Supernatural [S06 : E19] | අම්මි සුදා… [සිංහල උපසිරැසි සමඟ]
හොදයි, දැන් යක්කුන්ගේ අම්මව මරන්න ඕනේ කරණ දේවල් තියෙනවා. දැන් තියෙනේ හොයා ගෙන ගිහින් වැඩේ ඉවර කරන්න විතරයි. ඒත් මේක හිතන තරං ලේසි නැති බව කියන්න ඕනේ නෑනේ.
ඉතින් කොහොම හරි අම්මි සුදා ඉන්න තැන හොයාගන්න අපේ කණ්ඩායම එහෙට යනවා. නමුත් හැමතැනම මේගොල්ලන්ට දකින්න ලැබෙන්නේ “ජෙෆර්සන් ස්ටාර්ශිප්ස්”නුයි. ජෙෆර්සන් ස්ටාර්ශිප්ස් මෙහෙ මොකද කරන්නේ, ඊව්ගේ කරදරේ ඉවරකරන්න පුළුවන් වෙයිද?
කොහොම වුනත් අද කොහොමටවත් බලාපොරොත්තු නොවුන ආරංචියක්නං දැනගන්න ලැබෙනවා. ඒ මොකද්ද කියලත් කතාව බලලම දැනගමු.
– – –
අද කතාවේ නම “Mommy Dearest” Joan Crawford නම් නිළියගේ චරිතාපදානයයි. මේ පොත ඇසුරෙන් චිත්‍රපටයක්ද බිහි වී තිබෙනවා.
අධ්‍යක්ෂණය : ජෝන් ෂෝවොල්ටර් (John Showalter)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුනේ : 2011 අප්‍රේල් 29
මීලග කොටසෙන්:
6.20 The Man Who Would Be King
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 10156 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanxs
thank you
ස්තුතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි සහෝ 😀
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
ස්තූතියි 🙂
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thnaks bro….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල
සබට තුති
ඔබට ජය…….
Thnx wewooo…anith ewath ikmnatama gemu…
elzzzzzzzzzzzz. ah. thanks lot.
niyami MDG saho twa episode 3i THANKS LO
T
niyami MDG saho twa episode 3i THANKS LOT
JAYA WEWA!!
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks bro..
THAMXXXXXXXXXXXXXX MDG
sajeevi
thanks
NiYAMAI SAHO…..ITHURU TIKATH ME WAGE IKMANATA DEMU 🙂
නියමයි MDG සහෝ
ඊළග එකත් ඉක්මනින් ගෙමු
dannam kathawa supiri niyamai sahoo thanks…. eka namai ” Elementary S02 ” denna nataha ai aparade eka nawathanna epa degatama denna…..
ගොඩක්ම ස්තුතියි MDG සහෝ
ජයවේවා !
Thankssss 🙂 🙂
නියමයි MDG සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
thankuuu weewoo! ikmanata ithuru ewat danna