Supernatural [S05 : E09] | මෙන්න ඇත්තම ගෝස්ට්බස්ටර්ලා! [සිංහල උපසිරැසි සමඟ]
චක්ගෙන් අපේ කොල්ලෝ දෙන්නට පණිවිඩයක් ලැබෙනවා “ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක්” විසදන්න වහාම පැමිණෙන ලෙසට. වහාම එන මේ දෙන්නට දකින්න ලැබෙන්නේ පේලියට නවත්තලා තියෙන ඩීන්ගෙ විදිහෙම ඉම්පාලා කාර් වගයකුයි. එයින් පස්සේ කොල්ලෝ දෙන්නට මුණ දෙන්න වෙන්නේ කිසි සේත්ම බලාපොරොත්තු නොවුන අත්දැකීමකටයි.
අපායත් ඉවසතහැකි, යක්කුත් ඉවසතහැකි, කොහිල කටුත් ඉවසතහැකි, ඒත් “පිස්සු-බෙකී සහ පිරිවර” තමයි ඉවසන්න බැරි. බලන්නකෝ ඕගොල්ලොත් දැන් මේ පිරිවරටද අයිති කියලා. 😛 😛 😛
දැනුමට:
අද කතාවේ කියන ගෝර් අනාථ නිවාසය “Gore Orphanage” ඔහයියෝ ප්‍රාන්තයේ ප්‍රසිද්ධ හොල්මන් කතාවක්ලු. 1800 ගණන්වල සියලු ළමුන් මරණයට පත් කරමින් මේ ළමා නිවාසය ගින්නකින් විනාශයට පත් වූ අතර, එම ළමයින්ගේ හොල්මන් ඒ අවට සැරිසැරන බව (අද කතාවේ පෙන්වන ලෙස ගොඩනැගිල්ලක් ඉතිරී වී නැති බවයි කියන්නේ) ප්‍රදේශවාසින් විශ්වාස කරනවා. කෙසේවෙතත් මෙවැනි අනාථ නිවාසයක් සත්‍ය වශයෙන්ම පැවතියාදැයි යන්න ගැන ඉතිහාසඥයන් සැක පහල කරනවා. තරමක විස්තරයක් මෙතන තියෙනවා.
– – –
අද කතාවේ නම වන “The Real Ghostbusters” නමින් 1980 ගණන්වල රෑපවාහිනී කාටුන් වැඩසටහනක් තිබුනා.
අධ්‍යක්ෂණය කලේ : ජේම්ස් එල් කොන්වේ (James L. Conway)
කථාව : නැන්සි වයිනර් (Nancy Weiner)
රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke)
විකාශනය වුනේ : 2009 නොවැම්බර් 12 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 11307 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
thanks…
thank you
ස්තුතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි උපසිරැසියට…
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි සහෝ 😀 මෙන්න සබ ගත්තා
නියමයි නියමයි.
ඔහොම යමු.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල
සබට තුති
ඔබට ජය…………….
ela tak gala anik tikat dennoooo
Thankx…ikmanta ithuru sub tikath dandako
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
niyamai niyamai saho sub walata bohoma sthuthi ethuro tikath ekkmanata demu jaya….
බොහෝම ස්තූතියි සබට….. ජය…….
සීසන් 9 වෙනකම් බාගෙන තියෙන්නේ සහෝ. ඔයාගේ සබ් වල ඉන්ග්ලිෂ් සබ් වලට වඩා සිරාවට එක්ස්ප්ලේන් කරලා තියෙනවා . ඉක්මනට ඉතිරි සබ් ටිකත් දෙන්න . ජය වේවා !
බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
එල එල…..
elazzzzzzzzzzzzzzz
elz..thanks lot MDG saho!!!!!!!!!!!!
digatama………….
amma ela thamai…suba danakanmai hitiye…
තව බාගයක් වගේ නේ තියෙන්නේ……….
එල දිගටම සබ් දෙමු………
elaaaaaaaa
100 wani jayakgrahakaya mamai k
thanks bro
maxaaaaaaa bro thnx!!!
maxaaaaaaa bro!!! nxt sub ekath ikmanata ona.
thnx!!
tnx bro…
ස්තුතියි 🙂
elaaaaaaaaa maga balan hitiye
thanks
Thanks
සබ් එකට ස්තුතියි..
ස්තුතියි 🙂
///thank you sahodaraya……………………………………………………………………………
pattaaaaaaaaaaaaaaaaaaa… thanxxxxxxxxxxxxxxxxxxxx