Superman/Batman: Apocalypse (2010) with Sinhala Subtitles | සුපර්ගර්ල් පෘතුවියට. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද මම ආවෙ තවත් උපසිරසි නොතිබ්බ DC සජීවීකරණ සිනමාපටයකට උපසිරසිත් අරගෙන. නම Superman Batman Apocalypse. මං දැක්කා හුඟක් අය මේ සිනමාපටයට උපසිරසි දෙන්න කියලා අපේ සයිට් එකේ කමෙන්ට් කරලා තියෙනවා. එහෙනම් ඔන්න ඒ අය අද මේක ඩවුන් කරගෙන බලන්නකො. 2010 වසරෙ සැප්තැම්බර් 28 නිකුත්වෙච්ච මේ සිනමාපටයට මේ වෙනකොට IMDb අගය 7.1ක් ලැබිලා තියෙනවා. පැය 1යි විනාඩි 18ක් පුරාවට ඔයාලට කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් ඇනිමේෂන් එකක් කියලා කියන්න පුළුවන්.
කතාව ගෙතීගෙන යන්නෙ අපේ සුපර්මෑන්ගෙ ඥාති සොහොයුරිය වෙන කාරා සොර්-එල්, එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න විදිහට සුපර්ගර්ල් වටා. මේකෙදි අපිට හම්බෙන්නෙ DC විශ්වයේ ඉන්න ප්‍රබලම සතුරෙක් වෙන ඩාක්සයිඩ්ව. දැනට ලැබෙන ආරංචි අනුව මේ අවුරුද්දෙ එන BvS ෆිල්ම් එකෙත් ඉදිරියට එන ජස්ටිස් ලීග් ෆිල්ම් එකට අදාලව ඩාක්සයිඩ් සඳහන් වෙනවලු. එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙනකම් හැමෝටම ජය වේවා…!!!
මීට පෙර පලවූ ලිපිය…
ඔන්න ඉතින් කාලෙකට පස්සේ සුපර් මෑන් අයියගේ අලුත් බයිස්කොප් එකක් අරගෙන ආවා. මට ඉතින් කාටුන් වලින් තොර ලොකයක් නෑනේ. මොනවා උනත් මේ අලුත්ම බයිස්කොප් එක මගේ හිතට ගොඩක් ඇල්ලුවා. මොකද මට කාලෙක ඉඳල තිබ්බ පරණ ප්‍රශ්ණයකට උත්තර මේ බයිස්කෝප් එකෙන් හම්බවුනා.
කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. හදිස්සිය්ම අමුතු පිටසක්වල යානාවක් අපේ පෘතුවියට කඩාවැටෙනවා .ඉතින් අපේ සුපර්මෑන් අයියාගේ යාලුවා, බැට්මෑන් ඕක හොයන්න එනවා. එතකොට ඒයාට ලැබෙනවා සුපර් මැන්ගේ වහකදුරු වගේ වෙන ශක්තිමත් Kryptonite පාෂාණ කැබලි. මේ යානාවේ එන්නේ ලස්සන නංගි කෙනෙක්. එයා අහම්බෙන් වගේ අපේ බැට් මැන් ගේ වාහනය ඇතුලට වැටෙනවා. අන්තිමට මෙයා ලොකු විනශයක් කරනවා. මේ කවුද කියල අඳුනගන්න බැට්මැන් පුදුම දුකක් විදිනවා. කොහොම හරි අන්තිමට ඒකට උදව් වෙන්නේ අපේ සුපර්මැන් අයියා. අන්තිමට බැලින්නං මේ අපේ සුපර් මැන් අයියගේ සහොදරි. හැබැයි කොච්චර කලත් අපෙ බැට් අයියා ඉන්නේ හරිම සැකෙන්. එකට හෙතුව සුපර් සහෝදර දෙන්නගෙ ඩී.එන්.ඒ වල වෙනස. කොහොම උනත් මේ නංගිටත් පොඩි අස්පට් ඒකක් තියෙනවා. ඒක තමයි තමන්ගේ ශක්තිය පලනය කරගන්න බැරි එක. කොහොම හරි දවසක් මෙයාව අදුරේ බලවේගය විසින් පැහැරගන්නවා. ඉතින් ඊට පස්සේ වෙන්නෙ මොකක්ද කියල ඔයාලා බලලා මට කියන්න. 🙂 සති අන්තෙ අපේ නංගිලා මල්ලිලාට දුවල පුතාලට හොඳ තෑග්ගක්.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය අකිල ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Due to copyright issues, we do not provide any torrent links.
Superman.Batman.Apocalypse.2010.1080p.BrRip.x264.Deceit.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4024 downloads
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Thanks
බොහොම ස්තූතියි සහෝ… දිගටම වැඩේ කරගෙන යමු… ජය වේවා….
Thank you very much
awesome
නියමයි.බොහොම ස්තූතියි සහෝ
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
sub ekata godaak sthuuthii sahoo
thanks sub aekata bn.digatama karanna.math kemathi smallville aekata sub denawanam.
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Supiri film eka saho.. Niyamai. Thanks sub ekata..
අනේ සහෝ x files එකට සබ් දාන්නකෝ
ස්තුතියි, සමන් මලේ,
ජය වේවා!
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ.
මම කැමතියි SMALLVILLE එකත් සබ් දෙනවානම්
නමුත් smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ. .smallville එකට සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.
බුදු සරණයි! දෙවි පිහිටයි!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ජයවේවා අයියා!
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
tnxxxxxx
site is not working b ro
spider aiyage cartoon nadda bn 🙁
Mcho Meke site eka weda nene . Wena Link ekak dannnaaaaaaa SUB tiles netho
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
mekata sinahala sub nedda??????????
baanooo
මේක බෑවාට මම කමෙන්ටියක් දාලා නෑනේත. ඔන්න ඒකත් හරි.
ela
කො මෙකෙ උපසිරසි?
pattai….ko sub?????
බලපු අය කමෙන්ට් කරන්නකො ෆිල්ම් එක එලද කියල
thankZ : 😀 😀 😛
හෙට නිවාඩු නිසා රවුටරේට වැඩ දෙන්න ඕනා…. 😛
කලෙකින් cartoon ෆිල්ම් එකක් බලුවෙ .
වෙනසකටත් එක්ක මරු .
thanks bro
nice movie, thanks
නියමයි මචෝ තව ඔය වගේ ඒව නැද්ද
කාලෙකට පස්සෙ ලමයින්ට හොඳ ෆිල්ම් එකක් දුන්න. දැන් බෑවෙන ෆිල්ම් එක බෑවිලා ඉවරවුනාට පස්සෙ ඕක බාමි..
ela onn math bagatha.thaknks saho tikka kal athuru dan wela hitiye ape kattiya trip ekka giyane ekai
niyamaaaaaaaaaaaaaaaaaaaaa
Matath Meka Lebuna Namuth Bewe Na Cartoon Nisa Oya Etin Kiyana Nisa Nikamata Wage Bala Balannam.. 😉
Thanks Macho.
Onna Bewaaaaa.
පට්ට ෆිල්ම් 1 thnx…. 😎
sorry !! පොඩි වෑරදීමක්
ලන්ගදි තම අතමා … කරගත්තේ
එල එල ….
මරු මූවි එකක්නේ ..
තෑන්ක්ස් සහෝ…
@ රොකියා…එහෙමද!!!!! මගේ අවුලක් වෙන්න ඇති 😉
ම්ම්ම්ම්ම්ම් මමත් බානවා.. තන්ක්x
ඉංග්‍රීසියෙන් සිංහල type කරන්න ගියාම ලියවෙන්නෙ කුණුහරුප..!! හහහා.. පුරුදු වෙන්නත් එක්ක සිංහලෙන්ම type කරන එක හොදයි..!!
අනෙ මන්ඩ මචන් මෙක ච මx මොවී එක. මෙක හඩපු උන් බට් මන් හො සුපර්මන් කියන චරිත ඩෙක වත් හරියට ඩන්නෙ නඩ්ඩ කොහෙඩ
මචො,
මෙක මම යොජනා කරන්නම හිටියෙ. අපේ පොඩි අවුන්ටත් ෆිල්ම් එකක් අඩුම ගානෙ සතියට එක පාරක් හරි දෙනවනම් මරු. උනුත් ආසනෙ ෆිල්ම් වලට. යොජනාව සලකා බලනවානම් ඔන්න දෑම්මා 5
Thanks for above film
ඔන්න මමත් ගන්නවො……………….
ela ela mekath ara justice league wageda maru maru thawa hoda frozen kiyala movie ekakuth awilla thiyanwa ekath podddak hoyala balanna
yalowo set ekama innawa ne. ela. ela.. thanks bro..
@ විකියා ; මටනම් අවුලක් නෑ. මගේ 4MB link එකෙන් 350kb/s වලට වෙනකල් ස්පීඩ් වෙනවා.
අනේ අකිලයෝ උඹ මුළු කතාවම කිව්වනේ…
anyway thnx machan…
mamath me wage film 1k hoya hoyaa hitiye…
thanks bro……
අද ටොරෙන්ට් ඩවුන් වෙන එක පට්ට ස්ලෝනේ?…ඔයාලගෙත් එහෙමද?
thnx saho…..pattai
ela thanks