අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑල්. සී. දමැල්එළචිත්‍රපටිනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිළමයින්ට

Mother’s Day (2016) with Sinhala Subtitles | හොඳම මව්වරුන්ගේ දින සැමරීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 1 vote.
Please wait...

Mother's Day (2016)

කොහොමද ඉතින්? මේ පාර මම ගෙනාවේ අප්‍රියෙල් 29වෙනිදා නිකුත් වුණු Garry Marshall අධ්‍යක්ෂණය කළ, Mother’s Day (2016) චිත්‍රපටයයි. මේකට 5.6ක IMDb අගයක් ලැබිලා තියෙනවා. ගොඩක් රටවල්වල අවුරුදු පතා මව්වරුන්ගේ දිනයක් අවුරුදුපතා සමරනවා. සමහරවිට මවකට ආදරයක් ලැබෙන්නේ අවුරුද්දටම එදාට විතරයි. ඉතින් එහෙම වැඩක් තියෙනවද? මව්වරුන්ගේ / පියවරුන්ගේ දිනයක් වැදගත් වෙන්නේ නෑ තමන්ගෙ දෙමාපියන්ට ආදරය දක්වන්නම්. ඒක හැමදාම කරන්න ඕනෙ දෙයක්. ඒ් නිසා දෙමාපියන්ට ආදරය කිරීම ඒ දිනවලට සීමා කරන්න ඒපා…

මේ කතාව ගැන බැලුවොත්, කතාව යන්නේ එච්චර සමගියක් නැති පවුල් තුනක දෘශ්ඨි කෝණයන් තුනක් ඔස්සේ. මේ පවුල් තුන මව්වරුන්ගේ දිනය සමරන විදිහ ගැන තමයි කතාවේ තියෙන්නේ. සමගියක් නැතිනම් කොහොමද මව්වරුන්ගෙ දිනයක් සමරන්නේ කියලා කතාව බලලම දැනගන්න පුළුවන්. කතාව පටන්ගත්ත වෙලාවෙ ඉඳං හිනා වෙන්නත් පුළුවන් වෙයි. සමහරවිට හිනාව නවත්තගන්න බැරි වෙයිද දන්නෙ නෑ. 😀 හොඳ නරක කියලා යයි කියලා හිතනවා…

තවත් උපසිරසකින් හමුවෙමු!

Mother's Day (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Mother’s.Day.2016.1080p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/10/L.C.De_.Mal_.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

17 thoughts on “Mother’s Day (2016) with Sinhala Subtitles | හොඳම මව්වරුන්ගේ දින සැමරීම [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Hasini Udara

    meka 720p file ekata wada karaida?

    Reply
  • Vihanga Raveen

    jennifer aniston නේ,බලන්නම වෙනවා

    Reply
  • ශාන්

    මේක එනකම් කොච්චර කල් බලාගෙන හිටියද බන්
    ගොඩක් ස්තූතියි සබ් එකට..
    Jason Sudeikis මම ආසම නලුවෙක්
    මෙන්න එහෙනම් බානෝ්…. 🙂

    Reply
    • අැත්තටම Jason Sudeikis ඇතුළුව හැමෝම වගේ සුපිරි රංගයනයක නිරත වෙලා තියෙනව…

      Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    Reply
  • මේක නම් අනිවා බලන්න ඕන. ඔන්න එහෙනම් ගන්නවා

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • අසිත

    ealam saho thanks

    Reply
  • Ravindu Adithya

    බොහෝම ස්තූතියි සහෝ.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *