MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S02 : E09] – Sinhala Subtitles | ක්‍රෝඅටෝන්…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.4/10. From 11 votes.
Please wait...

supernatural 1

අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer)
කථාව /රුපවාහිනී තිර රචනය : ජෝන් ශිබාන් (John Shiban)
විකාශය වුනේ : CW නාලිකාවේ 2006 දෙසැම්බර් 07 වෙනිදා

අද ආයිමත් සෑම්ට දෘෂ්ඨියක් එනවා. එයා දකින්නේ පුංචි ටවුමකදී ඩීන් මනුස්සයෙක්ව මරණ හැටියි. කොහොම හරි මේක ගැන හොයලා බලන්න යන අයියා මලෝ දෙන්න දැනගන්නේ පුංචි නගරෙක මිනිස්සුන්ට අමුතු ලෙඩක් හැදිලා බවයි. ලේ වලින් බෝවෙන මේ ලෙඩේ හැදුනම මිනිස්සු ප්‍රචණ්ඩ වෙනවා. මේක ඩීමන්ලට මොකක් හරි සම්භන්ධයක් තියෙනවා වගේ පෙනුනත් මේ වෙන්නේ මොකද්ද කියන ඒක ගැන කිසිම හෝඩුවාවක් හොයා ගන්න මේ දෙන්නටට බැරි වෙනවා. තියෙන එකම හෝඩුවාව කණුවක කොටලා තියෙන “ක්‍රෝඅටෝන්” කියන වචනේ විතරයි. මේ ටවුමේ මිනිස්සුන්ට වෙන්න යන්නේ මොකද්ද කියලා කථාව බලලම දැනගමු.

අද කතාවත් තරමක් සම්භන්ධයි ප්‍රධාන තේමාවට. ඒත් මේ කතාවේ තොරතුරු වඩා වැදගත් වෙන්නේ ඉස්සරහට තියෙන සීසන්වලදියි.

දැනුමට:
මේ කතාවේ සදහන් වෙන රෝනොක් නම් කොලනිය (Roanoke Colony) සත්‍ය සිද්ධියක්. ඒක 16 වෙඩි සියවසේදී බ්‍රිතාන්‍යයෝ ඇමරිකාවේ පිහිටවපු කොලනියක්. මේ කොලනිය 1587ත් 1590 අතර කාලය තුල සම්පුර්ණයෙන් අතුරු දහන වූ බවයි පැවසෙන්නේ. මිනිසුන්, සතුන්, ගෙවල් ඇතුළු සියල්ලම කිසිම සලකුණක් නොතබා අතුරුදහන් වී තිබුණා. ඉතිරි වී තිබුනෙ වැටකට සිටවූ කණුවක කොටා තිබූ “ක්‍රෝඅටෝන්”(CROATOAN) යන පදයත් ගසක කොටා තිබූ “ක්‍රෝ”(CRO) අකුරුත් පමණයි. නමුත් එම පදයෙන් අදහස් වන්නේ කුමක් දැයි කිසිවෙකු දන්නේ නෑ. විද්‍යාඥයෝ කොපමණ උත්සහ කලත් එහි ජීවත් වූ මිනිසුන්ට සිදුවූයේ කුමක්දැයි අදටත් කිසිවෙක් නිශ්චිතව කියන්න දන්නේ නෑ.
මේ ගැන කියවන්න කැමති අයට මෙන්න විකිපීඩියා පිටුව.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12384 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

31 thoughts on “Supernatural [S02 : E09] – Sinhala Subtitles | ක්‍රෝඅටෝන්…[සිංහල උපසිරැසි සමඟ]

  • Chandimal Kariyapperuma

    Thanks for the sub. keep it up.

    Reply
  • ස්තූතියි සහෝ සබ් එකට.. ජයවේවා….

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    සබ් එකට විතරක් නෙමෙයි නොදන්නා දේවල් කියලා දෙනවටත් බොහොම පින් සහෝ මෙන්න සබ ගත්තා.

    Reply
  • ‍නිය‍ම‍යි ‍නි‍ය‍ම‍යි……..
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍හැ‍කි‍යා‍ව ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • s.d.s. jayasingha

    thank you very very much for you try

    Reply
  • ela ela..thanks lot saho!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • THE AFTER KIYALA ALUTH TV SERIES EKAK AWILLA. X FILES HADAPU AYAGE ALUTH WEDAK.

    Reply
  • arunoda lahiru

    pata pata gala denawane niyamai hode

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    පට්ටා…….යි ඈ
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • matath hituna kattiyata Roanoke Colony eka gena man danna dewal tikak kiyanna. ettatama kiwwoth saho Roanoke Colony 1 tamai americawe pihitawapu 1 Colony eka.ewagema tamai americawe siddaunu palamu english child broth eka siddawenneth Roanoke Colony ekema tamai e Virginia Dare.mata mataka hetiyata Virginia Dare sihiwenna tamai americawe Virginia state eka nam karala tiyenneth.

    Reply
    • @ dilshan

      බොහොම ස්තුතියි සහෝ තොරතුරුවලට. 🙂

      – MDG –

      Reply
  • supirima wedi wagde denawane 😀

    Reply
  • thanks
    last e 4ma eka digata balala ewara kara witharai.
    mama nam meka balanne dawalta vitharai

    Reply
  • උපසිරැසිය දුන්නට ස්තූතියි..
    දැනුමට කියලා දාන කොටස නම් ගොඩක් වැදගත්….

    Reply
  • මලියා

    ස්තුතියි සහෝ!
    ඔබට ජය!!!

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛 😀 ජය

    Reply
  • patta bro! digatam dumu.

    Reply
  • hamadama wage adath hodata wisthara karala thyanawa.godak thnx saho…

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *