අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S06 : E05] | සදාදර වැම්පයර්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 12 votes.
Please wait...

Supernatural-S6-4

රොමැටික් වැම්පයර්ලා ගැන තියෙන පොත් චිත්‍රපටි එහෙම බලල ඇතිනේ නේද? හරි ජනප්‍රියයිනේ ඒවා. 😛 ඉතින්, අද කතාවේ අපේ වැම්පයර්ලා ඒවාට පිස්සු වැටුන මෝඩ කොල්ලෝ කෙල්ලෝ බිලිබාගන්න පටන් ගන්නවා. 😉 මේක හොයන්න යන ඩීන් මුණ දෙන්නේ නොහිතපු අකරතැබ්බයකටයි. ඉතුරු ටික බලලම දැනගමු.

දැන් ටික දවසක ඉදලා සෑම්ගේ අමුත්තක් ගැන ඩීන්ට සැකයක් ඇතිවෙලා බව ඕගොල්ලොත් දකින්න ඇතිනේ. අද ඒක උපරිම මට්ටමටම යනවා. ඒ කොහොමද කියලා කතාව බලලම දැනගමුකො.

වැම්පයර්ලට රැවටෙන්න එපා…. 😉

ප.ලි
ලිපිය කෙටිවෙන්නේ වැඩිය ලිව්වොත් කුතුහලය නැති වෙන නිසයි. නොසැලකිල්ලක් නිසා නෙමෙයි හොදේ. 🙂


අද කතාවේ නම “Live Free or Twihard”,  Live Free or Die Hard සහ Twilight දෙකේ මිශ්‍රණයක්
අධ්‍යක්ෂණය : රොඩ් හාර්ඩ්ලි (Rod Hardy)
ලිව්වේ : බ්‍රෙට් මැතිව්ස් (Brett Matthews)
විකාශනය වුනේ : 2010 ඔක්තොම්බර් 22
මීලග කොටසෙන්:
6.06 You Can’t Handle the Truth
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/MWjj” type=”icon” “center” newwindow=”yes”] 150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756
[button link=”http://tinyw.in/13m7″ type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a
[button link=”http://tinyw.in/82mf” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c31342595fe521365b31a3d792ce7e932dcf204c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

35 thoughts on “Supernatural [S06 : E05] | සදාදර වැම්පයර්… [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • Vidura Prasangana

    thank you machn

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 🙂

    Reply
  • supernatural season 8,9 subtitles oneeee

    Reply
  • ela ela thanks lot MDG saho!

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ela kolllllllooooooooo

    Reply
  • අම්මේ එනකන් උන්නේ.. 😛
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

    Reply
  • niyamai ban meeka uba digatama karapan thanks machoo….

    Reply
  • නලින්

    ස්තුතියි MDG සහෝ!

    ජය වේවා.

    Reply
  • AsanTha AkiLa

    iye 4n ekata awa sub damma kiyala eth thibbe na :/
    dn thiyanawane thanx 🙂

    Reply
  • D.chamara

    niyami saho niyamai ohoma yan thanks…. 😀

    Reply
  • Eye ra mage 4n ekata alert eka awa sub eka dala kiyala eth awilla baluwama thibune ne 🙁 awlk na dan thiyanawane niwadu dawase hodata balanna puluwan 😉 sub ekata godak thnx saho ithuru tikath me wage ikmanatama oneeeeeeeeeeeeeeeeeeeeee

    Reply
    • ඔව් බන් …මටත් ආවා……..

      Reply
  • thanks MDG hamdama balanawa aluten ekak dalada kiyala?

    Reply
  • නියමයි MDG සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀

    Reply
  • බොහොම ස්තුතියි Sub 1ට.

    Reply
  • thanks sub walata macho

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *