Supernatural [S06 : E05] | සදාදර වැම්පයර්… [සිංහල උපසිරැසි සමඟ]
රොමැටික් වැම්පයර්ලා ගැන තියෙන පොත් චිත්‍රපටි එහෙම බලල ඇතිනේ නේද? හරි ජනප්‍රියයිනේ ඒවා. 😛 ඉතින්, අද කතාවේ අපේ වැම්පයර්ලා ඒවාට පිස්සු වැටුන මෝඩ කොල්ලෝ කෙල්ලෝ බිලිබාගන්න පටන් ගන්නවා. 😉 මේක හොයන්න යන ඩීන් මුණ දෙන්නේ නොහිතපු අකරතැබ්බයකටයි. ඉතුරු ටික බලලම දැනගමු.
දැන් ටික දවසක ඉදලා සෑම්ගේ අමුත්තක් ගැන ඩීන්ට සැකයක් ඇතිවෙලා බව ඕගොල්ලොත් දකින්න ඇතිනේ. අද ඒක උපරිම මට්ටමටම යනවා. ඒ කොහොමද කියලා කතාව බලලම දැනගමුකො.
වැම්පයර්ලට රැවටෙන්න එපා…. 😉
ප.ලි
ලිපිය කෙටිවෙන්නේ වැඩිය ලිව්වොත් කුතුහලය නැති වෙන නිසයි. නොසැලකිල්ලක් නිසා නෙමෙයි හොදේ. 🙂
—
අද කතාවේ නම “Live Free or Twihard”, Live Free or Die Hard සහ Twilight දෙකේ මිශ්‍රණයක්
අධ්‍යක්ෂණය : රොඩ් හාර්ඩ්ලි (Rod Hardy)
ලිව්වේ : බ්‍රෙට් මැතිව්ස් (Brett Matthews)
විකාශනය වුනේ : 2010 ඔක්තොම්බර් 22
මීලග කොටසෙන්:
6.06 You Can’t Handle the Truth
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 10050 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
Tnx bro
බොහෝම ස්තුතියි සහෝ
thank you machn
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි සහෝ 🙂
thanks…
supernatural season 8,9 subtitles oneeee
නියමයි නියමයි.
ඔහොමම යමු.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම දෙන්න.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!1
ela ela thanks lot MDG saho!
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks
ela kolllllllooooooooo
අම්මේ එනකන් උන්නේ.. 😛
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
Thanks MDG
මරු
සබට තුති
ඔබට ජය………
thankzzzzzz
niyamai ban meeka uba digatama karapan thanks machoo….
Supiri
ස්තුතියි MDG සහෝ!
ජය වේවා.
iye 4n ekata awa sub damma kiyala eth thibbe na :/
dn thiyanawane thanx 🙂
ela pattooooooo
niyami saho niyamai ohoma yan thanks…. 😀
Eye ra mage 4n ekata alert eka awa sub eka dala kiyala eth awilla baluwama thibune ne 🙁 awlk na dan thiyanawane niwadu dawase hodata balanna puluwan 😉 sub ekata godak thnx saho ithuru tikath me wage ikmanatama oneeeeeeeeeeeeeeeeeeeeee
ඔව් බන් …මටත් ආවා……..
thanks MDG hamdama balanawa aluten ekak dalada kiyala?
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි MDG සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
thanks
Thanks Machan…
බොහොම ස්තුතියි Sub 1ට.
thanks sub walata macho