Supernatural [S02 : E21] – Sinhala Subtitles | පොලව පලාගෙන… : 1 කොටස…[සිංහල උපසිරැසි සමඟ]
අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer)
කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 මැයි 10 වෙනිදා
අද කතාවේ නම “All Hell Breaks Loose” යන්න ඉංග්‍රීසි භාෂාවේ භාවිතාවෙන යෙදුමක්. ඒ වගේම Misfitsලගේ සින්දුවකුත් තියෙනවා එනමින්.
හොදයි, අපි ලගාවෙන්නේ දෙවැනි සීසන් එකේ අවසානයටයි. අද කථාව ඊලග එකට කෙලින්ම සම්භන්ධයි. බලනකොට දෙකම එකට බැලුවොත් වැඩිය හොදවෙයි.
අද කතාවේත් සෑම් ආයිත් අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙලා ගිහින් මතු වෙන්නේ අතෑරලා දාපු පුංචි ටවුමක. වටපිට බැලින්නම් 10 වෙනි කතාවේදී අතුරුදහන් වුන ඒවත්, 05 වෙනි කතාවේදී අදුන ගත්ත ඇන්ඩීත් තවත් දෙන්නෙකුත් ඒ ටවුමෙම හම්බෙනවා. බොහොම පැහැදිලියි මෙච්චර කල් කතාකරපු කහ ඇස් තියෙන ඩීමන්ගේ සැලැස්ම තමයි මේ ක්‍රියාත්මක වෙන්න යන්නේ. ඉතින් කුතුහලේ නැතිකරලා හරියන් නෑනේ. අපි ඉතුරුටික කථාව බලලම දැන ගමු.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11395 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
ස්තූතියි සහෝ සබ් එකට,… ජයවේවා,……..
ස්තුතියි සබ් එකට
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි සහෝ ඔන්න මමත් සබ් එක ගත්තා 😀 එල
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
ඔහොම යමු.
ජය වේවා!!!!!!
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල
සබට තුති
ඔබට ජය……………
එලකිරි 😀 සහො ස්තූතියි………. ඊලග SUB එක ඉක්මනට dennoooooo
එලකිරි අරකත් එක්කම බලමු එහෙනම් 😀
ජයවේවා සහො 😀 😀
superb saho
last akath ikmanata danna
sahoo ikmanta s03 ekath denna.eka labenakan meka balan na
ela kiri thanks machan
………:D
niyamayi ayya..oya niyamata wade karagena yanwa kawuruth me widihata s\eka digata sub denne naha niyamayi
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ස්තුතියි සහෝ
ජය වේවා!
ජයවේවා සහො 😀 😀
Macha mdg saho.. thanx sub ekata hode..oya ipadila inne supernatural ekata sub daannamai.podi deyak pawa hodata wisthara karala thiyanawa.thanx sahoo
Thank you saho ජය වේවා
එලකිරි අරකත් එක්කම බලමු එහෙනම් 😀
ජයවේවා සහො 😀 😀
degatama danawata bohoma thaz……
thank you
ela ela, anthima ekath ikmanata demu. eka denakam meka balanna baane :/
THANKS MDG saho..
niyamai thaz & suba patum…. degatama danawata bohoma thaz……
thanks