Watch Trailer

Supernatural [S02 : E01] – Sinhala Subtitles | මා මළ පසු… [සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners) කථාව /රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke) විකාශය වුනේ : CW නාලිකාවේ 2006 සැප්තැම්බර් 28 වෙනිදා අද කතාවේ නම වන “In My Time of Dying” අරන් තියෙන්නේ Led Zeppelin සංගීත කණඩායමේ එනමින් ඇති සින්දුව අසුරෙනුයි. හොදයි එහෙනං සීසන් 2 බලන්න සැදී පැහැදී…

Supernatural

අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners)
කථාව /රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke)
විකාශය වුනේ : CW නාලිකාවේ 2006 සැප්තැම්බර් 28 වෙනිදා

අද කතාවේ නම වන “In My Time of Dying” අරන් තියෙන්නේ Led Zeppelin සංගීත කණඩායමේ එනමින් ඇති සින්දුව අසුරෙනුයි.

හොදයි එහෙනං සීසන් 2 බලන්න සැදී පැහැදී ඇති කියලා හිතනවා. සීසන් 2 පටන් ගන්නේ හරියටම පහුගිය සීසන් එක ඉවර කරපු තැනින් මයි. ඒ කියන්නේ ඩීන්ගේ කාර් එකේ කන්ටේනර් ට්‍රක් එකක් හැපුන තැන ඉදන්. ඕගොල්ලන්ට මතක ඇතිනේ අනතුරෙන් පස්සේ සෑම්ට සිහිය තිබුනත්, ඩීන්න්ගෙන්වත් ජෝන්ගේන්වත් සද්දයක් තිබුනේ නෑ.

ඉතින් කුතුහලේ නැති නොවෙන්න මං අද කතාවේ පොඩ්ඩක් විතරක් කියන්නම්. අනතුරෙන් දරුණු විදිහට තුවාල ලබන වින්චෙස්ටර්ලව ඉස්පිරිතාලෙට ගෙනියනවා. මෙයින් එක්කෙනෙක් මොහොම අසාධ්‍ය තත්වෙයි ඉන්නේ. (කවුද කියලා දැනගන්න වෙන්නේ කථාව බලලම තමයි) ඒ අතරේ එයාව ගෙනියන්න රීපර් කෙනෙක් එනවා. මේයා ජීවිතේ බේරගන්න නොපෙනෙන ලෝකේ සටන් කරනකොට, අනිත් දෙන්න මේ ලෝකේ ඉදන් උදව් කරන්න මහන්සි ගන්නවා. වින්චෙස්ටර්ලාට මේ මාරකේ පන්න ගන්න පුළුවන් වෙයිද කියලා කතාව බලලම දැනගන්න.

දැනුමට:
රීපර්ලා ගැන මං පලවෙනි සීසන් එකේ 12වෙනි එපිසෝඩ් එකේදී විස්තර කළා. ඒ නිසා මං ආයේ ඒ ගැන කියන්න යන්නේ නෑ. මරණාසන්න අත්දැකීම නැත්නම් මනෝකාය වගේ දේවල් ගැන කොහොමත් අපේ රටේ උදවියට කුතුහලයක් තියෙනවනේ. ඉතින් මං හිතන්නේ ඕගොල්ලෝ ඒවා ගැන සෑහෙන අහලා ඇති. ඒ නිසා මං ඒ ගැන විස්තර කරන්න යන්නෙත් නෑ. මේවා ගැන විශේෂ උනන්දුවක් තියෙනවනම් ඉන්ටෙර්නෙට් එකේ near death experiences කියලා ගැහුවම ඕන තරම් විස්තර හොයාගන්න පුලුවන්. පුරුදු විදිහටම පටන් ගන්න හොදම තැන මෙතැනයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

6,186 downloadsDownload Supernatural.S02E01.zip95 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

MDG

Subtitles

6,186 downloadsDownload Subtitles95 KB

50 comments

  1. හර්ෂ ලහිරු

    අඩේ නියමයි මචෝ 1 ඉවර සැනින් 2ත් පටන් අරගෙන :P :P :P
    බොහොම ස්තුතියි සහො :D :D ජය

    1. shani

      "supernatural.season.2.complete.x264.mkv.by.riddlera" me file walata galapena sub ekak add karannako

    2. ඇඩ්මින්

      ඕකට ගැලපෙන සබ් එකකුත් තියනවා ඔතන...

    3. shani

      thanks.

  2. නිපුන්

    පට්ට පට පට හොඳේ... මැක්සා
    දිගටම දෙමු... සදා ජය..

  3. වලාකුළ

    තැන්ක්යූ වේවා ... මේක එනකම් බල බල හිටියේ ...

  4. Madhawa

    kiyanna wachana ne saho,godak sthuthi

  5. Kushen

    Niyamai......mama baluwa me mokada parakku kiyala...ithuru tikath ikmanatama denno..........Good Luck

  6. dampataya

    ela godak pin

  7. Kushen

    Black Sails S01 E03 Awilla Ikmanata sub dennako........

  8. D.chamara

    noyamai niyamai denakami balagena hitiya jaya...!

  9. Rashmika

    එල එල season 2 එක download කරලා ඉවර වුනා විතරයි..උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..දිගටම දෙමු..ජයවේවා!!!!!!!!

  10. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  11. vee

    maxxa maxxaa

  12. supun dilshan

    දෙවෙනි එකත් පටන් ගත්තෝ එල එල අහ හා
    දීගෙන දීගෙන යමු ..
    නියමයි එම්.ඩී.ජි

  13. was

    බොහොම පින්

  14. DanstM

    thanks machan.great work!

  15. KEVIN

    .... THANX....... THANX... THANX...THANX..THANX...THANX...THANX..........THANX...

  16. katha kolla

    patta machan............
    wadiyenma kamati uba dana article eka kiyawanna hodata liyanwa great work

  17. Ayesh

    eka kiri

  18. djnirmal

    Ela machan, Ikmanta anith tikath denna,
    all the best.

  19. “චූටී මල්ලි”

    එලනෙ
    සීසන් 2ත් දෙන්ඩ අරන් පට්ටයි පට්ටයි
    මේකත් කලින් එක වගෙම ඉක්මනට දිලා ඉවරයක් කරමු නෙහ්
    සබට තුති
    ඔබට ජය...........

    1. Anonymous

      Okey

  20. Nisal lakshan

    ela kollo pattay

  21. dinu

    niyamsi niyamai

  22. Tharindu

    Thanx saho...digatama demu..

  23. sithum

    maxxa mchn thnx ubanam elz kollek

  24. shani

    thanks

  25. prasad

    Baiscope Kiuwoth Ithin Kora Thama,,Pixsu Hedenawa ahh,,Bohoma Isthuthi,mama balagena hitiye danakan,,,

  26. chandima

    neyamai thaz... mahama danawanm balannamkoooo..... upaserata thaz.... degatama karagan ymu

  27. නලින්

    ස්තුතියි වේවා සහෝ

    ජය වේවා!

  28. oshan dilush

    addadda palaweni sceson ara deamon wa maranakan balan hitiya madai. thanx meka dunnata.

  29. lakshan

    ade mchan puluwan ikmanata ithuru tikak dipn mchan,,

  30. jehan

    elaz elaz brooowwww,,,ithuru tika ikmanata onaaa,,meka denna tikak parakku unaa,,aulak nehe,,ithuru tika deiyange pihiten denna,,

  31. rashen dilshan

    ela ela mchan,,ade ikmanata ithuru tika dennaaaa,,

  32. rasika

    ithuru tikakth adama dannakowwww,,

  33. lakshitha

    thnqs..ikmanata ithuru tikath hdala dennako...api balagena innawaaaa,,,puluwan ikmanata okkoma denna,

  34. dinidu madushanka

    patta patta bro elakiri good luck jaya wewa

  35. Ravindu

    ela ela.digatama sub eka labaaadendooo

  36. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. rasandun

    this is my 1st comment for baiscope.lk. "thank u very much for super natural". we are hoping ur subtiteles for all seosons..tanx again brother.

  38. Kalpa

    tkzz machooo

  39. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  40. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  41. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ :) :D

  42. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  43. kavinda

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.

  44. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබට

  45. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට.. ජය වේවා..

  46. Rumesh Asanka

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.