Supergirl [S01 : E06] with Sinhala Subtitles | කෝපය පාලනය කිරීම. [සිංහල උපසිරසි සමඟ]
අද අරන් ආවෙ 6 වෙනි කොටස. අද නම් සුපර්ගර්ල්ට තරහා ගියාම කොහොමද කියලා බලාගන්න පුළුවන් ඔන්න. අද සටන් කරන්න වෙන්නෙ මිනිස්සු හදපු රොබෝවක් එක්ක. එහෙනම් බලන්නකො කොහොමද සුපර්ගර්ල් තරහාව පාලනය කරන්නෙ කියලා. දුක නැති කිරීමෙ මඟ දුකට හෙතුව වගේම තමයි තරහාව පාලනය කරනගන්නත් පුළුවන් තරහවට නිවරදිම හේතුව හොයාගත්තාම. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජය…..
85AAA49EEA9C8A8D45177992AFA54792FD64EB74
CFDEF20B9C75227A4EC8A7604E38CF2CFC33281B
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
9573 downloads
Thanks for Sub!
බොහොම ස්තුතියි සබ් එකට
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!
thanks sis…..
පරක්කු වෙලා හරි සබ් එක ගත්තා……….සුපිරි වැඩක්
෴෴ඔයාට ජය෴෴
උපසිරැසියට තුති…
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :)ගොඩක් ස්තූතියි අක්කෙ:) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ko 7th epiya ?
නිර්මාණි විජේසිංහ sis moko ep 07 sub tawama neththe
අද තමා අක්කේ මේ සතියේ ආපු ඔක්කොම සීරියස් ටික බලන්න වෙන්නෙ…
ඔන්න එහෙනම් සබ් එක ගත්තා…
ජය වේවා…!!!
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල එල
එළකිරි ….. ^_^
එල සහෝ එල
එළකිරි ….. ^_^
ගොඩක් ස්තූතියි අක්කෙ සබ් එකට…
ජය!!!
thnx sis sub 1 ta…..
niayamai…denakm unne.thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanks sis…………..
thz sub ekata
thanks
Thank you!
sab ekata thanks akki.
thanks for the sub
මෙම රෑපවාහිනී වැඩසටහන ටොරෙන්ට් භාවිතා නොකර ඉතා පහසුවෙන් භාගත කර ගන්න. මගේ twitter පිටුවට එන්න.ටොරෙන්ට් භාගත කිරීම්වල තිබෙන අනවශ්‍ය පමාවන් වලකා ගෙන ඉතා වේගයෙන් භාගත කර ගන්න.
Thank you very much!
thx sisi
තැnක්Z සිස්ටර්❗✌
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා… මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
ජයම පතනවා සෙට් එකටම.
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ජයවේවා එලකිරි.
මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
බාලා ඉවරයි.
බොහෝම ස්තුතියි සබ් එකට. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ SEASON 10ක් තියෙනවා.
මෛන්න බෑවා …. තැන්කිවු වේවා. එත් කතාව බලන එක නවත්තන්ට හිතාගෙන ඉන්නේ හිතුව තරම් මේක හොද නැ
thanks…. 😀
it’s a wrong subtitle file ( Gu.Family.Book_.E11.zip ). Please upload the correct one. Thanks
උපසිරස නිවැරදි කළා සහෝ.
Thanks