Watch Trailer

Supergirl [S05 : E09] Crisis on Infinite Earths: Part One Sinhala Subtitles | ව්‍යසනය ඇරඹිණි [සිංහල උපසිරැසි සමඟ]

ආයූබෝවන් යාළුවනි!! ඔන්න එහෙනම් හුගක් අයගේ ඉල්ලීමක් ඉටු කරන්නයි මේ සුදානම. වාර්ශික CW නාලිකාව විසින් සිදු කරන Crossover කොටස් පහට උපසිරසි ගෙන එන්නයි මේ සුදානම. දැනටමත් සයිට් එකෙන් Arrow, Flash හා DC’s Legends Of Tomorrow කතා මාලාවන් වලට උපසිරසි ලබාදෙනවනේ. නමුත් Supergirl, Batwoman කතාමාලවන් වලට උපසි…

ආයූබෝවන් යාළුවනි!!

ඔන්න එහෙනම් හුගක් අයගේ ඉල්ලීමක් ඉටු කරන්නයි මේ සුදානම. වාර්ශික CW නාලිකාව විසින් සිදු කරන Crossover කොටස් පහට උපසිරසි ගෙන එන්නයි මේ සුදානම. දැනටමත් සයිට් එකෙන් Arrow, Flash හා DC’s Legends Of Tomorrow කතා මාලාවන් වලට උපසිරසි ලබාදෙනවනේ. නමුත් Supergirl, Batwoman කතාමාලවන් වලට උපසිරසි ලබා දුන්නේ නෑ, ලබා දෙන්නෙත් නෑ. නමුත් මේ ක්‍රොස්ඕවර් එක බලන අය වෙනුවෙන් ක්‍රොස්ඕවර් එකට අදාල සියළුම කොටස් අපි උපසිරසි ලබා දෙනව, නමුත් මතක තියාගන්න කිසිම විදිහකින් ඉහත කිව්ව කතා මාලාවන් දෙකට උපසිරසි මේ ක්‍රොස්ඕවර් එකෙන් පස්සෙ බලාපොරොත්තු වෙන්න එපා, ඒවා අදින්න කට්ටිය සයිට් එකේ නෑ.

අනික තමා මාත් මේක මගේ කැහිල්ලට ගත්ත දෙයක්… මම ඇඩ්මින් මණ්ඩලයෙන් අහලා කහනවට තම කට්ටිය හුගක් ඉල්ලන නිසා අරගත්තේ, වෙන වැඩ නැතුවට නෙමෙයි. ඒ ඔක්කම කැපකිරීම් කරලා මේක කරන්න ගත්ත එක දෙනකල් පොඩ්ඩක් ඉවසන් ඉන්න බැරි නම් වෙන අතක් බලාගන්න. මේක ඉල්ලලා මට පෞද්ගලිකවත් මැසේජ් දාල බැනපු උදවිය හිටියත් අනිත් අය වෙනුවෙන් මේක කරනවා කියලා තමා කරන්න ගත්තේ, පරක්කු වෙයි ටිකක් අරගෙන එන්න මොකද වැඩ ගොඩක් අස්සේ කරන නිසා. ඉතින් ඉවසලා ඉදලා අරගෙන බලන්න.

ආයෙත් කියනවා මේ කොර්ස් ඕවර් එකට විතරයි අනිත් CW කතාමාලා දෙකට සබ් දෙන්නේ, ඊට පස්සෙ නැවත් සබ් දෙන්නේ නෑ.

එහෙනම් වැඩි කතාවක් කියන්න දෙයක් නෑ.. අරගෙන බලන්න. මොනිටර් උපදෙස් මත සියළුම වීරයන් ලයිලා එක පෘතුවියකට ගේනවා. එතනින් එහාට ව්‍යසනය සිද්ද වෙනවද, මොනවද වෙන්නෙ කියලා බලාගන්න මේ කොටස බලන්න. අද ක්‍රොස් ඕවර් එකේ දෙවනි කොටස Batwomen කතාංගය අද නිකුත් උනා. පොඩ්ඩක් ඉවසලා ඉන්න ඉක්මනට ගේන්නම්. එහෙනම් ජය වේවා…!!

___ ____

අද කතාවේ නම “Crisis on Infinite Earths: Part One “
අධ්‍යක්ෂණය: Jesse Warn
ලිව්වේ: Jerry Siegel
විකාශනය වුනේ: 2019 දෙසැම්බර් 08
මීලග කොටසින්: Crisis on Infinite Earths: Part Two | 2019 දෙසැම්බර් 09

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සුපර්ගර්ල් හා බැට්වුමන් කතාමාලා දෙකහි සාමාන්‍ය විකාශයට අප වෙබ්අඩවියෙන් උපසිරැසි ලබා නොදෙන අතර මෙය ක්‍රොස්ඕවර් කොටස් සදහා නරඹන්නන්ගේ පහසුව වෙනුවෙන් පමණක් ලබාදෙන දෙයක් බවට කරුණාවෙන් සලකන්න.

11,405 downloadsDownload Supergirl-S05-E09.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

11,405 downloadsDownload Subtitles32 KB

129 comments

  1. dush135

    ela

  2. Isuru Bandara 830

    Batwoman අදම දෙනවද

    1. k.p

      බොහොම ස්තූතියි සබ් එකට..

  3. Isuru Bandara 830

    මාත් සබ් දෙන්නෙ නැති වෙයි කියලා eng sub දාගෙන බැලුවා.. මොනා උනත් සබ් එකට තෑන්ක්ස් .. බැට්වුමන් එකටත් සබ් එක ඉක්මනට දෙන්න

  4. viraj_perera

    aulak naa thanks a lot goadk mahansi wela karana kapa kirimata. wada godak madde mewa karana ekath lesi pahasu naa. karana kena thama danne kochara kattakda sub karana eka kiyala. digatama denna. jaya.

  5. ravi_madu

    එලම...
    Thanks ලොක්කා...
    දවසට 10 පාරකට වඩා ආව sub එක දාලද බලන්න....
    Thank You Very much...

    1. isuru sanjana

      link nadd me episode ekta?

  6. heshara divyanjana

    thanks bro.. thanks a lot. mn catwoman ekai supergirl ekai me epi 2 vitharai balanne ekath cross over nisa hadissiyak na puluwan vidiyta denna. oyala nisai ehema hari english tv srs balanne. me karana deta godask thanks hode... thanks again bro...

  7. sanka1234567890

    amme thnks mcn anith tiketh sub eka one mchoo

  8. Nipunnavoda

    Ela

  9. ashan madhusanka

    supergirl batwoman ai denne neththe machan puluwannam akath danna

  10. ashan madhusanka

    supiri sub aka balanna onee okkoma

  11. OJithmaherath

    Thanks

  12. M.W. Dilhani

    Mata hitenne oyagollo female main character Inna Mata walata tarahak tiyenne. Nattan anitwa dila oya 2 nodi Inna hetuwak nane. Jessica Jonesut magin natara kara. Arrow flash lot kiyannet maha wishishita kata newene. Mala wikarane. Lot kiyanne oya okkogenma terumakma nati wikara katawa. Anyway thanks.

    1. තිසර නියෝ

      සබ් කරන අය කරන්නේ එයාල කැමති කතාවක් විතරයි. අපිට එයාලට බලෙන් පටවන්න බෑ. කරන්න කැමති කෙනෙක් හිටියනම් සුපර්ගර්ල් මේ සිසන් එක නොදී ඉන්නෙත් නෑ..

      බැට්වුමන් රේටින් බලන්න. එහෙම එකක් කරන්න කැමති අය අඩුයි..

    2. Malaka hasanka

      Arrow koheda yako wikara

    3. Lahiru Kekulandara

      ඒකනේ නේ
      කමක් නෑ
      ඔය දෙන ටික හරි දෙන්නකෝ
      බොහෝම ස්තූති.

    4. Isuru Bandara 830

      Batwoman crossover එපියේ සබ් එක දෙන්නෙ නැද්ද දැන්ම

  13. vishanfernando

    ela

  14. Nuwan Adhikari

    තෑන්ක්ස් සහෝ.... ඉතුරුවත් ආවහම බලනවා..

    1. Hirushamod

      Amboo niwan giya wage tnku bn

  15. ප්‍රශාත් මදුෂංක

    thanks

  16. thisara 927645

    Aneeeeeeeeeee oyanammmmmmmmnnn devi kenek brooooooooooooooooooooooo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  17. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  18. sashan

    තැන්ක්ස් මචං සබ් එක ගෙනාවට , අනිත් කොටස් ටිකටත් ඉක්මනටම ගේන්ඩෝ....... ජය වේවා

    1. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
      ජය

      මම නම් මේ Crossover කිසිම එපියක් බලන්නේ නම් නෑ...
      කවිශල් මලයට සප් එකට කමෙන්ටුවක් දාලා යන්න ආවේ...

  19. Irash Rajindra

    Thank You man.. great work...

  20. sachin a.

    ELAMA bro sub dunnata....!!

  21. ගයාන් ද සේරම්

    great thanks bro.................

  22. ravidu ishan

    Tnx mchn sub ekata ...jaya wewa !!!

  23. Ashan Maduranga

    thank you very much bro... kadda denan hitiyata sci-fi tv series baladdi niyama therumak athuwa balanne sinhala sub ekath ekka baladdi..
    baiscope team ekata jaya...

  24. Rumesh Asanka

    thank you

  25. Isuru Priyankara

    මේ ඉල්ලීම මමත් කලා . බොහොම ස්තුතියි අපි වෙනුවෙන් මේ කොටස් 5 සබ් කරනවට , බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ල ඇතුලු කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට ජයෙන් ජයම වේවා!

    1. Lahiru Kekulandara

      අනිවා.
      ජය වේවා!

  26. Sahan Sulakkhana

    sub ekata thanks saho, digatama denna.

  27. blackwolf

    kahanavata dipu sabata thanks saho. math kahanvata balannam dan. Jaya wewa!

  28. Dasithdew

    Sub ekata tnq mchn. kauruwthkiyna ewa ahnn epa. Ubata hithenwnm eka hri kiyla krpn mchn api innw support ekt. Kchchra weda Asse unath api gena bluwt tnq. Great work bro. Jaya

  29. banu1991

    thankx bro....
    ganan ganna epa ban,kawruth kiyana ewa..jaya wewa.....

  30. Dananjaya Madusanka

    Thankx Sub Ekata

  31. Shenal Thilanka Rosa

    Thnx

  32. Milinda Sadaruwan

    Thanks broo

  33. Dulan Randika

    බොහොම් ස්තූතියි සහොදරයා ඔහොම හරි සබ් එක දුන්නට..සුපර්ගර්ල් මං බාරගත්තත් මගේ සබ් වල ගුණාත්මක බව ගොඩක් අඩු හින්දා වගේම සමහර තැන්වල් සබ් එක හදන්න google translate පාවිච්චි කරපු හින්දා මට කරන්න එපා කියලා..ඒ නිසා එක කොටසක් විතරයි කලේ...තව ෆිල්ම් ටිකකට උපසිරසි දීලා මගේ වැරදි හදාගෙන කොහොමහරි තව කවෘ හරි මේක බාර නොගත්තොත් ෆිල්ම් වලට සබ් දීලා මගේ අඩුපාඩු නෑ කියලා ඇඩ්මින්ලා තීරණය කරාට පස්සෙ මං සුපර්ගර්ල් කතාමාලාවට උපසිරසි ලබාදෙන්න උත්සහ කරන්නම්.එතකන් ඉවසල ඉන්න ජය....

    1. parindyabopage

      Thanks,,,

    2. DESHAN THAKSHILA

      Thankz bro adupadu thibbath apitanam aulak na

    3. Lahiru Kekulandara

      අනේ පුළුවන්නම් ලොකු උදව්වක්.
      බොහෝම ස්තූති.

    4. Eranga Sandaruwan

      සබ් එකක අඩු පාඩු හොයන එක හරි ලේසි බන්.
      සබ් කරන එක අමාරුයි..

      අඩු පාඩු හොයන වැඩේට නම් මන් සැහෙන්න දක්ශයි.
      ඕන් නම් කියපම්. අඩු පාඩු නැත්තන් හදලා හරි හොයලා දෙන්නම්.

    5. Anonymous

      ela bn ela

    6. Lahiru Kekulandara

      Aniwa
      kohoma hari puluwan widihata denna

    7. Dulan Randika

      මේකනෙ බන් අඩුපාඩු තිබ්බොත් සයිට් එකට හොද නැනෙ.

  34. nimeshdesilva

    tnq mcn, apita karana me udau walata, sulu pirisakata meka wadiya ageee nounatha, wadi pirisak ubalata pihiten hodata tv series ekak, film ekak balanne.

  35. Pradeep Pasqual

    මම සාමාන්‍යෙයන් super Girl, Batwoman බලන්නෙ නෑ... ඒත් Cross Over නිසා බලනවා... උපසිරසිවලට ස්තූතියි....!!!

  36. Cavil

    Thanks Saho.

  37. pamudu_dilshan

    Thanks sub ekata

  38. parindyabopage

    thanks bro

  39. Kanchana

    Thanx sahooo

  40. jaana

    Thanx machan bs....
    Pulwan widihata sub karala denna....
    Jaya.....baiscopelk Tm

  41. Lahiru Kekulandara

    උපසිරසට බොහෝම ස්තුති.
    ජය වේවා!
    Batwoman එක

  42. Michel..scorfield

    Amoo pattama thanks sub ekta...download karan dim wela hitiye kohomada balanne kiyala......anika onna apinam benne nee....illuwa witharai

  43. Sandaru Dilshan Maduhansa

    Thank You Brother Sub ekta. Jaya Wewa!

  44. wpty

    Crossover eke okkoma dana ekanm supiri aiye naththan nikan adupaduwak wagene

  45. dinuka36

    උපසිරසියට බොහොම ස්තූතියි.....

  46. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..සෙරටම වඩා ස්තූති ගොඩක් අයගේ ඉල්ලීමට ඇහුම්කන් දුන්නට. ඇත්තම කතා කලොත් CW Arrowverse එකේ කිසිම කතාවක් දැන් තේරුමක් නෑ.මේ පාර සීසන් ටික බලන්න ගත්තෙත් crossover එක බලන්න ආස නිසාමයි. තාමත් යන්තම් හරි බලන්න ආස Arrow,Falsh විතරයි. Arrow එක සීසන් එකෙන් ඉවර වෙන එකත් ලොකු දෙයක් තවත් අදින්නේ නැතුව. කොහොමත් Supergirl,Batwoman දෙකම අවුල්. ඒත් ඉතිං ලෝකෙ වටේ වගේම ලංකාවෙත් බලන ලොකු පිරිසක් ඉන්නවා. Superhero පැත්තෙන් කතාව ගන්න දෙයක් නැති උනාට බලන් ඉන්න පුල්වන් කම්මැලි නැතුව. කොහොමහරි කමක් නෑ Crossover එකට සබ් දුන්න එකට බොහොම ස්තූති සහෝ. Falsh එපිසෝඩ් එකටනම් නුවන්ත සහෝ ගේන නිසා Batwoman එපිසෝඩ් එකටත් සබ් එක දෙන්න.. ජය වේවා...බුදුසරණයි..!

  47. akilaishanmeegoda

    ammo. thanks bro digatama ohoma denna good luck

  48. ruchiralakmal

    Thanks for the sub!!!!!!

  49. ridmal

    Thank bro..

  50. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

    1. Rashininavodya

      Ammooo godak thank you mekatanm..sinhala sub dennatiwei kiyala hithuna nisa english sub dagena baluwa eth melo deyak therun na..godak godak thanks

    2. Vijitha Rathna (විජ්ජ)

      Supergirl season 5 ekata sub denna plz

Load more comments