අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S05 : E09] | මෙන්න ඇත්තම ගෝස්ට්බස්ටර්ලා! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 8 votes.
Please wait...

Supernatural 53

චක්ගෙන් අපේ කොල්ලෝ දෙන්නට පණිවිඩයක් ලැබෙනවා “ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක්” විසදන්න වහාම පැමිණෙන ලෙසට. වහාම එන මේ දෙන්නට දකින්න ලැබෙන්නේ පේලියට නවත්තලා තියෙන ඩීන්ගෙ විදිහෙම ඉම්පාලා කාර් වගයකුයි. එයින් පස්සේ කොල්ලෝ දෙන්නට මුණ දෙන්න වෙන්නේ කිසි සේත්ම බලාපොරොත්තු නොවුන අත්දැකීමකටයි.

අපායත් ඉවසතහැකි, යක්කුත් ඉවසතහැකි, කොහිල කටුත් ඉවසතහැකි, ඒත් “පිස්සු-බෙකී සහ පිරිවර” තමයි ඉවසන්න බැරි. බලන්නකෝ ඕගොල්ලොත් දැන් මේ පිරිවරටද අයිති කියලා. 😛 😛 😛

දැනුමට:
අද කතාවේ කියන ගෝර් අනාථ නිවාසය “Gore Orphanage” ඔහයියෝ ප්‍රාන්තයේ ප්‍රසිද්ධ හොල්මන් කතාවක්ලු. 1800 ගණන්වල සියලු ළමුන් මරණයට පත් කරමින් මේ ළමා නිවාසය ගින්නකින් විනාශයට පත් වූ අතර, එම ළමයින්ගේ හොල්මන් ඒ අවට සැරිසැරන බව (අද කතාවේ පෙන්වන ලෙස ගොඩනැගිල්ලක් ඉතිරී වී නැති බවයි කියන්නේ) ප්‍රදේශවාසින් විශ්වාස කරනවා. කෙසේවෙතත් මෙවැනි අනාථ නිවාසයක් සත්‍ය වශයෙන්ම පැවතියාදැයි යන්න ගැන ඉතිහාසඥයන් සැක පහල කරනවා. තරමක විස්තරයක් මෙතන තියෙනවා.

– – –
අද කතාවේ නම වන “The Real Ghostbusters” නමින් 1980 ගණන්වල රෑපවාහිනී කාටුන් වැඩසටහනක් තිබුනා.

අධ්‍යක්ෂණය කලේ : ජේම්ස් එල් කොන්වේ (James L. Conway)
කථාව : නැන්සි වයිනර් (Nancy Weiner)
රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke)
විකාශනය වුනේ : 2009 නොවැම්බර් 12 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/bKtr” type=”icon” “center” newwindow=”yes”] 145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0
[button link=”http://tinyw.in/96jx” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
57575672f1cf1425f18aea1cf7392dad4367492a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

39 thoughts on “Supernatural [S05 : E09] | මෙන්න ඇත්තම ගෝස්ට්බස්ටර්ලා! [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසියට…

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 😀 මෙන්න සබ ගත්තා

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…………….

    Reply
  • ela tak gala anik tikat dennoooo

    Reply
  • Thankx…ikmanta ithuru sub tikath dandako

    Reply
  • D.chamara

    niyamai niyamai saho sub walata bohoma sthuthi ethuro tikath ekkmanata demu jaya….

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය…….

    Reply
  • සීසන් 9 වෙනකම් බාගෙන තියෙන්නේ සහෝ. ඔයාගේ සබ් වල ඉන්ග්ලිෂ් සබ් වලට වඩා සිරාවට එක්ස්ප්ලේන් කරලා තියෙනවා . ඉක්මනට ඉතිරි සබ් ටිකත් දෙන්න . ජය වේවා !

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • elz..thanks lot MDG saho!!!!!!!!!!!!

    Reply
  • amma ela thamai…suba danakanmai hitiye…

    Reply
  • තව බාගයක් වගේ නේ තියෙන්නේ……….
    එල දිගටම සබ් දෙමු………

    Reply
  • 100 wani jayakgrahakaya mamai k

    Reply
  • maxaaaaaaa bro thnx!!!

    Reply
  • maxaaaaaaa bro!!! nxt sub ekath ikmanata ona.
    thnx!!

    Reply
  • ස්තුතියි 🙂

    Reply
  • elaaaaaaaaa maga balan hitiye

    Reply
  • අයේෂ්

    සබ් එකට ස්තුතියි..

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • prabrashwara

    ///thank you sahodaraya……………………………………………………………………………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *