MENU

AllDC ComicsFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)කවිශල් රසින්තක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supergirl [S05 : E09] Crisis on Infinite Earths: Part One Sinhala Subtitles | ව්‍යසනය ඇරඹිණි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 56 votes.
Please wait...

ආයූබෝවන් යාළුවනි!!

ඔන්න එහෙනම් හුගක් අයගේ ඉල්ලීමක් ඉටු කරන්නයි මේ සුදානම. වාර්ශික CW නාලිකාව විසින් සිදු කරන Crossover කොටස් පහට උපසිරසි ගෙන එන්නයි මේ සුදානම. දැනටමත් සයිට් එකෙන් Arrow, Flash හා DC’s Legends Of Tomorrow කතා මාලාවන් වලට උපසිරසි ලබාදෙනවනේ. නමුත් Supergirl, Batwoman කතාමාලවන් වලට උපසිරසි ලබා දුන්නේ නෑ, ලබා දෙන්නෙත් නෑ. නමුත් මේ ක්‍රොස්ඕවර් එක බලන අය වෙනුවෙන් ක්‍රොස්ඕවර් එකට අදාල සියළුම කොටස් අපි උපසිරසි ලබා දෙනව, නමුත් මතක තියාගන්න කිසිම විදිහකින් ඉහත කිව්ව කතා මාලාවන් දෙකට උපසිරසි මේ ක්‍රොස්ඕවර් එකෙන් පස්සෙ බලාපොරොත්තු වෙන්න එපා, ඒවා අදින්න කට්ටිය සයිට් එකේ නෑ.

අනික තමා මාත් මේක මගේ කැහිල්ලට ගත්ත දෙයක්… මම ඇඩ්මින් මණ්ඩලයෙන් අහලා කහනවට තම කට්ටිය හුගක් ඉල්ලන නිසා අරගත්තේ, වෙන වැඩ නැතුවට නෙමෙයි. ඒ ඔක්කම කැපකිරීම් කරලා මේක කරන්න ගත්ත එක දෙනකල් පොඩ්ඩක් ඉවසන් ඉන්න බැරි නම් වෙන අතක් බලාගන්න. මේක ඉල්ලලා මට පෞද්ගලිකවත් මැසේජ් දාල බැනපු උදවිය හිටියත් අනිත් අය වෙනුවෙන් මේක කරනවා කියලා තමා කරන්න ගත්තේ, පරක්කු වෙයි ටිකක් අරගෙන එන්න මොකද වැඩ ගොඩක් අස්සේ කරන නිසා. ඉතින් ඉවසලා ඉදලා අරගෙන බලන්න.

ආයෙත් කියනවා මේ කොර්ස් ඕවර් එකට විතරයි අනිත් CW කතාමාලා දෙකට සබ් දෙන්නේ, ඊට පස්සෙ නැවත් සබ් දෙන්නේ නෑ.

එහෙනම් වැඩි කතාවක් කියන්න දෙයක් නෑ.. අරගෙන බලන්න. මොනිටර් උපදෙස් මත සියළුම වීරයන් ලයිලා එක පෘතුවියකට ගේනවා. එතනින් එහාට ව්‍යසනය සිද්ද වෙනවද, මොනවද වෙන්නෙ කියලා බලාගන්න මේ කොටස බලන්න. අද ක්‍රොස් ඕවර් එකේ දෙවනි කොටස Batwomen කතාංගය අද නිකුත් උනා. පොඩ්ඩක් ඉවසලා ඉන්න ඉක්මනට ගේන්නම්. එහෙනම් ජය වේවා…!!

___ ____

අද කතාවේ නම “Crisis on Infinite Earths: Part One “
අධ්‍යක්ෂණය: Jesse Warn
ලිව්වේ: Jerry Siegel
විකාශනය වුනේ: 2019 දෙසැම්බර් 08
මීලග කොටසින්: Crisis on Infinite Earths: Part Two | 2019 දෙසැම්බර් 09

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සුපර්ගර්ල් හා බැට්වුමන් කතාමාලා දෙකහි සාමාන්‍ය විකාශයට අප වෙබ්අඩවියෙන් උපසිරැසි ලබා නොදෙන අතර මෙය ක්‍රොස්ඕවර් කොටස් සදහා නරඹන්නන්ගේ පහසුව වෙනුවෙන් පමණක් ලබාදෙන දෙයක් බවට කරුණාවෙන් සලකන්න.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10300 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

129 thoughts on “Supergirl [S05 : E09] Crisis on Infinite Earths: Part One Sinhala Subtitles | ව්‍යසනය ඇරඹිණි [සිංහල උපසිරැසි සමඟ]

  • Supergirl season 5i 6i dennakl

    Reply
  • thank you ban api gana hithuwata

    Reply
  • Supergirl S05 sinhala subtitles ona. sub danda puluwannam godak hodai.
    waiting……sub thanks

    Reply
  • thanks …………………….

    Reply
  • Lahiru Lakshan

    thanks machn…

    Reply
  • hiran rathnayake01

    මං ටීවී සීරිස් සතියෙන් සතිය බලන්නෙ නෑ. මං අැරෝ ෆ්ලෑෂ් එහෙම බලපු කාලයක් තිබුණා. දැන් වැඩත් එක්ක එහෙම බලන්න වෙන්නෙ නෑ. එ් කාලෙ සබ් පරක්කු වෙද්දි මටත් තරහා ගියා. එ්ත් අැත්තටම වුනේ සබ් එක දාලා අැති හිතන් සයිට් එකට අැවිල්ලා බලාපොරොත්තු කඩවෙලා යන්න වුන එකයි. අනිත් අයටත් දැනෙන්නෙ මේකද කියන්න දන්නෙ නෑ. මට දැනුන දේ කිව්වෙ. සබ් එක දාන්න නිශ්චිත වෙලාවක් දැම්මනම් මේක විසඳෙනවා. කලින් සබ් එක හදාගත්තත් නිශ්චිත කරගත්ත වෙලාවටම දාන්න කියලයි කියන්නෙ. එ් නිශ්චිත වෙලාව සබ් එක හදන කෙනාට පහසු, බලන අයටත් ගොඩක් පරක්කු නොවන වෙලාවක් වෙනවනම් තමයි හොඳ. එ් වගේම හදිසි වැඩක් නිසා එ් නිශ්චිත වෙලාවට සබ් එක්ක දෙන්න බැරි වෙනවනම් එ් අයට එ්ක කලින් දැනගන්න සලස්වන්න විදියක් (සයිට් එකේ පැත්තකින් පෙන්නන විදියට වගේ) යොදන්න ඕන හා සබ් එක පරක්කු වෙලා දෙන්න කවදද කීයටද කියලවත් දැනගන්න දෙන්න ඕන. මං කිව්වෙ මගේ අදහස. මේක ලංකාවනෙ, එ් නිසා ඔය මොනා උනත් බනින එවුන් ඉන්නවා. එ්ත් ගොඩක් අයට මේකෙන් ප්‍රශ්නෙ විසඳෙයි කියලා හිතෙනවා. සබ් හදන, සබ් ගන්න අයගෙනුත් විමසලා බලන එක තමයි හොඳ. අවසාන වශයෙන් කියන්න ඕන මට සුපර් ගර්ල් සබ් නම් ඕන නෑ. මං එ්ක කෝමත් බලන්නෙ නෑ. එ්ත් මේ බනින සීන් නිසා තවත් ටීවි සීරිස් වල සබ් දෙන එකත් නවත්තන්න ඉඩ තියනවා. එහෙම වෙනවට කවුරුත් කැමති නෑ.

    Reply
    • hiran rathnayake01

      මං ක්‍රොස් ඕවර් එකේ සුපර් ගර්ල් එපිය බලනවා එ් නිසා සබ් එකට ස්තූතියි.

      Reply
  • udaya ishanaka

    HAppy new year broo thanks tharah amathaka karala cw katha 2th sub denna

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro subt.

    Reply
  • Sasanka solomon

    sub denakal bln hitiye..thnx saho

    Reply
  • Navanjanaishan

    Thanks a lot!!!!!!

    Reply
  • Tharindu_Maduwantha

    Tanx brother

    Reply
  • supergirl season 5 mu;l tikatat sub demnnakoo plz..

    Reply
  • Pasindu16022

    Thanks for the sub

    Reply
  • saliya1991712

    elz bro mha kala kanni thma jara ktha kiyanne selenna epa

    Reply
  • Prabhasoft

    මුලින්ම සබ් එකට බොහොම ස්තූතියි….( මම නම් Crossover බලන්නෙම නෑ.) ලියල තියෙන ලිපිය කියෙව්වාම ඒකෙ වටින කමත් නැතිව යනවා… මේක 1000 ක් කියෙව්වොත් ඒ 1000 දෙනාගෙම හිතේ ද්වේශය ඇති උනොත් ඒක ඔයාටමයි නරක. නරක මිනිස්සු හිටියට හැමෝම නරක නැහැ. අනික මිනිස්සු එහෙම උනාට අපි එහෙම වෙන්න ඕනි නැහැ නේද?

    Reply
  • kayeshdinoj

    මම නම් ENGLISH GOD කෙනෙක් sub හදන්නත් දන්නනො ඒත් ටිකක් බයයි තව next year A/L
    Pc ඒකත් මදි Comment section ඒකනම් දැක්කම scared ඒක double වෙනො

    Reply
    • mcho sub hadanna puluvannam hadpnko apita ethkota thvath vasi vei

      Reply
  • Thank You, Very Mutch.

    Reply
  • Nuwandika Dil

    Elah thanks kollah

    Reply
  • Thameesha Teheran

    තැන්ක්‍ යූ මචං

    Reply
  • Mchn uba me karapu deya loku uddawwak, wada karana manussaya thama eke amaruwa danne nathi ewun thama samaharak dewal kiynne, onema hoda dekata banina minissu innwa mchn, uba salenna deyak na me karapu udawwa sahenna watinawa uba karapu subtitle wala rasikayek widiyata…. Jayawewa mchn… uba cmt kiyawanamwanam meka vitharak athi ubata shakthiyak wenna…

    Reply
  • Thanks kiwwa
    මේකෙ මේ බනින එක එකාට කියන්නෙ මේ යකො මුන් නැත්තන් මෙහෙමවත් බලන්න පුලුවන්ද උඹලාට කතාවක් තේරෙන්නේ නැත්තන් ඉංග්‍රීසි ඉගෙනගෙන බලහන් මුන් කරන්නෙ මෙතන සේවයක්නෙ උන්ගෙ බඩවල් පුරවගන්න වැඩක් නෙවේනෙ උන්ට ඕන්නම් බලලා නිකන් ඉන්න තිබ්බනේ වෙන උනුත් මේවා බලලා ආතල් එක ගන්න ඕනෙ කියන අදහසින්නෙ මුන් සබ් හදන්නෙ ඒකට ගරු කරපං

    Reply
    • ඒක ඇත්ත සහෝදරයා අනන්තවත් බනින කට්ටිය ඉන්නවා.ඒ ගනන් නොගෙන හැදුවත් එක්කෙනෙක් හරි මොනවමහරි කිව්වොත් පිටින් නොපෙන්නුවට ඇතුලතින් හරිම දුකක් වගේම කේන්තියක් දැනෙනවා මුන්ට නේද අපි සබ් දෙන්නෙ කියලා.සබ් කරපු කෙනෙක් හැටියට කාලය ශ්‍රමය කොච්චර නම් කැපකරන්න ඕනෙද කියල මං අත්දැකීමෙන් දන්නවා පලවෙනි සබ් එක කරන කාපු කට්ට තාම මතකයි.1 සබ් එක කරන්න මට මාස 3 කටත් වැඩි කාලයක් ගියා.රාජකාරි කටයුතු හේතුවෙන්.. පෙලක් දවස් වලට පැය 28 එක දිගට වැඩ කරලත් පහුවදා ඇවිත සබ් එක හදනවා ඉක්මනට සබ් එක දෙන්න ඕනෙ නිසා.

      ඒ නිසා සබ් එකක් පරක්කු වෙනකොට බනින්න කලින් මේ ගැනත් හිතන්න මේ සයිට් එකේ හැමෝම වගේ සබ් හදන්බෙ වෙන වැඩ නැතුව නෙමේ රස්සාවක් කරන අතරතුර සහ අනෙකුත් වැඩ රාජකාරි ගොඩක් එක්ක ..ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න කට්ටිය.. ජය…

      Reply
  • Thilinamadushankaalwis

    බැට් වුමන් එකට සබ් එක ඩෙන්ඩ බ්‍රෝ.. පීස්.. හෙන ගේමෙන් හිටියේ ඒක කවදා හරි දෙයි දුන්නම බලනවා කියලා.. දෙන්නෑ කිව්වම හිත මෙව්වා වෙලා ගියා.. බැට් වුමන් එකටවත් සබ් දෙන්ඩෝ.. පීස්

    Reply
  • Malaka hasanka

    Apita sub onna nikan balanawa buuruwo

    Reply
    • එක පාරකුත් කිව්ව ඔය හදන්නෙ දෙන්න තියෙන ඉතුරු සබ් ටිකත් නතර කර ගන්න වැඩක්..

      Reply
  • Udara Damith Dissanayaka

    shik appa
    mata ambaneka welawa thiyenawa
    meewata sub karanda
    assayi
    wede kiyanne english man danne neene
    neththam me nawaththapu tiwi siriyas man karanawaa appa

    Reply
    • Sajith Uditha

      ඔව් බං මාත් දැක්කා උඹට english බැ කියල. සබ් කරන්නනං හිතන්නවත් එපා ප්ලීස්.

      Reply
  • Hashan M. Priyadarshana

    Supergirl නෙවේ මොන tv series එක උනත් අවසානයක් වෙනකන් සබ් කරන්න පුළුවන් නම් විතරක් පටන් ගන්න නැත්තං නොගෙන ඉන්න season එකකට දෙකකට දීලා අතරමඟ නවත්තපුවම බලන එවුන්ට මොකද වෙන්නෙ උන් ගැනත් පොඩ්ඩක් හිතහල්ල බං මේ site එකේම අතරමඟ නවත්තපු tv series කොච්චර තියනවද ඒවට සබ් ඉල්ලුවට ගනන් ගන්නෙත් නෑ

    Reply
    • Malaka hasanka

      Sirawata bn me sub eka karapu eka hena pandithaya

      Reply
      • sachintha

        අන්න අරෙහෙ පලයන් බන් යන්න…
        උබ හෙන පොරනම් එක එකගෙ පන්ඩිතකම් බලන්න මගුලටද මේකට එන්නේ…
        කඩ්ඩ සබ් එකෙන් බලපන්කෝ වැඩේ ඉවරයිනේ…

        Reply
  • Ayesha_pemal

    Thanks sub eka dammata

    Reply
  • thnaks godak sub eka dunnta

    Reply
  • Ruwan@chamara

    Tna brother
    ❤️❤️❤️

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro subt. Oya moka monawa kiwwath suba dunna eka loku deyak. Supergirl ehema ithutu season tika hambenne nathi eka loku aduwak. E wage super hero paththa wadk nathi unata.athal eke blnna puluwn katha set ekk

    Reply
  • ruchiralakmal

    Thanks for the sub!!!!!

    Reply
    • Rashininavodya

      Ammooo godak thank you mekatanm..sinhala sub dennatiwei kiyala hithuna nisa english sub dagena baluwa eth melo deyak therun na..godak godak thanks

      Reply
    • Vijitha Rathna (විජ්ජ)

      Supergirl season 5 ekata sub denna plz

      Reply
  • ruchiralakmal

    Thanks for the sub!!!!!!

    Reply
  • akilaishanmeegoda

    ammo. thanks bro digatama ohoma denna good luck

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..සෙරටම වඩා ස්තූති ගොඩක් අයගේ ඉල්ලීමට ඇහුම්කන් දුන්නට. ඇත්තම කතා කලොත් CW Arrowverse එකේ කිසිම කතාවක් දැන් තේරුමක් නෑ.මේ පාර සීසන් ටික බලන්න ගත්තෙත් crossover එක බලන්න ආස නිසාමයි. තාමත් යන්තම් හරි බලන්න ආස Arrow,Falsh විතරයි. Arrow එක සීසන් එකෙන් ඉවර වෙන එකත් ලොකු දෙයක් තවත් අදින්නේ නැතුව. කොහොමත් Supergirl,Batwoman දෙකම අවුල්. ඒත් ඉතිං ලෝකෙ වටේ වගේම ලංකාවෙත් බලන ලොකු පිරිසක් ඉන්නවා. Superhero පැත්තෙන් කතාව ගන්න දෙයක් නැති උනාට බලන් ඉන්න පුල්වන් කම්මැලි නැතුව. කොහොමහරි කමක් නෑ Crossover එකට සබ් දුන්න එකට බොහොම ස්තූති සහෝ. Falsh එපිසෝඩ් එකටනම් නුවන්ත සහෝ ගේන නිසා Batwoman එපිසෝඩ් එකටත් සබ් එක දෙන්න.. ජය වේවා…බුදුසරණයි..!

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි…..

    Reply
  • Crossover eke okkoma dana ekanm supiri aiye naththan nikan adupaduwak wagene

    Reply
  • Sandaru Dilshan Maduhansa

    Thank You Brother Sub ekta. Jaya Wewa!

    Reply
  • Michel..scorfield

    Amoo pattama thanks sub ekta…download karan dim wela hitiye kohomada balanne kiyala……anika onna apinam benne nee….illuwa witharai

    Reply
  • Lahiru Kekulandara

    උපසිරසට බොහෝම ස්තුති.
    ජය වේවා!
    Batwoman එක

    Reply
  • Thanx machan bs….
    Pulwan widihata sub karala denna….
    Jaya…..baiscopelk Tm

    Reply
  • pamudu_dilshan

    Thanks sub ekata

    Reply
  • Pradeep Pasqual

    මම සාමාන්‍යෙයන් super Girl, Batwoman බලන්නෙ නෑ… ඒත් Cross Over නිසා බලනවා… උපසිරසිවලට ස්තූතියි….!!!

    Reply
  • nimeshdesilva

    tnq mcn, apita karana me udau walata, sulu pirisakata meka wadiya ageee nounatha, wadi pirisak ubalata pihiten hodata tv series ekak, film ekak balanne.

    Reply
  • බොහොම් ස්තූතියි සහොදරයා ඔහොම හරි සබ් එක දුන්නට..සුපර්ගර්ල් මං බාරගත්තත් මගේ සබ් වල ගුණාත්මක බව ගොඩක් අඩු හින්දා වගේම සමහර තැන්වල් සබ් එක හදන්න google translate පාවිච්චි කරපු හින්දා මට කරන්න එපා කියලා..ඒ නිසා එක කොටසක් විතරයි කලේ…තව ෆිල්ම් ටිකකට උපසිරසි දීලා මගේ වැරදි හදාගෙන කොහොමහරි තව කවෘ හරි මේක බාර නොගත්තොත් ෆිල්ම් වලට සබ් දීලා මගේ අඩුපාඩු නෑ කියලා ඇඩ්මින්ලා තීරණය කරාට පස්සෙ මං සුපර්ගර්ල් කතාමාලාවට උපසිරසි ලබාදෙන්න උත්සහ කරන්නම්.එතකන් ඉවසල ඉන්න ජය….

    Reply
    • DESHAN THAKSHILA

      Thankz bro adupadu thibbath apitanam aulak na

      Reply
      • Lahiru Kekulandara

        Aniwa
        kohoma hari puluwan widihata denna

        Reply
      • මේකනෙ බන් අඩුපාඩු තිබ්බොත් සයිට් එකට හොද නැනෙ.

        Reply
    • Lahiru Kekulandara

      අනේ පුළුවන්නම් ලොකු උදව්වක්.
      බොහෝම ස්තූති.

      Reply
    • සබ් එකක අඩු පාඩු හොයන එක හරි ලේසි බන්.
      සබ් කරන එක අමාරුයි..

      අඩු පාඩු හොයන වැඩේට නම් මන් සැහෙන්න දක්ශයි.
      ඕන් නම් කියපම්. අඩු පාඩු නැත්තන් හදලා හරි හොයලා දෙන්නම්.

      Reply
  • Milinda Sadaruwan

    Thanks broo

    Reply
  • Dananjaya Madusanka

    Thankx Sub Ekata

    Reply
  • thankx bro….
    ganan ganna epa ban,kawruth kiyana ewa..jaya wewa…..

    Reply
  • Dasithdew

    Sub ekata tnq mchn. kauruwthkiyna ewa ahnn epa. Ubata hithenwnm eka hri kiyla krpn mchn api innw support ekt. Kchchra weda Asse unath api gena bluwt tnq. Great work bro. Jaya

    Reply
  • blackwolf

    kahanavata dipu sabata thanks saho. math kahanvata balannam dan. Jaya wewa!

    Reply
  • Sahan Sulakkhana

    sub ekata thanks saho, digatama denna.

    Reply
  • Isuru Priyankara

    මේ ඉල්ලීම මමත් කලා . බොහොම ස්තුතියි අපි වෙනුවෙන් මේ කොටස් 5 සබ් කරනවට , බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ල ඇතුලු කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට ජයෙන් ජයම වේවා!

    Reply
    • Lahiru Kekulandara

      අනිවා.
      ජය වේවා!

      Reply
  • thank you very much bro… kadda denan hitiyata sci-fi tv series baladdi niyama therumak athuwa balanne sinhala sub ekath ekka baladdi..
    baiscope team ekata jaya…

    Reply
  • ravidu ishan

    Tnx mchn sub ekata …jaya wewa !!!

    Reply
  • ගයාන් ද සේරම්

    great thanks bro……………..

    Reply
  • sachin a.

    ELAMA bro sub dunnata….!!

    Reply
  • තැන්ක්ස් මචං සබ් එක ගෙනාවට , අනිත් කොටස් ටිකටත් ඉක්මනටම ගේන්ඩෝ……. ජය වේවා

    Reply
    • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
      ජය

      මම නම් මේ Crossover කිසිම එපියක් බලන්නේ නම් නෑ…
      කවිශල් මලයට සප් එකට කමෙන්ටුවක් දාලා යන්න ආවේ…

      Reply
  • thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • thisara 927645

    Aneeeeeeeeeee oyanammmmmmmmnnn devi kenek brooooooooooooooooooooooo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    Reply
  • ප්‍රශාත් මදුෂංක

    thanks

    Reply
  • Nuwan Adhikari

    තෑන්ක්ස් සහෝ…. ඉතුරුවත් ආවහම බලනවා..

    Reply
    • Hirushamod

      Amboo niwan giya wage tnku bn

      Reply
  • M.W. Dilhani

    Mata hitenne oyagollo female main character Inna Mata walata tarahak tiyenne. Nattan anitwa dila oya 2 nodi Inna hetuwak nane. Jessica Jonesut magin natara kara. Arrow flash lot kiyannet maha wishishita kata newene. Mala wikarane. Lot kiyanne oya okkogenma terumakma nati wikara katawa. Anyway thanks.

    Reply
    • සබ් කරන අය කරන්නේ එයාල කැමති කතාවක් විතරයි. අපිට එයාලට බලෙන් පටවන්න බෑ. කරන්න කැමති කෙනෙක් හිටියනම් සුපර්ගර්ල් මේ සිසන් එක නොදී ඉන්නෙත් නෑ..

      බැට්වුමන් රේටින් බලන්න. එහෙම එකක් කරන්න කැමති අය අඩුයි..

      Reply
      • Lahiru Kekulandara

        ඒකනේ නේ
        කමක් නෑ
        ඔය දෙන ටික හරි දෙන්නකෝ
        බොහෝම ස්තූති.

        Reply
      • Isuru Bandara 830

        Batwoman crossover එපියේ සබ් එක දෙන්නෙ නැද්ද දැන්ම

        Reply
    • Malaka hasanka

      Arrow koheda yako wikara

      Reply
  • ashan madhusanka

    supiri sub aka balanna onee okkoma

    Reply
  • ashan madhusanka

    supergirl batwoman ai denne neththe machan puluwannam akath danna

    Reply
  • sanka1234567890

    amme thnks mcn anith tiketh sub eka one mchoo

    Reply
  • thanks bro.. thanks a lot. mn catwoman ekai supergirl ekai me epi 2 vitharai balanne ekath cross over nisa hadissiyak na puluwan vidiyta denna. oyala nisai ehema hari english tv srs balanne. me karana deta godask thanks hode… thanks again bro…

    Reply
  • එලම…
    Thanks ලොක්කා…
    දවසට 10 පාරකට වඩා ආව sub එක දාලද බලන්න….
    Thank You Very much…

    Reply
    • isuru sanjana

      link nadd me episode ekta?

      Reply
  • viraj_perera

    aulak naa thanks a lot goadk mahansi wela karana kapa kirimata. wada godak madde mewa karana ekath lesi pahasu naa. karana kena thama danne kochara kattakda sub karana eka kiyala. digatama denna. jaya.

    Reply
  • Isuru Bandara 830

    මාත් සබ් දෙන්නෙ නැති වෙයි කියලා eng sub දාගෙන බැලුවා.. මොනා උනත් සබ් එකට තෑන්ක්ස් .. බැට්වුමන් එකටත් සබ් එක ඉක්මනට දෙන්න

    Reply
  • Isuru Bandara 830

    Batwoman අදම දෙනවද

    Reply
    • බොහොම ස්තූතියි සබ් එකට..

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *