කාලෙනම් ගත්තා ටිකක් වැඩි වුණත් මෙන්න අදින් මේ කතා මාලාව අවසාන කරනවා. මේ කතා මාලාව මෙතනින් අවසාන කරන්න නිෂ්පාදකයෝ මුලින් තීරණය කළා වුණත් පසුව කියවෙන කාරණා අනුවනම් ආයතන දෙකක් මේ කතාමාලාවේ ඉදිරි කොටස් වෙනුවන් අරමුදල් සැපයීමට සාකච්ඡා කරන බව පැවසෙනවා. කොහොම වුණත් එතෙක් මේ කොටසෙන් දෙවෙන අදියර නිමාවෙනවා.…

කාලෙනම් ගත්තා ටිකක් වැඩි වුණත් මෙන්න අදින් මේ කතා මාලාව අවසාන කරනවා. මේ කතා මාලාව මෙතනින් අවසාන කරන්න නිෂ්පාදකයෝ මුලින් තීරණය කළා වුණත් පසුව කියවෙන කාරණා අනුවනම් ආයතන දෙකක් මේ කතාමාලාවේ ඉදිරි කොටස් වෙනුවන් අරමුදල් සැපයීමට සාකච්ඡා කරන බව පැවසෙනවා. කොහොම වුණත් එතෙක් මේ කොටසෙන් දෙවෙන අදියර නිමාවෙනවා.
කලින් කොටසෙදි කිව්වා වගේම මේ කොටස කලින් එකට සම්බන්ධයි. ඒ වගේම ද්‍රෝහී වෙච්ච කෙනාව අද කොටසෙන් එළිදරව් වෙනවා. තවත් පොඩි පොඩි හෙළිදරව් වීම් එක්කම කතාව ගලාගෙන යන විට ජැක්සන් හා සහෝදරයා දියමන්තිය විකුණ ගැනීමට සම්පූර්ණ උත්සහය දරනවා. වැඩියෙ කියන්න අවශ්‍ය නෑ. බාගෙන බලන්නකෝ.
හොඳයි එහෙනම් අපි මෙතනින් සමුගනිමු. තෙවන අදියරක් ආවොත් අනිවා ඒකත් බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන්ම ලැබෙනවා. හැමෝමටම ජයම වේවා!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත.
462 downloadsDownload Ripper.street.S02E08.Sinhala.zip90 KB
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
![]()
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
19 comments
“චූටී මල්ලි”
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........DilanH
ගොඩක් ස්තුතියි අයියා මේක දෙනකම්ම හිටියේ ආසාවෙන් බලන කතාවක්
මේක ... තුන්වෙනි එකක් හදනවනම් හොදයි අවසානයක් වෙන්න කොහොමත්
BBC එකේ ආයේ යන්නේ නැති වෙයි සමහරවිට .. කොහොම වෙතත්
ගොඩක් ස්තුතියි මේ කාතා මාලව අරගෙන ආවට ගොඩක් පිං !!dinidu madushanka
elazz jaya wewa
නිපුන්
පට්ට පට්ට සහෝ...
ජයෙන් ජය..chandima
thaz..... sub akata ...
නලින්
ස්තුතියි වේවා රෙයිලි අයියේ
ජය වේවා!
Kasun
set ekama ekapara download wenna damma..patta pata pata..ekadigatama balanna puluwan..
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍isuru
season 3 patan aranne saho?
Kanchana Venuranga
season 01 & 02 nam super....season 031 denavada bro...?
deshan
S3 idn ithuruwa dennakoo
kumarapsp
Thanks Bro !!!
udaraudara
ane aiye mara lassanana niyama kathawak.ithuru season 3 neth subtitles dennako .nikan sherlock homes wage please please please
kulunu denulka
ane aiey mama balapu lassanan kathawak sherlock homes p[aradai ane ithuru season 3 4 5 th saub dennako
DjNasarani
Season 3 sub plzz asarana krnna epa bro
Niwantha Madhushankha
hamba unada oyat
Amila konara
සබ් එකට තෑන්ක්ස් සහෝ
ඊලග සීසන් ටිකටත් සබ් ගේන්න මෙහෙම මග නතර කරලා අසරණ කරන්න එපා
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


පට්ටයි පට්ටයි
ඒකත් ඉවරයි බලන් ඉමු එහෙනම් 3ක් එයිද කියලා
තව ඉස්සරහට හොද හොද
සබ්ස් කරන්න හැකිවේවාඅ කියලා පතනවා
සබට තුති
ඔබට ජය...........