනවා!

අද පලමු කොටස නිසාත්,දැනටමත් ටිකක් පරක්කු වෙලා නිසාත් අද කොටස ගැන මුකුත් කියන්නේ නෑ. ඇත්තටම මේකේ උපසිරැසි බාරගනිද්දී මං පලමු කතාසමය බලලා තිබ්බේ නෑ.ඒ වුනාට සබ් ගහන් යද්දී තේරුනා මේක සුපිරි කතාවක් කියලා. ඒ නිසා මාත් පලමු කතාසමය බැලුවා.පලමු කතාසමයේ උපසිරැසි ගැන සදුන් ආර් විමලවීර සොහොයුරාටත් ස්තූතිවන්ත වෙනවා. තව දෙයක් කියන්න ඕන.මං මේ කතාමාලාව බාරගත්තේ ගොඩක් කාර්යබහුල කාලයක.ඒ නිසා කොටසක් ආපු ගමන් සබ් එක දෙන්න ටිකක් අමාරුයි. ඒ ගැන සමාව ඉල්ලනවා.නමුත් පුලුවන් ඉක්මනට සබ් එක දෙන්න බලන්නම්.

එහෙනම් දෙවන කතාසමයටත් එකතුවෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා! හැමෝටම ජයවේවා!

The Strain (2014) on IMDb

 

 

[button link=”http://goo.gl/K0coip” type=”icon” “center” newwindow=”yes”] 336 MB කොපිය මෙතනින් බාගන්න[/button]

CE33A1A6CD8752EB58FAF934F1D68D7489B95676

[button link=”http://goo.gl/75U3HI” type=”icon” “center” newwindow=”yes”] 447 MB කොපිය මෙතනින් බාගන්න[/button]

416C24E343235C0C813F43938D88E48CAB1F252F
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

33 thoughts on “The Strain [S02 : E01] | තවත් බිහිසුනු ඇරඹුමක්! [සිංහල උපසිරසි සමඟ]

  • බොහෝමත්ම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • chathuranga

    thanks……bro….

    Reply
  • Appada bola patta padiri kathawa. Kawada deida hithuwa .ane digatama denna budu aiye

    Reply
  • Elamai machooo thanks

    Reply
  • janith dulanjana

    Thanks sub ekata

    Reply
  • Extant (S02_2015) and Dominion (S02_2015) sub tikath denna.

    Reply
  • niyami sahoo niyamai thanks

    Reply
  • thanxxxxx machooooo.digatama sub aka demu ahenm.

    Reply
  • එල සහෝ!!! ගොඩක් ස්තුති!!!

    Reply
  • thanks broo ..meka supirima kathavak puluvanvidiyata denna..

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaaaaa

    Reply
  • බොහෝමත්ම ස්තූතියි

    Reply
  • එල..තෑන්ක්ස් මචන්……..
    මේක දෙනකන් බලන් හිටියෙ

    Reply
  • patta saho thnx sub 1te 😀

    Reply
  • Niyamai meka denakam balagena unne. Parakku mko kiyala baluwe. Kamak na puluwan widiyata denna. Api balan innawa. 2nd episode eken hamuwemu.

    Reply
  • niyamai saho….asama kathawak.parakku unata awlak na.himita demu….

    Reply
  • නලින්

    ස්තුතියි දිල්ෂාන් සහෝ!

    දිගටම හැකි අයුරින් සබ‍ ගේමු!

    ජය වේවා!

    Reply
  • සුපිරිම වැඩක් බලගෙන හිටියා මේ කොටස දෙනකන්

    Reply
  • sandun r wimalaweera

    niyamai isuru dilshan saho…
    Karyabahula welawaka unath meka karanna bara gaththa eka watinawa…
    Mata nam me awurudde upasirasikaranayata welawa thibbema na..thamath ehemai..nattam dewani katha samayath mama karanawa…
    Hadawathinma suba pathanawa saho wadeta….dewani kotasen hamuwemu..

    Reply
  • සුපුන් බුද්ධික

    ඔන්න එහෙනම් බලාගෙන හිටපු තවත් කතාවක්..
    තව එපි 2යි ඇවිත් තියෙන්නේ..
    ටිකක් පරක්කු උනාට කමක් නෑ සහෝ..
    Bates Motel එකට දුන්නු විදිහට දෙමු..
    මේක කරන්න බාරගත්ත එකත් වටිනවා සහෝ..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..

    ජය වේවා !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *