Supernatural [S04 : E10] – Sinhala Subtitles | සුර අසුර… [සිංහල උපසිරැසි සමඟ]
පහුගිය කතාවේ වෙච්ච දේවල් මතක ඇතිනේ, ඉතින් අද කථාව ඒකට කෙලින්ම සම්බන්ධයි. ඇනා ඇත්තටම කවුද, ඒන්ජල්ලා ඇනාව මරන්න හදන්නේ ඇයි, කියන ප්‍රශ්ණවලට උත්තර අද කතාවේදී ලැබේවී. ඉතින් පහුගිය කතාවේදී සෑම් පහුගිය කාලේ කලපු කියපු දේවල් ගැන දැන ගත්තනේ. අද ඩීන්නුත් පාපොච්චාරනයක් කරනවා. ඒ මොකද්ද කියලා දැන ගන්නත් කථාව බලන්න වෙනවා.
– – –
අද කතාවේ නම “Heaven and Hell”, Black Sabbath සංගීත කණඩායමේ එනමින් ඇති ඇල්බමය සහ ගීතය ඇසුරෙනුයි.
අධ්‍යක්ෂණය කලේ : ජේ. මිලර් ටෝබින් (J. Miller Tobin)
කථාව : ට්‍රෙවර් සෑන්ඩ්ස් (Trevor Sands)
රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke)
විකාශය වුනේ : 2008 නොවැම්බර් 20 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11321 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ඇලෙස්ටයාර්ට මුකුත් කරන්න කැස්ට බැරි උනෙ ඇයි දන්නැ
thanks machn…
thank you
බොහෝම ස්තුතියි සබ් එකට සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ග්රාස්සෙ මිල්ලෙ….. මම මේ ටික මුල ඉදන් බලං එන ගමං
එල නියම වැඩක් සහෝ.. මම දිගටම බලාගෙන යන්නෙ
ස්තූතියි මේ වගේ සබ් දෙනවට
ජයවේවා !
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
ඔහොම යමු.
දිගටම සබ් දෙන්න ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!
thanks
ඉතුරු ඒවත් ඉක්මනට දෙන්නකෝ…මගබලන් ඉන්නේ ඉතුරුව දෙනකම්..බොහෝම ස්තුතියි කරන වැඩේට.
thanks saho elz!!!!!!!!!!!!!!!!!!!
Dawasata 1i…. Niyamai…. Pattai….
Subata Thuthi..
Jaya Wewa !!! 🙂 🙂
Thanks Macho……. onna Banava
Thanks Saho………
hammo athiyanthan thanks
නියමයි කොල්ලෝ ………….
Good Luck
එල
සබට තුති
ඔබට ජය…
ela ela kollo bohoma amaaruwen hitiye aluth eka enakam thanxxxxxxxx
THanks 🙂
you r the best machan!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
amazing
පට්ට මචං තැන්ක්ස් අ ලොට්
niyamai macho
uba නම් එල බුවෙක් බන්………
Ela aaaaa.ada sub denawa kiyala sure niyama anith kalin epiya eye baluwa 🙂
ithuru tikath ohoma yamu…
ගින්දර වගේ සබ් එක දෙනවනේ එල !!!
ela ela saho jaya wewa
Thanks Machan..
Thank You
Thanks Saho…….
බොහොම ස්තුතියි MDG සහො 😀 😀 ජය
උබ නම් සිරා පොරක් බන්….ඇත්තටම…….,ස්තුතියි සබ් වලට….
digatama sub denna aiye… wede niyamai.. elakiri
niyamai onna mama bawa thaz