MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S02 : E05] – Sinhala Subtitles | කං කං බූරූ…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 13 votes.
Please wait...

supernatural 2

අධ්‍යක්ෂණය කලේ : ටීම් අයිසෆානෝ (Tim Iacofano)
කථාව /රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශය වුනේ : CW නාලිකාවේ 2006 ඔක්තෝම්බර් 26 වෙනිදා

අද කතාවේ නම “Simon Said” කියන්නේ පුංචි ළමයින්ගේ සෙල්ලමක්. සෙල්ලමේ අණ දෙන ළමයා සිම්සන් සෙඩ් කියලා මොකක් හරි කරන්න කිව්වම අනිත් ළමයි ඒක කරන්න ඕනේ. හරියට අපි පොඩිකාලේ කරපු කං කං බූරූ සෙල්ලම වගේ.

දැන්, කට්ටියට මතක ඇතිනේ සෑම්ට විශේෂ අධිමානසික හැකියාවක් තියෙන බව. ඩීමන්ට සම්භන්ධ දෙයක් සිද්ධ වෙනකොට සෑම්ට ඒ ගැන දෘෂ්ඨියවල් එනවා. ඒ වගේම තව ළමයි ඉන්නවා සෑම් වගේම අධිමානසික හැකියාවල් තියෙන. පළවෙණි සීසන් එකේ 12වෙනි කතාවේ හිටිය මැක්ස් මිලර් වගේ. ඒ ළමයි ගැන කහ ඇස් තියෙන ඩීමන්ට සැලසමක් තියෙන බවත් අපි දැන් දන්නවා, ඒ මොකද්ද කියලා නොදන්නවා වුනත්.

ඉතින්, ආයිමත් පාරක් සෑම්ට දෘෂ්ඨියක් එනවා වෙඩිතියාගෙන මැරෙන මනුස්සයෙක් ගැන. මේ ගැන හොයලා බලන සෑම්නුයි ඩීන්නුයි අදුන ගන්නවා ඇන්ඩෘ ගැලිගර් කියලා සෑම් වගේම අම්මා නැතිවුණ තව හාදයෙක්ව සෑම්ගේ වයසෙම. මෙයාට තියෙන විශේෂ හැකියාව තමයි අනිත් අය හිතන දේවල් පාලනය කරන්න පුළුවන් වීම. ඒ කියන්නේ එයා යමක් කරන්න කිව්වාම කරන්නම වෙනවා. ඉතින් අයියා මලෝ දෙන්න හිතන්නේ මේ මිනීමැරුම් කරන්නේ මෙයා කියලයි. ඒත් පස්සේ දැනගන්න ලැබෙන්නේ ඒ වෙන කෙනෙක් බවයි. ඒ කවුද? ඇයි ඒ මනුස්සයා මේ මිනීමැරුම් කරන්නේ? කියලා දැනගමු කථාව බලලම.

අද කථාවත් කෙලින්ම ප්‍රධාන කතා තේමාවට සම්භන්ධයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේද?

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12610 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

32 thoughts on “Supernatural [S02 : E05] – Sinhala Subtitles | කං කං බූරූ…[සිංහල උපසිරැසි සමඟ]

  • ස්තූතියි සහෝ සබ් එකට.. ජය වේවා..

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    මෙන්න සහෝ මේ කොටසත් ගත්තා බොහොම ස්තුතියි !!

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි සහෝ උපසිරැසියට​…සහෝගේ උපසිරැසියට නිසා මේක ආසාවෙන් බලනවා.කියන්න අඩුපාඩුවත් සබ් එකේ ඇත්තේ නෑ.ඒ තරමට සුපිරි.දිගටම දෙමු.ජය​

    Reply
    • PaThUm MaDuShAn (ශාන්)

      😛 😛 😛

      Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    ඔව් මෙහෙම ගියොත්
    නම් සීසන් 9ම දිගන්න එක අපහසු වෙන 1ක් නෑ
    එල
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • නියමයි….
    මම කතාවම බාලා තියෙන්නෙ උපසිරැසි එක්ක බැලුවෙ නැත්තම් තේරුමක් නෑ.
    උපසිරැසි දුන්නට ස්තූතියි සහෝ….

    Reply
  • ubage pic ekak dahanko bn thankz sub ekata..season 9tama demuu

    Reply
  • thanks saho.next sub eka denakam idiye.dan banawa.thanks oyata.

    Reply
  • ohoma yan ohoama yan

    Reply
  • ඔය තියෙන්නේ එළකිරි වගේ ………
    නියමයි සහෝ දිගටම සබ් එක ඕනේ……………

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…සහෝගේ උපසිරැසියට නිසා මේක ආසාවෙන් බලනවා.කියන්න අඩුපාඩුවත් සබ් එකේ ඇත්තේ නෑ.ඒ තරමට සුපිරි.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • Thanks macho… ikmanata sub denawa den nam

    Reply
  • katha kolla

    supiri machan…………

    Reply
  • pattai bro! davsagane demu.

    Reply
  • ELZ..me tiynne gindra wge..THANKS LOT SAHO!!!!!!!!!!!!!!

    Reply
  • ela jaya wewa.sho oya nam niyamai denawane papata gana.down karana saholata kiyanne comment akak dalama yanda.digatama demu

    Reply

Leave a Reply to supun dilshan Cancel reply

Your email address will not be published. Required fields are marked *