Sunshine (2007) | හිරු මිලානවී ගියොත්….? [සිංහල උපසිරසි සමඟ]
සූර්යයා මියයමින් සිටිනවා. හිමෙන් වැහුණු පෘතුවිය. මනුෂ්‍ය සංහතියේ අවසානය ලං වෙමින් පවතිනවා. වසර හතකට පෙර ඉකරස් ව්‍යාපෘතිය විසින් සූර්යයා නැවත ආරම්භ කරනු පිණිස මෙහෙයුමක් දියත් කළා. ඒත් ඒ මෙහෙයුම හිරුට ළඟා වීමට පෙර විනාශ උණා. කාර්ය මණ්ඩලය හත් දෙනෙක් මාස දහසයකට පෙර පෘතුවිය ඇත ඇරලා ආව. මෑන්හැටන් දුපත තරම් විශාල තාරකා බෝම්බයක්. අපේ කාර්යය තරුවක් තුළින් නව තරුවක් බිහි කිරීම. හදිස්සියෙවත් අපිට එළිය දෙන ඉර නැති වුණොත් මොනවා වෙයිද? මුළු ලෝකෙම හිමෙන් වැහෙයි. ගස් වැල් ඔක්කොම වෙලා යයි. ආහාර නිපදවා ගන්න ක්‍රමයක් නැති වෙයි. සත්තු මැරෙන්න පටන් ගනියි.
මේ චිත්‍රපටියත් ඒ ගැන තමයි. මේ ගැන කලිනුත් ලිපියක් පළවෙලා තිබුණ. ඒත් උපසිරසියක් තිබුණේ නෑ. ඒ නිසා මම හිතුව මේ චිත්‍රපටියට උපසිරසි දාන්න.
අලුත් ඉරක් හදන්නේ කොහොමද? ඒ මෙහෙයුමට දයක වෙන්නේ මොන වගේ අයද? අතරමගදී මොන වගේ බාධක එයිද? මෙහෙයුම සම්පුර්ණ කරන්න පුළුවන් වෙයිද? අන්තිමටම … අපිට අලුත් ඉරක් ලැබෙයිද? කියල දැන ගන්න වෙන්නේ බලලම තමයි. විද්‍යාත්මක දේවල් ගොඩක් තිබුණ නිසා වැරදි නම් අම්බානකට ඇති. වැඩිය බනින්න නම් එපා. මොකද මේ වැහි දවස් වල හෙම්බිරිස්සාව හැදුණෝත් ඒම හරි අමාරුයි. එහෙනම් බාගෙන කමෙන්ටුවකුත් දාගෙනම යන්න. ආයේ තව මොකකින් හරි හම්බ වෙමු…
2011 අප්‍රියෙල් 09 පළවූ ලිපිය.
මගේ පළවෙනි ඉදිරිපත් කිරීම ලෙස ඔබ සැම අනිවාර්යයෙන් බැලිය යුතු, නොදන්නා අයෙක් වෙතොත් ඔවුන්ද දැණුවත් කළ යුතු විද්‍යා ප්‍රබන්ධයක් වූ උසස් සිනමා නිර්මානයක් ඔබ හමුවේ තබන්නය. ඔයගොල්ලො 2012 (2009), Journey to the Center of the Earth (2008) … චිත්‍රපට නරඔන්න ඇතැයි මම සිතන අතර, ඊට නොදෙවෙනි වූ මෙතුවක් කල් බොහෝ අයගෙන් සැඟවී ගත් ඉතා උසස් මෙවන් සිනමා නිර්මාණයක් නැරඹීමට මා හට මෙතුවක් කල් මග හැරී ගියේ ඇයිදැයි මම තවමත් සිතන අතර, ඉදිරියටත් මෙවන් උසස් නිර්මාණ ඔබ හමුවේ තැබීමට මා බලාපොරොත්තු වෙමි. IMDB 7.3/10 ලබා ගනිමින් ප්‍රේක්ෂක සිත් තුළ භීතිය, කුතුහලය, විශ්මය මෙන්ම සුන්දරත්වය රන්දන, සිතන්නට යමක් ඉතිරිකර, බලන්නට අපූරු නිර්මාණයක් ඔබ හමුවේ තබමින් Sunshine චිත්‍රපටය ගැන මෙසේ කෙටි සටහනක් ඔබ හමුවේ තබන්නම්. . Director : Danny Boyle Writer : Alex Garland Stars : Cillian Murphy, Rose Byrne and Chris Evans කතාව ගැන පවසා ඔබේ රසවින්දනය අඩු කිරීමට මා කෙසේවත් බලාපොරොත්තු නොවන අතර, චිත්‍රපටය ගැන ඉතාමත්ම කෙටියෙන් පවසනවානම්, සිතන්න අපේ ජීවය වන්වූ හිරු නිවී යමින් පැවතුනොත් …. අප කුමක් කළ යුතුද? අපට කුමක් සිදුවේද? මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සංජය ප්‍රසාද් සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
[button link=”http://tinyw.in/h3lY” type=”icon” “center” newwindow=”yes”] 701 MB කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9179 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/MuthuA.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks….
Thanks…
Thanks for sub!
thanks…..
Thanx sis
බොහොම ස්තූතියි උපසිරැසියට
thanks.for the sub
thanks
Thanks for subtitles…ජය වේවා යාළුව..
ස්තූතියි.
Thank you sis sub ekata..
Jaya wewa!
Thanks…
ස්තුතියි දහරා!
බයිස්කෝප් සයිට් එකට ඔබ අමා දහරක් වේවා!
තව අරැත්බර නිර්මාණ රැසක් නිමවන්නට ඔබට වරම් ලැබේවා!
sub ekata thanks.. jaya wewa!!
thanks
බොහෝම ස්තුතියි උපසිරැසියට
ලස්සන ෆිල්ම් එකක්
ආසාවෙන් බැලුවා
තෑන්ක්ස් සබ් එකට
ජය
Thanks bro
නියම film1ක් .තව මේවගේ film වලට sub දාන්න ශක්තිය ලැබේවායි මුළු සිතින්ම සුබ පතනවා! Good luck
thnxx
සබ් එකට බොහොම ස්තුතියි මුතු 😛 ජය
සලරුවට බොහොම ස්තුතියි…….
සමාවන්න.”ඇයගේ” ලෙස නිවැරදි විය යුතුයි නේද…?
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද දහරා මුතු අමා සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම “ඔහුගේ” අවසරය මතම සිදුවිය යුතුය
පට්ටයි වගේ.උපසිරැසියට බොහොමත්ම තෑන්ක්ස් .ජය…!
Thanx Sis
thanx bro !!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි මුතුඅමා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
thanks
එල
සබට තුති
ඔබට ජය………….
thanx sisy =D
thanks dear..
subapatum thaz niyamai…
Bohoma sthuthi…:-)
ela ela onna mamath beewo
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයි දහරා සහෝදරී..
මේකත් බලන්න තමයි අදහස.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
thankz machan
godak sthuthi sub ekata .jaya weewa !!!!!!!!!!!!
Thanks Sister…
ස්තුතියි මුතු අමා!
පරණ උනත් තවම කිසි අඩුවක් නැතුව බලන්න හැකි මැක්සා කතාවක් තමා..
ජය වේවා!
man oya film aka podi kale beluwe.ki parak beluwada kiyala matha nehene,achcharatama beluwa,maru film akak.
thanks
නියමයි සහෝදරි.
අමුතුම කතාවක් වගේ.
දිගටමසබ් දෙන්න.
ස්තුතියි සබ් එකට.
Thank you..
Ela Ela….
Supiri Filumak Wage…
Thanks Sis…
🙂 🙂 🙂
thanks machan..
Sunshine[2007] film eke sinhala subs denna berida macho… mata film eka balanna asai, mama Sunshine[2007]DvDrip[Eng]-aXXo download karagena thiyenawa. baisecoplk team eka kawruhari udawa kaloth godak denek balai…
film එකනම් මරු එත් සිංහල sub තිබ්බනම් තවත් මරු……….
සිංහල එකත් තිබ්බනම් පට්ටයි………
Thanks machan…. mama me wage science fiction ewata godak kamathi…. me wage moviz digatama danna balanna.. ok..
thanks !!!!!!!
tikak withara boring film ekak.
thanks
තරමක් හොදයි! Si-Fi නිසා ඩවුන්ලෝඩ් කලේ.. ThanX!!!!
මේ පෝසට් එක දැම්ම දවසේ ඉඳන් දකිනවා දකිනවා ඩවුන්ලෝඩ් කරේ නෑ. ඔන්න අද බාන්න දැම්මා. මම දැන් දොයි…
හොඳයි වගේ ඔන්න මමත් බාන්න දැම්මා.
niyamaiiiiiiiiiiiiiiiiiiiiiiiii.
කියන ව්දිහටනම පට්ට වගෙ.thnx
bagena balamu…..
thanx.
මේක ගොඩාක් ඉස්සර බැලුවා. මල් හතයි, දුන්නට ස්තුතී හැමෝටම රසවිඳින්න.
Thnx Bro….. nice work
Thankz machan. kiyana vidiyata nam hoda bandayak wage. baganna thamai full try eka. thankz again saho. jayawewa!!!
හෆෝයි පට්ටම චාටර්නෙ.. ඊයා මම බලපු චා ම එක
thanks macho mamath banawo…….
Thank you Very Much!!!
mamath bagannawa thanks kollo
math banna demma.thanks machoooo.
elaaaaaaaaaaa
mewage thawa denna. Thanks!
පට්ට වගේ බාලම බලමුකො. ස්තුතියි සහෝ
thanks
thanks you !!
maru maru…balanna idapu film ekak…me wage sci fi movies thawa denna..thanx machan….
Thanks Machan meka Mage Backup Wala Thiyanawa
Bala Thiyanawa bt Mathaka Ne
Thanks Me ka mathathk Kalata
Jaya Wewaaaaa
thanks මාත් ඩවුන්ලොඩ්වෙන්න දැම්මා
Tnx kolla
Elakiri Wadak oyala denne. Everyday baiscope.lk log wenawa. Hot Film denawata Thanks wenna one oyalata…..
රම්රාජ් ඒ් පිල්ම් ඒක ෙමාකක්ද
මම නිතරම බයිකෝප් ඒකෙන් පිල්ම් ගන්නවා. ඔයගොලො දාන පිල්ම් මරැ මේකත් බලනවා.
thankuuuuuuuuuu wewa
thanks a lot
onna banawa hnxxxxx thawa danda balalama hoda naraka kiyannam,,
thanks matchoooo 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀
Thanks Kollo… digatama liyanna…
thanks mate..
mun asama me vage evata thava danna sinhala sub tibanam kiyala vadak na godak thanks
thanks machan ………..
hoya hoya hitiye
thanx
Ela machan Onna list 1ta damma 🙂
Thankzzzzzzzzz 🙂
n
Jayawewaaaaaaaaaa 🙂
Thankx bro.
Onna mamath banawa meka
Hiru nathi lowa
maaaaaaaaaaa
mareeeeeeeeeeeyai
hiks
thanks
Thanks sahoo…
thanks saho.
මේ වගේ එකක් බැලුවා පෘතුවි ගෝලයේ අභ්‍යන්තරයේ උෂ්ණත්වය අඩු වෙලා ඒක නැවත පන ගන්වන වැඩක් කරන කට්ටියක් ගැන. මේකත් බලන්න ඕන.
ස්තුතියි සහෝ… දිගටම බයිස්කෝප් දෙන්න…………
Thanks !! Thanks !! Thanks!!!!!!
Thanx saho. Baiscope wetha obawa sadarayen piligannawa. jaya wewa
ඉස්තුති බයිස්කෝප් 1ට
mama banawoo
ස්තුතියි සහෝ… දිගටම අපිට මැක්ෂා බයිස්කෝප් දෙන්න.. ජය වේවා !
macha kiyana widiyata nam meka patta bisecope 1k wage ah…..aniwa banawa….
thanks
මේක මම බලල තියෙනව… මැරෙන ඉර ආයෙත් පණගන්වන්න යන කණ්ඩායමක කතාවක්. බලන්න වටින එකක් තමයි 😀
Thanks.