MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිඑළනාට්‍යමයබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිසුරංග වන්නිආරච්චි

Super 8 (2011) with Sinhala Subtitles | සැඟවුන රහසක්..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.4/10. From 24 votes.
Please wait...

ඔන්න එහෙනං බයිස්කෝපයට ආවඩා ආයුබෝ වේවා කියල මගේ දෙවෙනි උපසිරසත් ඔයාල එක්ක බෙදා ගන්නයි යන්නෙ.

මෙදා පාර ටිකක් විතර විද්‍යාත්මක පැත්තට නැඹුරු වෙච්ච අභිරහස්, ත්‍රාසජනක මේ අවුරුද්දේ ජුනි මාසෙ 10 වෙනිද රිලීස් කරපු, J.J. Abrams ගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩ උන, Steven Spielberg නිෂ්පාදනය කරපු පට්ට ෆිල්ම් එකක් ගෙනාව.

මේ ෆිල්ම් එක මේ වෙනකොට IMDB Rating වල 7.6/10 ක අගයක් ලබාගෙන බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙලමින් මේ දවස් වල හොලිවුඩයේ තිරගත වෙනව. ෆිල්ම් එකේ රඟපාන අයගැන කියනව නං Joel Courtney, Kyle Chandler, Elle Fanning ඇතූළු සියළුම දෙනා ඉතා විශිෂ්ඨ රඟපෑමක නිරත වෙනව.

තවත් අටුවා ටීකා නැතුව එහෙනං ඉස්ටෝරිය පොඩ්ඩක් කියන්නංකො.

1979 ග්‍රීස්ම සෘතුවෙදී යාළුවො සෙට් එකක් ඒයාල හදන Super 8 චිත්‍රපටිය පටිගත කරන අතරෙ කෝච්චි අනතුරක් දකිනව. ඒ සිදුවීමෙන් දින කීපයකට පස්සෙ අසාමාන්‍ය අතුරුදන්වීම් සහ විසඳිය නොහැකි සිදුවීම් පෙලක් නගරය තුල සිදුවෙනව.මේ සිද්ධියෙ ඇත්ත තත්වය හංගන්න පාලකයො උත්සහ කරනව. ඒක එයාලට කරන්න පුළුවන් වෙයිද කියල චිත්‍රපටිය බාගෙනමබලමු නේද?

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි DVDScr පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6817 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරංග වන්නිආරච්චි” සොහොයුරාට  අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-07-26

141 thoughts on “Super 8 (2011) with Sinhala Subtitles | සැඟවුන රහසක්..[සිංහල උපසිරැසි සමඟ]

  • නිෂ්

    ස්තුතියි

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

    Reply
  • sanjula max

    Machanla 1clickdown.com karanne oyalada

    Reply
  • torrent eka weds karanne me. file not found… 🙁

    Reply
  • මේක බැලුවා.පට්ට කතාව.Elle Fanning ගේ ඇක්ටිනුත් අක්කට දෙවෙනි නෑ 😉 උපසිරැසියට බොහොමත්ම තෑන්ක්ස් සහෝ.ජය…!

    Reply
  • Suren N. Semage

    meke sub weda karanne ne.

    Reply
  • me film eka baganna link eka vadath na….sub bagannath ba………poddak blnnakooooooooo

    Reply
  • Anonymous

    sinhala sub1 down karanna bane

    Reply
  • Charitha Abeynayaka

    Machan patta film 1ka, but Sub file 1ke banna bene

    Reply
  • macho sub enne na ne heip ekak diyankooo

    Reply
  • සිරාවටම පට්ට ෆිල්ම් එකක්.දිගටම කරන්න සුභ පැතුම්…………

    Reply
  • machan meke sub d.load wenne nahane…plzz pix dat

    Reply
  • mekanam siraa film 1k wage. thnkz machoo sub ekkama dunnata. tawa ona haridaaaaaaaa

    Reply
  • සිංහල සබ් එක බාගන්න බැනේ ඒකෙ මෙව්වා වෙලා.ඒක හදනවාද?

    Reply
  • සිංහල සබ් එක බාගන්න බැරියෝ….. Error එකක් එනවෝ…… 🙁

    Reply
  • sinhala sub link not work

    Reply
  • Dian Ayesh

    WOW!!!!!!! sira film eka, ohoma yan…..

    Reply
  • film එක නම් හිතපු තරම් නැ. ඒත් නරකමත් නැ. sub දාන වැඩේ නම් නියමයි.ඔහොම යමු.

    Reply
  • Shashi Fernando

    DVD copy ekata sub den naddoooooooooooo?

    Reply
  • me wage supiri film sub ekka dunnama nobaa inne kohomada?? thankz machooo

    Reply
  • සුනෙත්

    Thank you සුරංග sub දාන්න උන මහන්සියට
    ජයවේව

    Reply
  • alexis senarath

    Thanks sahoo thanks

    Reply
  • සිංහල සබ් වලට මාගේ හද පිරි ස්තුතිය ……. ජය !!!

    Reply
  • thanx.
    මම දැන් බලන්නයි හදන්නෙ.

    Reply
  • දනුක බෙන්තරවිතාන

    ඔන්න ආවඩා ආයුබෝ වේවා කියලා බාන්න දැම්මා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා, මේ ලිපියේ කලින් දාලා තිබුනා මේකේ quality ය පොඩ්ඩක් අඩුයි. හොද rip එකක් ආපු දවසට යාවත්කලීන කරන්නම් කියලා. අන්න ඒ කොටස මට ලිපියේ පේන්නේ නෑ. ඒ කියන්නේ දැන් මේකේ තියෙන්නේ හොද කොපියක්ද? :/

    Reply
  • හොඳයි වගේ, බාලම බලමු. ස්තූතියි යාලුවා

    Reply
  • DVD Rip එකෙක් එනකම් ඉවසන් ඉන්නවා මේක සිංහල සබ් එක්කම තියෙන නිසා…… 🙂

    Reply
  • සබ් දුන්නට ගොඩක් ස්තූතියි..
    DVD-scr 1k නේද???

    Reply
  • ela macho thank x veva………………..

    Reply
  • thank you machaaaaaan
    onna baawa………..!

    Reply
  • මරේ මරැ බයිම්කොප් එක ඊයෙම බැලුවා දැන්නම් කරදරයක් නැතිව රැට චිත්තරපටි බලන්න පුලුවන් මරැ සිංහල සබ් වලට ගොඩක් ස්‍තූතියිි

    Reply
  • බොහොම ස්තූතියි සහෝ…. ත‍ව තවත් සිංහල උපසිරැසි දැමීමට ශක්තිය ලැබේ‍වා!!!

    Reply
  • අසංක බණ්ඩා

    බලලම කියන්නම්කො

    Reply
  • Subtitle Searcher

    සිංහල උපසිරැසි වලට ‍බොහෝම ස්තූතියි!

    Reply
  • ට්‍රාන්ස් ෆොමර්ස් 3…… අපි බලන්න ඉන්නව.
    thanks brao

    Reply
  • උදය J G

    ස්තුතියි සහෝ……

    Reply
  • Sub දුන්නට Thanks Bro.mama meka kalin bagena hitiye.334MB DvDScr-x264 Copy ekak.ekata Sub niyamata galapenawa.thawath wadi wadiyen apita sub dimata Brother ta shakthiya labewa.Brother tath wadi wadiyenma labewa….!!!

    Reply
  • ස්තූතියි අපිට මේවා ලබා දෙනවාට​.

    Reply
  • මගේ මේ මාසේ 20 gb පැන්න. ඒ ලබන සතියෙම බානවා. කොලිටියෙත් අවුලක් නැහැනෙ.

    Reply
  • Ela ela movie eka.mama me dan download karala iwara wune.qulity ekath hodai.sub walata nam godak thnkx

    Reply
  • Tharanga Darshana Ekanayaka

    Dvdrip ආවහම බලන්නම්. මම බලන්නේ Dvdrip,Brrip විතරයි. අනිත් ඒවා අල්ලන්නේ නෑ.

    අමතක වුනා……

    තැන්ක්ස් හොදේ……

    Reply
  • Tharanga Darshana Ekanayaka

    Dvdrip ආවහම බලන්නම්. මම බලන්නේ Dvdrip,Brrip විතරයි. අනිත් ඒවා අල්ලන්නේ නෑ.

    Reply
  • අයියා පට්ට සයිට් එක මෙක නම්….. මරේ මරු

    Reply
  • excellent sub,but bad print,

    Reply
  • digatama karan palayan machan Ape subapathum!!

    Reply
  • Anonymous

    එලම කිරි, පුලුවන්නම් ට්‍රාන්ස් ෆොමර්ස් 3 දෙන්න. අපි බලන් ඉන්නව.

    Reply
  • film එක එළ.සබ් එක්කම දුන්නට සුරංගට ස්තුතියි ඕං.කාලෙ කැප කරගෙන මේ වෙන මහන්සියට අපි හැමෝම ආචාර කරන්නම ඕන.ජය වේවා!

    Reply
  • සබ් දුන්නට ගොඩක් ස්තූතියි.
    මං මේ ෆිල්ම් එක බැලුවා. ඒත් හිතපු තරම් රහක් නෑ. කොහොම උනත් සබ් දුන්න නිසා අයෙම බලන්නම්.. ස්තූතියි

    Reply
  • aiyoo ai meke DVD rip ekak enakam hitiye nette ;(

    Reply
  • rise of the planet of the apes
    me film ake sinhala sub diyanko macooooooooooooo

    Reply
  • machan mamath meka onna banava…tnxxxxxxxxxxxxxx

    Reply
  • kalum gunasekara

    mn meka axxo movies site eken download karala baluwa. katawa nam hariyata terune naha. sinhala sub ekka aye balanawa. Thank’s brother.

    Reply
  • balama balamu……… thanx bro……….

    Reply
  • බොහොම ස්තුතියි..!

    මේ විධියට සිංහලෙන් උපසිරැසි දාන්න පුළුවන් විදියේ software එකක් බාගන්න පුළුවන් තැනක් දන්නවා නම් කියන්න.
    එහෙම උනොත් අපිටත් මේ වැඩේට දායක වෙන්න පුළුවන්.

    Thanks..!!!

    Reply
  • Anonymous

    ela macho… upasiresi nethuwa latha wewi hitiye

    Reply
  • Shashi Fernando

    aiyo film eke DVD eka rip eka enakam oya jarawal walata sub dala mahansi wela boru wada karanna epa. api owwa balanne nahane Cam copy, plzz….

    Reply
  • තැන් කූ මචන්.ජය වේවා.:) 😀 …

    කොලිටිය එච්චරම අවුලක් නෑ මචන්ලා.:P.ෂේප් එකේ බලන්න පුළුවන්. :O

    Reply
  • maru film aka sinhala sub walata thanx machan ………..

    Reply
  • සිංහලත් එක්ක තියෙන හින්ද තවත් හොඳයි. ඔන්න එහෙනම් බාන්ඩ පටන්ගත්තා. ජය වේවා!

    Reply
  • මච‍ං කොලිටිය කොහොසද?

    Reply
  • බොහෝම ස්තුතියි.

    Reply
  • Oya thiyenne…..
    Thankuuuu very very muchhhh….
    🙂

    Reply
  • THANKS FOR SUB.MEKE 333MB COPY EKAKUTH THIYENAWA

    Reply
  • thanks machan digatama sin sub denna….

    Reply
  • Sub walata thanks machoo…..sample eka banna damma….sample eka awulnam rip ekak enakam innawaa……Sub dunnata thanks again 🙂

    Reply
  • මට නම් මේක හිතපු තරම් මට්ටමක නෑ..බලමුකෝ අනිත් අයගේ අදහස් එහෙම..

    Reply
  • thanks saho for sinhala subtitles walata Cheeeeeers 😉

    Reply
  • මන් ලග තියන කොපියට සබ් මැච් වෙනවෝ…මරු මරු
    ස්තුතියි සුරන්ග සහෝ…..දිගටම සබ් දාන්න ශක්තිය ලැබේවා…

    Reply
  • ela ela sinhala sub walata godak thanks

    Reply
  • BR rip ekata sub eka hadala denna puluwan nam godak pin

    Reply
  • ela suba pathanawa digatama karagana yanna haiya labanna kiyala

    Reply
  • Elakiri kolla, all da best

    Reply
  • niyamai thanx machan

    Reply
  • thanx machoo…patta film ekak.hoda copy ekak enakal hitiye balanna..sinhala subs ekkama dunnata godak pin machoo..

    Reply
  • රාම් රාජ්

    thanks

    Reply
  • Air Bender

    මරු මචන් එල එල,,,,,,,Thaankzzzz 4 da සින්හල sub,,,,,,,,,gd jb මචන්,,,

    Reply
  • ඒයි සුරංග මචං මේකේ කොලිටි එක කොහොමදෝ? අනේ කවුරුහරි බලාපු එකෙක්වත් කමක් නෑ ප්‍රින්ට් එකේ තත්ත්වය ගැන කියාපල්ලා. එනකම් ඉන්නත් බැරි බැරියාවයි!
    මොකෙක්හරි එකෙක් ඉක්මනට උත්තරයක් දුන්නොත්නම් හොඳයි!

    Reply
  • elazzzzzzzzzzzzzz weldone machoooooooooo!!!!!!!!!

    Reply
  • Jayan Chamal

    mama meka balal geya sathiye delete kolane aparade mama hithuve na singala sub ei kiyala makkei koranne onn aitin ai aniva banna epai sinahla tiyanavane bamu ai balanava sinahalath ekka thakans machan ppattam film eke box office kudu venavama tama

    Reply
  • ෂහ්… මේක මේ තරම් ඉක්මනට සබ් එක්කම ලැබෙයි කියල හිතුවෙම නෑ… සුරා ගොයියට ස්තූතියි සහ තවත් සුපර් වැඩ පෙන්නන්න ලැබේවා…

    Reply
  • Exam 1th atha laga 🙁 Kamak na akko banawa 😉

    Thankzzzzzzzzzz film 1a dunnata n Sinhala sub 1ta 😀

    Passe balalama tawa comment 1k dannamkooooooooo 🙂

    Reply
  • onna apenuth surangata thanka machoooo.

    Reply
  • Madushanka Gamage

    සහෝ එල එල මන් උදේ බාගත්තා… :ඵ් අද රෑට අනිවා බලන්න ඕනේ… :ඪ් තැන්කූ වෙන්න ඕනේ මචන් උඹට 🙂 :)…එල ෆිල්ම් එකක් වගේ…. 🙂

    Reply
  • what a movie…pissu hadenava thanku ,thanku very much saho….

    Reply
  • mekanam hall ekema baluwa imax…habai hitapu thamma gathiyak nam na film eka…..thns subs ekkama katiiya athare beda gaththata

    Reply
  • Madushanka Gamage

    සහෝ එල එල මන් උදේ බාගත්තා… 😛 අද රෑට අනිවා බලන්න ඕනේ… 😀 තැන්කූ වෙන්න ඕනේ මචන් උඹට 🙂 :)…එල ෆිල්ම් එකක් වගේ…. 🙂

    Reply
  • එළ එළ මචං. තැන්ක් කු. කොලිටිය අඩු නැහැ.

    Reply
  • මේ ෆිල්ම් එකේ සිoහල සබ් දුන්නට බොහොම ස්තූතියි…
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න මචන්…
    ජයවේවා හැමෝටම…! [thumbsup]

    Reply
  • මේ ෆිල්ම් එකේ සිoහල සබ් දුන්නට බොහොම ස්තූතියි…
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න…
    ජයවේවා හැමෝටම…! [thumbsup]

    Reply
  • adee thankz macho me wage supiri baiscope apita sinhala sub ekkama denawata. tawa me wage ewa apita laba denna machn.

    Reply
  • sub walata thanx… dan ballalaiwara une…..

    Reply
  • සුරංග වන්නිආරච්චි

    File Eke Size Eka 711MB

    Reply
  • ashan suranga

    subwalata thanks machan….

    Reply
  • 🙂 thanks sahoo. onna baanna demma

    Reply
  • රත්ගමයා

    එහෙනම් ඉතින් සබ් එක විතරක් බාගන්නවා…..මමත් බැලුවා මෙච්චර ඉක්මනට ෆිල්ම් එක දුන්නේ කොහොමද කියලා..
    ආපු ගමන් සබ් අප්ඩේට් කොරන්ඩෝ……

    Reply
  • මටත් මේක හම්බුනා. DVDScr එකක් නිසා බැලුවේ නෑ. rip එකක් එනකන් ඉන්නවා.

    Reply
  • ආසිරි

    මම කලින්ම බෑවනෙ මේක…සබ් දුන්නට බොහොම පින්…

    Reply
  • Thanks machan Sinhala Sub Ekata Mama Meke DVDRip Ekak Ena Kamma balan innawa Nikan DVDScr bala Hitha Sautthu kara ganna one nene 😀 😛

    Thanks Machan

    Jaya Wewaaa 😀

    Reply
  • ala…ada mata newadu denma danawa banna t,s

    Reply
  • meka baluwa patta film eka aniwa balanna

    Reply
  • මාරයා...

    ඉස්පිල්බොරග් ගොයියනං ඉතිං නොබා කොහොමෙයි..
    අනේ මේක මෙගා බයිට් කීයද කියලත් කිව්වනං දන්න එකෙක්..

    අනිත් එක මේකේ කොමෙන්ට් සබ්ක්‍රයිබ් කොරන හැටිත් මට හොයා ගන්ට බැහැ නෙව…

    Reply
  • i think this film will be good & we will be able to enjoy very well.

    Reply
  • කේ. යූ. ජී. උදාර

    thanks saho.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ…. ත‍ව තවත් සිංහල උපසිරැසි දැමීමට ශක්තිය ලැබේ‍වා!!!

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    එළ කිරි.ස්තුත්යි සහෝ

    Reply
  • නිෂූ

    Steven Spielberg කරපු දෙයක්නම් ඉතින් උපරිමයෙන්ම ඇති !
    බොහෝම ස්තුතියි !
    ජයවේවා එහෙම කියලා ඔන්න බාන්න දැම්මා !

    Reply
  • ela saho onna banna damma math

    Reply
  • අඩඩා!!! මම 3 පට්ට
    මරු බයිස්කෝප් 1
    බොහෝම ස්තූතියි

    Reply
  • ඩී වී ඩී රිප් එකක් එනකම් ඉතිං ඉන්නම වෙනවා :(…ඩී වී ඩී රිප් එකක් ආව ගමන් ඒකට සබ් එක හදලා දෙන්න 🙂 …ඒ.. කොහොම උනත් බොහොමත්ම ඉස්තූතියි සහෝදරයා සුපිරි බයිස්කෝප් එකක් සබ් එක්කම දුන්න එකට…

    ජය වේවා….!

    Reply
  • wooooooh nice one mama 2

    Reply
  • අම්මට සිරිග පට්ට බයිස්කෝප් එකක්නේ. මේක නම් අනිවා බානවා. තෑන්ක්ස් කොල්ලෝ..

    දිගටම කරගෙන යන්න. අහිංසක හිත්නේ 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *