MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S02 : E13] – Sinhala Subtitles | ශුද්ධවන්තයන්ගේ නිවස…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 11 votes.
Please wait...

supernatural 1

අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners)
කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල්(Sera Gamble)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 පෙබරවාරි 01 වෙනිදා
අද කතාවේ නම “Houses of the Holy” 1973ඩී හැදූ Led Zeppelin ගීත ඇල්බමයක්

ගැනු කෙනක් මිනිහෙක්ව පිහියෙන් ඇනලා මරලා ගිහින් පොලිසියට බාරවෙලා කියනවා දේව දුතයෙක් කියපු නිසා මරුවා කියලා. මේ වගේ මිනීමැරුම් කීපයක්ම වුන නිසා, නිසා මේ අමුතු කථාව ගැන හොයලා බලන්න අපේ අයියා මලෝ දෙන්නත් එනවා. ඇවිත් හොයලා බැලින්නම් මේ මරලා තියෙන මිනිස්සු ඇත්තටම හරිම නරක මිනිස්සු. සෑම්නං හරිම කැමැත්තෙන් හිටියත් පිලිගන්න දේව දුතයෝයි කියලා ජාතියක් ඉන්න බව, ඩීන්නං කොහොමටවත් ඒක පිලිගන්නේ නෑ. මේ අතරේ සෑම්ටත් මේ දේව දුතයව දකින්න ලැබෙනවා. ඒ කියන්නේ දේව දුතයෝ කියලා ජාතියක් ඇත්තටම ඉන්නවද? දැන ගන්න වෙන්නේ කථාව බලලම තමයි.

දැනුමට:
ඒන්ජල් (Angel) නැත්නම් දේව දුතයෝ කියන්නේ ක්‍රිස්තියානි, යුදෙව් සහ ඉස්ලාම් ආගම්වල දකින්න ලැබෙන සංකල්පයක්. සුප(ර්)නැචුරල්හී භාවිතා වෙන්නේ බයිබලයේ දකින්න ලැබෙන තොරතුයි. දේව දුතයෝ ගැන තියෙන තොරතුරු ප්‍රමාණය අති විශාලයි. සමහර අය මොවුන් බෞද්ධ දේව සංකල්පයට සමානයයි සිතුවත් ඔවුන් ඊට වඩා බොහෝ සෙයින් වෙනස්. දේවදුතයන්ව නිර්මාණය කරලා තියෙන්නේ දෙවියන් වහන්සේයි. ඔවුන් අමරණීයයි. දෙවියන් වහන්සේගේ කටයුතු කරලා දෙන්නයි ඔවුන්ව මවලා තියෙන්නේ. විටෙක පණිවුඩ කාරයන් හැටියටත් විටෙක රණශූරයන් හැටියටත් කටයුතු කරන ඔවුන් උන් වහන්සේ වෙනුවෙන් මිනිසුන්ට උදව් කිරීමත් දඩුවම් කිරීමත් කරනවා. මිනිහෙක්ට කවදාවත් දේව දුතයෙක් විය නොහැකියි. ඒ වගේම දේව දූතයන්ට ස්වකැමැත්තට අනුව කටයුතු කිරීමක් කියලා දෙයක් නෑ. ආක් ඒන්ජල් (Archangel) (මොවුන්ට භාවිතා වෙන සිංහල නම මම දන්නේ නෑ) ලා කියන්නේ දෙවියන් වහන්සේ කලින්ම මැවූ දේව දුතයන් හත් දෙනයි. ඔවුන් තමා වඩා බලවත්ම දේව දුතයන්. ඔවුන්ට පැවරුන විශේෂ වැඩ කොටස් තියෙන බවයි මම අහලා තියෙන්නේ.

ප.ලි:
“දේව දූතයා” කියන්නේ වචන දෙකක්නෙ. උපසැරසි දාද්දී සමහර අවස්තාවල “දේව දුතයා” කිව්වම නොගැලපෙනවා වගේ දැනුන නිසා “දූතයා” සහ “ඒන්ජල්” යන පදත් භාවිතා කළා. එකෙන් අපහසුවක් වුනේ නෑ කියලා හිතනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 11576 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

34 thoughts on “Supernatural [S02 : E13] – Sinhala Subtitles | ශුද්ධවන්තයන්ගේ නිවස…[සිංහල උපසිරැසි සමඟ]

  • Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

    Reply
  • ස්තූතියි සහො සබ් එකට,.. ජය වේවා,…

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • ස්තුතියි සහෝ උපසිරැසියට​…

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • Nisal lakshan

    season 1 link wada ne bn awasana tike hadala dennakoooo

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • addada thanx ban thanxx umma

    Reply
  • Thisara Neo

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • Sub ekata thanks………..

    Reply
  • ela..tanks brother…

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි සහො 😛 ජය

    Reply
  • නියමයි මචන් උඹ සුපිරියටම වැඩේ කරනවා…..ආයිත් කියල වැඩක් නෑ සුපිරි
    ම තමයි

    Reply
  • supri machoo digatama ohoma yamo jaya …

    Reply
  • උපසිරැසට පිං….
    දිගටම දෙන්න……

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…වෙනද වගේම හොදට පැහැදිලි කරලා දීල තියෙනවා.කතාව බලනවට වඩා නොදන්න තොරතුරු රාශියක්ම​ දැන ගන්න ලැබුණා.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • dinidu madushanka

    ela ela bro thanks

    Reply
  • මලියා

    උපසිරැසියට තුති..
    ඔබට ජය!!!

    Reply
  • katha kolla

    niyamai ekak iwara una gamn anika supiri broooooooooooo

    Reply
  • “චූටී මල්ලි”

    එල
    නියමෙටම දෙනවා
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • digatama demu bro. elazz a…

    Reply
  • Thanks bro, Anith tikath ikmanta denna, S4th bagena tiyenne…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *