Sully (2016) With Sinhala Subtitles | හඩ්සන් ගඟේ ප්‍රාතිහාර්යය [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අද මම කවුරුත් බලන් හිටපු එකක් අරන් ආවා. මුලින්ම කියන්න ඕන සබ් කලාවට ටිකක් අලුත් නිසා මේකට අත ගහනවද් නැද්ද කියලා හිත හිත් ඉන්නකොට තමා හසන්ත වික්‍රමරත්න අයියා ඇහුවේ මේක කරන්න කැමතිද කියලා, පොඩි පොඩි වැඩත් එක්ක දවස් දෙකක් විතර කොටලා පුලුවන් තරම් ඉක්මනට ඔන්න අරන් ආවා. පරක්කු උනා නම් සමා වෙන්න හොඳද කට්ටිය.
මේක ගැන් ලොකු විස්තර ඕන නෑනේ කට්ටිය දන්නවා ඇතිනේ මේ ෆිල්ම් එක ගැන. මේක සත්‍ය සිදුවීමක් ඇසුරින් කරපු නිර්මාණයක්. 2009 ජනවාරි 15 වෙනිදා ඇමරිකාවෙ නිව් යෝක් වල හඩ්සන් ගඟට ගොඩබාපු ප්ලේන් එක ගැන කතාව තමා මේ. ඒක ගුවන් තොටින් උඩට අරන් වැඩිදුර යන්න හම්බවෙන්නෙ නෑ මොකද පාත්තයො රංචුවක් ඇවිත් වැදිලා මේකෙ එන්ජින් දෙකම අක්‍රීය වෙනවා. ඉතින් පාලන කුලුනෙන් නැවත් ගුවන් තොටුපොලට එන්න කිව්වත් මේ යානයේ කැප්ටන් චෙස්ලි “සුලී” සුලෙන්බර්ගර්ට තමන්ගේ අත්දැකීමෙන් තේරෙනවා ඒක අවදානම් කියලා. ඒ නිසා එයා තීරණය කරනවා යානය හඩ්සන් ගඟට ගොඩබාන්න. ඒ විතරක් නෙවෙයි යානයේ කාර්ය මණ්ඩලයත් එක්කම හිටපු 155 දෙනාගෙම ජීවිතත් එයා බේර ගන්නවා.
කොහොම උනත් එයා පාලන් කුලුනෙන් කියපු විදියට ආපහු ගුවන්තොටුපලට ආවෙ නැති නිසා මේයාට විරුද්දව එනවා ගුවන් යානා සමාගම සහ රක්ෂණ සමාගම්. එයා මේ හැමදේකටම මූණ දෙන විදිය ඔයාලට මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන්. ෆිල්ම් එකේ රඟපාන අය ගැන නම් ආපහු කියන්න දෙයක් නෑ. කැප්ටන් සුලී විදියට Tom Hanks සහ ඔහුගේ සහාය ගුවන් නියමු ජෙෆ් ස්කයිල්ස් විදියට Aaron Eckhart නුත් රංගනයෙන් දායක වෙනවා. එයාල ගැන ආයෙ මොන කතාද නේ. ඉතින් මේ ෆිල්ම් එකට IMDB එකේ 7.6ක අගයකුත්, Rotten Tomatoes හි 85%ක අගයකුත් ලැබිලා තියනවා. වැල් වටාරම් ඕන නෑ. සුපිරිම ෆිල්ම් එකක්.ඉතින් කාටත් බාගෙන් බලන්න කියලා ආරාධනා කරනවා.
comment එකක් නොදා නම් යන්න එපා. “ස්තුතියි” කියලා වැටෙන comment එකෙන් උනත් පුදුම ගැම්මක් අප්පා එන්නෙ. එහෙනම් ගිහින් එන්නම්. කාටත් බුදු සරණයි! දෙවි පිහිටයි!
Due to copyright issues, we do not provide any torrent links.
Sully.2016.BRRip.XViD-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 18431 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහංග රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
thanks a lot Raveen saho sub ekata
Wda nane
Dan wada
බොහොම ස්තුතියි සහෝදරයා උපසිරැසියට, ගොඩක් කාලයක් ඩව්න්ලොඩ් කරලා අද තමයි බලන්නේ, බුදු සරණයි
ගොඩක් ස්තුතියි
ane mee subs wlt galapena films download krgnne kohomd kiyl chuttk kiynnko
අපේ බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් අඩවියෙන් හෝ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න සහෝ.
Sub ekata thanks brother….
elakiri bn keep it up.. thanks bn subtitle walata
thanks………..
thanks bro
2023/04/22 බලන මං,තැන්ක්ස් මචං කරපු සබ් එකට
thank you
ස්තූති සබ් එකට
Great
Thanks
සබ් එකට ස්තුතියි…ජය වෙවා….
Thanks for the sub
බොහාෙම ස්තූතියි!
Thanks brother
බොහෝම ස්තූතියි
thanx
thanks bro 🙂
thanks broo
Thanks
super <3
Thank you
thanx bro
thank you
thank u
thanks
thanks bro
Fatta nice a
thanks
Stuutiy
Thanks bro
thanks bro
jay sri………!
thanks broooooo………..
බොහොම ස්තූතියි සහෝ.ජයවේවා
thanks brother
Thanks bro
Thanks!!!!!!
අපූර්වත ම සිනමා නිර්මාණයක් උප සිරැසි ගැන්වූවාට බෙහෙවින් ම තුති.
විහඟ, නියම ෆිල්ම් එකකට ඔයා සබ්ස් දීලා තියෙන්නේ. හරිම ආසාවෙන් බැලුවා. තව මේ වගේ සුපිරි ෆිල්ම්ස්වලට සබ්ස් දෙන්නට දිරිය, විරිය, ශක්තිය, කාලය, ආසාව ඔබට ඇති වේවා! ස්තුතියි
fatta kathawak wage bro onna gaththa thanks mchan
බොහොම ස්තූතියි සහෝ…….
Thanks !!!!!!!!!!
superb… thanks aaa…..
Thank you bro
thanks mcn..
Sub ekata thank’s bro. Jayawewaa!
Thanks…
sub eka thnks macn digatama karagena yamu jaya wewa oyata
Thx fr giving sub.ohoma umu digatama.gd lck bro.bs.
ස්තූතියි මචෝ..දිගටම කරගෙන පලයන්…ජය වේවා..!!!
ela putha
මචන් පුද්ගලිකව උම්බව මතක් වෙලා කොමෙන්ට් එක දාන්නෙ ෆිල්ම් එක නම් බලල ගොඩක් කල් ඔයගෙ සබ් එකෙන්ම . ඔයාගෙ සබ් නම් සුපිරි . තැනට ඔබින රසවින්දනයට පිරි වචන ඔයාගෙ සබ් දෙකතුනකින් මම දැක්ක. මෙ වගෙ හොදම ෆිල්ම් විතරක් ඔය තොරගන්න අසයි මචන්. හොද උපසිරැසි කරුවෙක්. හැමොටම කියල නෑ කියන්න තියෙනව නම් හොයල හරි කියනව සුපිරි ඔයගෙ වැඩ. නවත්වන්න එපා සබ් කරන එක
Patta wadak..sub in ka elatama karala thiyanawa saho.thawa me wage patta film walata sub denda.
Thank you bro.
film eka baladdi notherena godak ten me nisa therum gann puluwn,
obe mahansiyata බොහොම ස්තුතියි..
Best movie machan
thanks
enakan bala hitiye thankssssssss
thnx machooo
sub eka download wenne nane. plz give me a link
Thanks bro. keep it up
sub eka tiya mona magulakwath ganna ba… site eka dan amuma amu charter
Machan sub eka ganna ben ban 🙁
patta macho hode
Thanks machan jaya wewa !! Eth godak welwata sub download karanna amarui dan site eka bussy nisa . Subtitle wenama hosting site ehaka upload karanam download karaganna lesi wei godak
niyamai… thanx…elamaa…. thawa issarahatath karamu…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro… israhata tawa sub karanna plwan wenna kiyala wish karanwa …
පොඩි කාලෙ news වලට අහපු කතාවක්
සබ් එකට ස්තුති
thank bro
ela broo
Thankz broo..
Tom Hanks innwnm ithin suppama kthawak wnna athi
මේ කථාව ගැන කලින් අහල තිබ්බා, ලංකාවේ ජනප්‍රිය පුවත්පතකත් පල උණා. ඒක හින්දා ෆිල්ම් එක එනකං සෑහෙන ආසාවෙන් බලාගෙන හිටියේ… සිංහල සබ් 1 එක්ක ෆිල්ම් 1 බලනකොට වැඩේ හොඳට තේරුම් යන නිසා සබ් එකත් එනකං හිටිය ….විහඟ රවීන් සහෝ ට ස්තුති වෙන්න දැන් ඒක ඇවිත් …..ඒක හින්දා එලම තමා දිගටම වැඩේ කරගෙන යමු…. බුදු සරණයි…..
thank you
ස්තූතියි මල්ලි. ගොඩක් කල් ඉඳන් මේක එනකම් බලන් හිටියේ ..
Ai me sub wala timing wenas.meka hadaganna widihak thiyanawada.
Oyage laga thiyenne blu ray copy ekakda saho?
elama saho thankls
thanks bro… 🙂
Thanks
ela ela digatama sub demu……..
Thanks macho !
සබට බොහොම ස්තූතියි මෙන්න ගන්නවා.
Thank you bro ! Keep it up your great work
Thank you brother.
thanks
Thanks Bro
it was amazing as i was expected & a big thank you to විහංග රවීන් for given us the sub , i really enjoy the movie & god bless u all……….
ස්තුතියි
ස්තුතියි සහෝ….
sub aka dunnata godak sthuthiyi
saho samahara oyala dena film wala link aka googel ake heuwata download karaganna ba,akanisa sub akagaththata film aka balanna bane.films download karaganna puluwan link akak hema film akakatama denawada?
සහෝ දැන් ඉස්සර වගේ සයිට් එකෙ ටොරන්ට් ලින්ක් ඩෙන්නෙ නැත්තෙ, copyright ප්‍රශ්න එන නිසා.සයිට් එක ඩවුන් උනොත් අපරාදෙනෙ.ඔයා සර්ච් කරනකොට ෆයිල් එකේ නමත් එක්ක torrent කියලා සර්ච් කරන්න.අනිත් එක වෙබ් එකේ තියන ගොඩක් බ්ලු රේ පිටපත් වලට සයිට් එකෙ දෙන උපසිරැසි මැච් වෙනවා සහෝ.
thanks bro. keep it up.
one of best movie, thanks alot for the sub.
සබ් දෙනකම් බලාගෙන හිටියේ. ගොඩක් ස්තුතියි.
thanks malli
කලින්ම මේක ඩවුන්ලෝඩ් කරගෙන හිටියේ
ඊ මේල් එකකුත් එව්වා.
තැන්ක්ස්
..එල
එල පට්ට ෆිලුමක් වගේ………….
thanks………………………………!
thanks saho sub ekata puluwannam korean ekakata sub ekak dennako
eka parak nemei dahas parak ty bro.gdk pin.
good job
thankyou
machan
ela kolllo ela
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
මේක හොඳ ෆිල්ම් එකක් වගේ. අනිවාර්යෙන් බලනවා.
ජය වේවා!
බුදු සරණයි!
Thanks !
thank you
ස්තූතියි!!!
බොහෝම ස්තුතියි
එල ඔන්න ගත්ත
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
tx supiri
සබ් එකට බොහෝම ස්තුතියි.
ජයෙන් ජයම වේවා..!!
Thanks a lot bro,Meka enakam hitiye,Puluwannam Storks (2016) Ekata sub denna 🙂
ado thank you bokkah :*
supiri bro
Tnx Broda…
thawa ekakin hambemu…onna bawa.. 😉
ela filumak bro….thank’s for sub,,puluwani nam THE MAGNIFICENT 7 movie 1ta sub denna
තැන්ක්ස් මචං!! මේක ඊයේ බාගෙන හිටියේ!! අද සබ දීල දෙයිය වගේ!! :p :p
අපි කවදාවත් කොමෙට් නොකර යන්නෙ නෑ අයියලා….අයියල කරන දේට ඉතින උපකාර කරන්න තියෙන එකම විදිහ ඒක නොවැ…..
බොහෝම ස්තූතියි උපසිරැසියට..ඉක්මනිම තවත් උපසිරැසියකින් හමුවෙමු…
එතෙක් ජයපතවා…!!!!
Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
thanks machan…
tnx mcn sub ekata
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට ෆිල්ම් එක ගත්තෙ නෑ සබ් දෙනකල් .. ඔන්න අද ගන්නව ගොඩක් ස්තුතියි
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
sub ekta bohoma sthuthi, thwa idiriyta karan yamu.
නියම වැඩක් !!!!
පට්ට බ්‍රෝ…!
Thankzz macn….jaya wewa sub liyana oya ath dekataaa..
ස්තුතියි විහංග සහෝ.ජයවේවා!
බොහොම ස්තුතියි සබ් එකට.අනිව බානවා..ජයවේවා!
ජය වේවා මල්ලි. නියම වැඩක් 🙂
Thanks …