කොහොමද සුපර්ගර්ල් රසික රසිකාවියනි. ඔන්න එහෙමනම් මම රැගෙන ආවා තෙවන කතාසමයේ 18වන කොටහ. අදනම් ඔන්න ආව දවසෙම 8.30 වගේ වෙද්දී කොටලා ඉවරයක් කරගන්න හැකියාව ලැබුනා. හරි එහෙමනම් අපි බලමු අද මොකක්ද වෙන්නේ කියලා. කලින් සතියේ ලෝකමරුවන් එක්කලා ඇති වෙච්ච සටනෙන් පෙස්ටිලන්ස්, පියුරිටි දෙන්නව මරන්න සුපර්ගර්ල්ට හැකි…

කොහොමද සුපර්ගර්ල් රසික රසිකාවියනි. ඔන්න එහෙමනම් මම රැගෙන ආවා තෙවන කතාසමයේ 18වන කොටහ. අදනම් ඔන්න ආව දවසෙම 8.30 වගේ වෙද්දී කොටලා ඉවරයක් කරගන්න හැකියාව ලැබුනා. හරි එහෙමනම් අපි බලමු අද මොකක්ද වෙන්නේ කියලා.

කලින් සතියේ ලෝකමරුවන් එක්කලා ඇති වෙච්ච සටනෙන් පෙස්ටිලන්ස්, පියුරිටි දෙන්නව මරන්න සුපර්ගර්ල්ට හැකි උනා. ඇත්තම කිව්වොත් ඒක සුපර්ගර්ල් නෙවෙයි ඒ දෙන්නට දෙන්නමයි කරගත්තෙ. ඉතින් කොහොමහරි ඒ වෙච්ච දෙයින් ඒ තුන්දෙනාගෙන් දෙන්නෙක්ම අඩු වෙච්ච එක සුපර්ගර්ල්ට සෑහෙන්න ලොකු දෙයක්. මොකද දැන් සටන් කරන්න ඉන්නෙ රෙයින් පමණක් නිසා. ඉතින් තමන් ආව මෙහෙයුම සාර්ථකව නිමා කෙරුව ලීජන්ලගේ සූදානම ආපහු යන්නයි. පෙස්ටිලන්ස් මැරුණු නිසා දැන් අනාගතයේ බ්ලයිට් කෙනෙක් නෑ.

ඉතින් කොහොමින්හරි අද ඔන්න රෙයින් ආයෙම තමන්ගෙ දඩයම ආරම්භ කරනවා. රෙයින්ගෙ මේ පාර ඉලක්කය වෙන්නේ රූබි. මොකද රූබි ඉන්නකම් සෑම්ව යටපත් කරන එක රෙයින්ට සෑහෙන අමාරුයි. ඉතින් රෙයින් මුලින්ම රූබිව හොයාගෙන යන්නෙ ලීනා ගාවට. ලීනා එතැනදී ක්‍රිප්ටෝනයිට් පාවිච්චි කරලා රෙයින්ගෙන් බේරෙනවා. කොහොමහරි රෙයින්ගෙ ඊළග ඉලක්කය වෙන්නේ සෑම්ගෙ අම්මා පැට්‍රිෂියා ආරියස්. එතැනදී රෙයින්ව අල්ලගන්න යන ජෝන්ටයි කාරටයි සෑහෙන්න දරුණුවට ප්‍රහාර එල්ල වෙනවා රෙයින්ගෙන්. මොකද දැන් රෙයින් පෙරටත් වඩා බලවත්. ඇයට දැන් පෙස්ටිලන්ස් සහ පියුරිටි දෙදෙනාගේම බලය හිමියි.

ඉතින් අද කොටසින් අපිට බලාගන්න පුළුවන් වෙයි රෙයින්ට රූබිව මරලා දාලා සදහටම සෑම්ව නැති කරලා දාන්නට හැකිවෙයිද කියලා. එහෙමනම් මම මෙතෙකින් නවතිනවා. හෙට ආයේ THE 100 සමගින් හමුවෙන අපේක්‍ෂා පෙරදැරිව මා සමුගන්නවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,727 downloadsDownload Supergirl-S03-E18.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

4,727 downloadsDownload Subtitles30 KB

51 comments

  1. Nimesh sasanka

    thanx mchn sub ekata

  2. gayan215

    bohoma sthuthi saho...

  3. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  4. Ayesh Prashan

    Thank You

  5. Ashan Maduranga

    thanks brother sub ekata keep it up jaya wewa

  6. Nuwandika Dil

    Elh

  7. anuka

    මචන් ඇරෝ සබ් එකත් දිපන්කො

  8. Kasu GTX

    arrow sub dipan ko

  9. geeganagamage

    බොහොම ස්තුතියි

  10. Gathsara Umesh

    Bhooooom sthuuthiyi

  11. Harindra kumara

    Thnx mchn.....

  12. 100

    Sub eakata thanx

  13. උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි.. මධුකප්‍රිය... "The 100" එකත් ඉක්මනට දෙන්න හොඳේ... :D

  14. Gayan_madushanka_

    Thanks bro

  15. lahiru sadaruvan

    thank you so much brother

  16. Gayan_madushanka_

    Arrow එකටත් සබ් දෙන්න

  17. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    The 100 එකෙන් නැවත හමුවෙමු...
    ජය

    Lucifer එක මග නැවතිලා තියෙන්නේ සහෝ
    ඒකෙ කොටස් කිහිපයකට සබ් කරලා දෙන්න බැරිවෙයිද?..

  18. tharidu sagara

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  19. nkrtharinda95

    Thankyou For Sub

  20. Shadow125

    Tnx.. :)

  21. Damru Ravihara

    Thank for sub

  22. Sandun.kumara

    ai bn arrow ekata sub hadana eka nawaththuwe uba.... ekath baragena karapan bn parana ewa amathaka karala

  23. Hard Rock

    ela machoo. 100 tama aaasama akath ekmanata dennaa.

  24. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  25. Ayeshmadawaththa

    Thnkz mcn

  26. Mahesh Silva

    නොඉවසිල්ලෙන් ඉන්නෙ ඒලග කොටස දානකම්... බොහෝම ස්තූතියි

  27. Udara Damith Dissanayaka

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

  28. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  29. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

  30. Nadeesha rox alahakoon

    Tnx bro. Sub akata. Puluwannum arrow akatath sub aka diyanko

  31. Ash Gunawardana02

    u r the fastest sub maker alive..............

  32. D.Chamara

    bohoma sthuthi sahooo

  33. TharakaWAS

    subata thanks bro..

  34. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  35. Yohan Chathuranga

    Thanks bro sub ekata!!!the 100 sub enakan balan inne!!

  36. දෙනුවන්

    සබ් එකට බොහොම ස්තූතියි,පුලුවන්නම් ඇරෝ එකේ අනිත් සබ් දෙකත් දෙන්න

  37. Mr.pamz

    බොහොම ස්තුතියි සොයුර
    ඔබට ජය

  38. Milinda Sadaruwan

    thank you broo

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. Buddhi Jayasanka

    TNX YAALU

  41. futureomega

    sub ekata thanks

  42. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  43. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......
    ජයවේවා !!!!!

  44. ShashD

    Supergirl s03e19 සබ් එක අයින් කලාද බං ඒක හොයා ගන්න නෑනෙ, ප්ලීස් පුලුවන් නම් ලින්ක් එක දෙන්නකෝ

  45. Harindra kumara

    Ep 19 පුළුවන් ඉක්මනට දෙන්න අයියේ..අපි මග බලාගෙන ඉන්නවා

  46. Harindra kumara

    Sure එකට ගිය පාර සීන් එක වෙන්ට ඇති...ඒක තමා සබ තාම නැත්තේ...අවුලක් නෑ...පුළුවන් වෙලාවක සබ දාන්න.....

  47. දෙනුවන්

    ඇයි බ්‍රෝ දහනමය පරක්කු

  48. jayan.vaishu

    sub eka banna bene

  49. mindika

    Thanks !!!!!!

  50. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

Load more comments