Supergirl [S02 : E06] with Sinhala Subtitles | නගරයට අලුත් වීරයෝ [සිංහල උපසිරසි සමඟ]
කොහොමද මිත්‍රවරුනි ඔන්න එහෙනම් අරන් ආවා සුපර්ගර්ල් හයවන කොටසත්. පොඩ්ඩක් පමා වුනා අයහපත්කාලගුණය හේතුවෙන්. හරි එහෙමනම් එව්වා මෙව්වා වැඩක් නැහැනේ. අපි බලමු අද මොකද වෙන්නෙ කියලා.
අද කොටස ආරම්භ වෙන්නේ ආක්ටික්වල දේශගුනික විපර්යාස පරීක්ෂා කරමින් ඉන්න විද්‍යාඥයෝ පිරිසකගෙන්. මේ කට්ටියට ක්‍රි.පූ 3000කට පෙර හිම අතර වැළලී ගිය වෘකයෙක් හම්බවෙනවා. හැබැයි මේ වෘකයාගේ විශේෂයක් තියෙනවා. මෙච්චර අවුරුදු ගානක් ගතවෙලත් මේ වෘකයගේ ඇග උනුසුම්. දන්නවනේ ඉතින් ඔය විද්‍යාඥයෝ හැමදෙයක් ගැනම පරීක්ශන කොරන උදවියනේ. ඉතින් මේ පිරිසත් වෘකයව කපලා බලනවා.
ඉතින් එතනදී යම් පිටසක්වල පරපෝශිතයෙක් නිදහස් වෙනවා. කොහොමෙන්හරි මේ පරපෝශිතයා නැෂනල්සිටිවලට පවා ඇවිත් ලොකු ප්රශ්නයක් ඇති කරනවා. ඔන්න අද මුල්වරට අපේ අලුත් වීරයා සූට් එකත් ඇදගෙන කරළියට එනවා. ඒ ගාඩියන් නමින්. මට මතක හැටියට චාමර සහෝ ගාඩියන් ගැන ලොකු විස්තරයක් දුන්නා. මොන් එල් පවා අද මේ සටනට උදව් වෙනවා.
කතාව ගැන මේ ටික ඇතිවෙයි. හොදයි කට්ටියට පොඩි දෙයක් කියන්න ඕනේ කියලා හිතුවා. දැන් කට්ටිය දන්නවා ඇතිනේ CW එකේ වාර්ෂිකව යන crossover එපිසෝඩ් ගැන. කට්ටිය ට්‍රේලර් එක එහෙමත් දකින්න ඇතිනේ. කලින්නම් ගියේ ඇරෝ,ෆ්ලෑෂ් දෙක විතරයි. මෙදාපොටේ සුපර්ගර්ල් සහ ලෙජන්ඩ්ස් දෙකත් එකතුවෙලා තියෙනවා. ඒ අනුව ක්‍රොස්ඕවර් එපිසෝඩ් එක 28වැනිදා සුපර්ගර්ල් තුලින් තමා මෙදාපොටේ පටන්ගන්නේ. ඇරෝ/ ෆ්ලෑෂ් බලන සුපර්ගර්ල් නොබලන උන්දලට එහෙමත් මේ කොටහනම් බලන්න වෙයි. නැත්නම් ඉතින් හරිහැටි තේරෙන්නේ නැහැනේ. කලින් කිව්වා වගේම මෙදා පොටේ ගේම තියෙන්නේ ඩොමිනේටර්ස්ලා එක්ක තමා. ඔව් aliens vs heroes. මෙදාපොටේනම් පට්ටටේම තියෙයි. නොදන්න කට්ටියට එහෙමත් කියලා නොබලපු කට්ටිය ට්‍රේලර් කෑල්ලත් බලලා ඉන්නකෝ. ඒ නිසාම තමා මේක කියන්න හිතුවේ.
එහෙමනම් ලබන සතියේ සුපර්ගර්ල් තුලින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය…
Due to copyright issues, we do not provide any torrent links.
Supergirl.S02E06.HDTV.x264-LOL
Supergirl.S02E06.720p.HDTV.x265.ShAaNiG
Supergirl.S02E06.720p.HDTV.
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
8518 downloads
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Thanks !!!!!!!!!!!!!!!!!!!
මචන් සබ් එක සුපිරි…එත් මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. මොකද උබල සබ් එකක් හදන්න ගොඩක් මහන්සි වෙනව කියලා අපි දන්නවා… පොඩ්ඩක් ලින්ක් එකේ නම දානකොට පොඩ්ඩක් බලලා දාපල්ලා….මෙකෙ තියන ලින්ක් එක වැරදියි…..ගොතම් එකෙත් එහෙමයි…..වෙන නම් අවුලක් නෑ… හැමදාමත් වගෙ බයිස්කෝප් එකට ජයවේවා……
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro………….!
බොහොම ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.
මන් නම් මේක මුල ඉදලම බැලුවා
කලින් සීසන් එකට වඩා මේපාර එක හොදයි වගේ
මේක බලපු නැති අය ට මරු සින් එක
කාරගේ අලුත් යාලුවත් වීරයෙක් වෙයි වගේ
උපසිරසට thanks
සබ් 1ට තැන්ක්ස් බ්‍රෝ.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි සහෝ…..
ඒල අයියේ… Crossover ඒකත් ලඟ ඒන නිසා Supergirl නොබලන උන් වෙනුවෙන් ශොක කාලයක් තියන්නකො විනාඩියක. 28 වෙනිදා ඒපිසොඩ් ලිපියෙන්…. 😀
thanks
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
elaaaaaaa
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
මං මේ සුපර්ගර්ල් බැලුවට ඒකටනං කිසි කැමැත්තක් නෑ. කොහෙන් කොහෙන්හරි crossover එකක් තියෙයි කියල තමයි මෙච්චරකල්හරි බැලුවෙ. බලන්න පටන්ගත්තෙත් අර පලවෙනි සීසන් එකේදි එපියකට flash ආපු නිසා. නැත්තං පලන්නෙම නෑ ඔය කතාව. නිකං බොලඳ පාටයි කතාවනං. කොහොම උනත් සබ් එකට ස්තුතියි. ජයවේවා…
බොහොම සතූතියි මදුකප්‍රිය සහෝ
godak sthuthi aiye meka nawattannatuwa dunnat. all the best…
elama thnx bro…. (WALKING DEAD SUB DENA EKA MARILADA BN ALUTH EPIYATA SUB EKA THAMA NH NE IWASANNA BH DUKA. PLWNNM EKATA SUB KRNA KOLLATA IKMNTA SUB EKA DENNA KIYHNKO BN)
Walking dead 4epiye sub nadda.
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම කරගෙන යමු.
ජය වේවා !!!
THX BROO
ubala hamadama mokak hari karanawa bn… 6 set eke ai bn 5 link eka damme.. man ayeth sarayak bawa 5… me wage mata dan 7 ,8 parak wela thiyanawa bn… aparade mage deta
Thank You
bohoma sthuthi saho nawathinna giya kathwa nawaththanne nathuwa digaTAMA DENA EKATA