Watch Trailer

Supernatural [S02 : E02] – Sinhala Subtitles | කවටයන්ට කවුද අකමැති? [සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්රිසියා (Philip Sgriccia) කථාව /රුපවාහිනී තිර රචනය : ජෝන් ශිබාන් (John Shiban) විකාශය වුනේ : CW නාලිකාවේ 2006 ඔක්තෝම්බර් 05 වෙනිදා අද කතාවේ නම “Everybody Loves a Clown” කියන එක අරන් තියෙන්නේ 1965 නිකුත් වුන Gary Lewis & The Playboysලගේ සින්දුවක් ඇසුරෙනුයි. දැන් තාත්තත් නැ…

supernatural 2

අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්රිසියා (Philip Sgriccia)
කථාව /රුපවාහිනී තිර රචනය : ජෝන් ශිබාන් (John Shiban)
විකාශය වුනේ : CW නාලිකාවේ 2006 ඔක්තෝම්බර් 05 වෙනිදා

අද කතාවේ නම “Everybody Loves a Clown” කියන එක අරන් තියෙන්නේ 1965 නිකුත් වුන Gary Lewis & The Playboysලගේ සින්දුවක් ඇසුරෙනුයි.

දැන් තාත්තත් නැතිවුනා මදිවට ඩීමන් ගැනවත් තුවක්කුව ගැනවත් කිසිම හෝඩුවාවක් හොයා ගන්න බැරුව ඉන්න අයියා මලෝ දෙන්නට හම්බවෙනවා වොයිස් මේල් එකක් තාත්තගේ ෆෝන් එකක තිබිලා. ගෑනු කෙනෙක් කතා කරලා කියන ඒ පනිවිඩෙන් කියන්නේ එයාට උදව් කරන්න පුළුවන් බවයි. ඉතින් අයියා මලෝ දෙන්න යනවා එයා කවුද කියලා හොයලා බලන්න. ඒ අතරේ දැනගන්න ලැබුන මිනි මැරුම් වගයක් ගැනත් හොයලා බලන්න යන දෙන්නට හම්බවෙන්නේ විකටයෙක් වගේ ඇදගෙන මිනිස්සු මරණ රාක්ෂසයෙක් ☺. තාත්තගේ මරණෙට මේ දෙන්න මුණ දෙන්නේ කොහොමද? කෝල් ඒක දීපු ගෑනු කෙනා කවුද? එයාට කරන්න පුළුවන් උදව් මොනවද? රාක්ෂසයා අල්ලන්න පුළුවන් වෙනවද? මේවට උත්තර ඉතින් කථාව බලලම තමයි හොයා ගන්න වෙන්නේ. ඕගොල්ලන්ට මතක ඇති පහුගිය සීසන් එකේ හතරෙවෙණි කතාවේදී (ගුවන් යානා කඩා වට්ටපු ඩීමන් ගැන කථාව – “අදිසි සංචාරකයා”) අපි දැනගත්තා වීරයා වගේ හිටියට ඩීන් සමහර පුංචි දේවල්වලට බයයි කියලා. අද කතාවේදී සෑම් මොනවටද බය කියලා දැනගත්තහැකි.

අලුත් චරිත:
අද කතාවේදී අදුනවලා දෙනවා අලුත් චරිත තුනක්; එලන් හාවෙල් (Ellen Harvelle ) ලෙස සමන්තා ෆෙරිස් (Samantha Ferris) සහ ජෝ හාව්ල් (Jo Harvelle) ලෙස ඇලෝනා ටැල් (Alona Tal) අද ඉදන් කතාවට එකතු වෙනවා. මේගොල්ලෝ පස්වෙනි සීසන් එක වෙනකම් කතාවේ රැදෙනවා නැවත නැවතත් මතුවෙන චරිත විදිහට. ඈෂ් (Ash) නමින් එක් වෙන කැඩ් ලින්බර්ග් (Chad Lindberg) මේ සීසන් එකේදී නැවත නැවත මතුවෙන චරිතයක් විදිහට රැදී සිටීවී.

දැනුමට:
අද කතාවේ ඉන්න අත්භූත බලවේගය ගැන නං ඕගොල්ලන්ට කියනවා වෙනුවට ඔගොල්ලන්ගෙන් අහන්නයි වෙන්නේ… රාක්ෂස කියන්නේ දකුණු ආසියානු, ඒකියන්නේ අපේ රටවල්වල තියෙන සංකල්පයක් වුනත් මං මේ සංකල්පේ ගැන වැඩිය දන්නේ නෑ. සුප(ර්)නැචුරල් එකේ කියන හැටියට නං උන් මිනී කන, අපිරිසිදු, නොපෙනී ඉන්නත් පෙනී හිටින්නත් පුළුවන්, ආරාධනාවකින් පමණක් ගේකට ඇතුල් විය හැකි සත්තු ජාතියක්ලු. ඉතින් මේවා ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් අපිටත් දැනගන්න එක්ක කමෙන්ට් එකක් දාලා කියන්න බලන්න මේවයේ ඇත්ත නැත්ත ☺.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

5,062 downloadsDownload Supernatural.S02E02.zip136 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,062 downloadsDownload Subtitles136 KB

45 comments

  1. නලින්

    ස්තුතියි සහෝ

    ජය වේවා!

  2. maleesha

    napuru saththu jathiyak..!!!

  3. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...මේකට සබ් එක දෙනකම් තමයි බලා ගෙන හිටියේ.දිගටම දෙමු.ජය​! :P :P :P

  4. shani

    thanks

  5. Ayesh

    niyamai . thank you

  6. dilan

    thanks machan

  7. sithum

    elzzz.enakan hitiye

  8. Rashmika

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.රාක්ෂයෝ ගැනනම් විස්තර දන්නෙ නෑ සහෝ
    :D

  9. dilaJ

    thanks saho meka nam niyam a tv show ekak.....
    maxxa,fatta,ela, ohoma yamu

  10. Gayashan

    patta, thanks bro

  11. Dilip

    kisima kammeli kamak nethuwa balanna puluwan supirima tv series eka. patta

  12. pasindu

    ස්තුතියි සහෝ සබ් දෙනකම් තමයි බලා ගෙන හිටියේ.දිගටම දෙමු.ජය​!ජය​!ජය​!ජය​!ජය​!ජය​!ජය​!ජය​!ජය​!ජය​!ජය​!ජය​!ජය​!ජය​!ජය​!ජය​!

  13. Tharindu

    Thanx saho

  14. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  15. ෂෙහාන්

    මේක දෙනකන්මයි හිටියේ,,,, උපසිරැසියට තුති

  16. “චූටී මල්ලි”

    මේක කලින් බැලුවා
    හැබැයි
    දැන්නම් මතකත් නෑ සීන්
    එක එල සින්දු ටිහිකුත් තියෙ මෙකෙ
    සබට තුති
    ඔබට ජය.................

    1. “චූටී මල්ලි”

      හුටා වැරදි එකටනෙ දැම්මෙ sorry sorry

  17. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  18. lakshitha

    Mchan ade ikmanata sin hala sub tika dipnko..wwwwpatta lassanak ban ade mekaa,,

  19. chamoth nimantha

    ela eola mchan,,,puluwan ikmanatama ithuru tika dennaa,,balagena innawaaaa,

  20. jehan

    mchan meka danna poddak parakku venawa neda,,ade ikmanatama sub tika dpn hari,,jaya wevaaaa,,

  21. tharindu

    ela ela..ithuru tika ikman karala denna sahoo.jayaaaa,puluwan nam davasata eka gane danna,,meka tikak parakkui enawaaa,

  22. “චූටී මල්ලි”

    පට්ටයි හොදේ
    සබට තුති
    ඔබට ජය..............

  23. yaka

    saho oya nam ela me vidiyata Legend of the Seeker S02 puluwannam denna. *eke sub dana saho mara parakkui ne *

  24. Harsha

    ado patta ban supiri kathawa Seoson 8 ma sub daanda nawaththanda epoooooooooooo

  25. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  27. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  28. zzzzzzz [devil]

    NIce work machan.......ai the best.!!!!!!!

  29. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ :) :D

  30. lakshan

    උපසිරැසියට තුති……. :)

  31. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  32. kavinda

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.

  33. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබට

  34. ...jj...

    Tnx for sub! God bless!

  35. Tharindu.p

    Sabata thnkz saho niyamai

  36. sachith183

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.

  37. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට.. ජය වේවා..

  38. ashenwmab

    Thanx bro

  39. Max krishan

    ❤එල

  40. Measha

    Thanks you for sub.

  41. Rumesh Asanka

    thank you

  42. umesh

    thank you very much

  43. Lahiru

  44. Chandimal Kariyapperuma

    Thanks for the subtiles. Keep up the good work.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.