පසුගිය කොටසින් පිලිප් ප්‍රයිස්ට කියලා තිබුණු විදිහට ඩේයුස් සමුහයෙ රැස්වීම ලැස්ති කරලා තිබුනෙ. හැබැයි පිලිප්ගෙයි, එලියට්ගෙයි සැලසුම් ගැන වටින් ගොටින් ආරංචි වුන නිසා සැන්ග් සැලසුම් වෙනස් කලා කොයි කාටත් හොරෙන්ම. ඩේයුස් සමුහයෙ රැස්වීම වෙනින් තැනක ලැස්ති කරලා පිලිප්ව විතරක් තනියම වෙන තැනකට ගෙන්නව ගත්තා.…

පසුගිය කොටසින්
පිලිප් ප්‍රයිස්ට කියලා තිබුණු විදිහට ඩේයුස් සමුහයෙ රැස්වීම ලැස්ති කරලා තිබුනෙ. හැබැයි පිලිප්ගෙයි, එලියට්ගෙයි සැලසුම් ගැන වටින් ගොටින් ආරංචි වුන නිසා සැන්ග් සැලසුම් වෙනස් කලා කොයි කාටත් හොරෙන්ම. ඩේයුස් සමුහයෙ රැස්වීම වෙනින් තැනක ලැස්ති කරලා පිලිප්ව විතරක් තනියම වෙන තැනකට ගෙන්නව ගත්තා. පිලිප් එයාගෙයි එලියට්ගෙයි රහස් ගැන කිසිම දෙයක් කිව්වෙම නැහැ.
මේ අතරේ වෙන දේවල් දැනගත්ත එලියට් එතන වෙන දේවල් තමන් බලාගන්නත්, ඩේයුස් සමුහය ඉන්න තැනට ඩාර්ලීන්ව යවන්නත් තීරණය කලා. කොහොමහරි ඩාක් ආමි එකට විරුද්ධව කටයුතු කරපු එලියට්ට වගේම ඩාර්ලීන්ට එයාලගෙ සැලසුම් සාර්ථක කරගෙන ජයග්‍රහණයක් ලබාගන්න ලැබුනා. මේ දේවල් සිද්දවෙන අතරේ සැන්ග් පිලිප්ට වෙඩි තියලා මැරුවා. ඩාර්ලීන්ගෙ සැලසුමට අනුව fsociety එක නැවත වතාවක් ජනතාව අතරට ආවා E Corp එකේ, සැන්ග්ගෙ ද්විත්ව මුහුණුවර වගේ හුගක් ලිපි, සාක්ෂි ජනතාව අතරට පත් කරලා.
අද කොටසින්
සැන්ග් ගැන මුළු ලෝකෙම දැනගෙන ඉන්නෙ. එයා කරපු අපරාධ, යටිකූට්ටු වැඩ නිසා දැන් නීතිමය පැත්තෙන් කටයුතු කරන්න සෑහෙන දෙනා බලන් ඉන්නවා. මීට කලින් කොටසක පෙනහැල්ලට පිහි පාරක් වැදිලා රෝහල්ගත වෙච්ච ඩොම් වටා තමයි අද කොටස යන්නෙ. මොකද වෙන්නෙ කියලා එහෙනම් බලලම ඉන්නකො.
ලබන සතියෙ නැවත හමුවෙමු. ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,417 downloadsDownload Mr.-Robot-S04-E10.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
7 comments
charuni
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
sachintha
jessica jones s03 සිංහල උපසිරැසි ලබා දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් චාමර සහෝ...
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
LimeGreenSoda
Thanks Bro.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
namaljayathunga
Thanks Bro..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thank you