අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S06 : E20] | කවුද රජා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 9 votes.
Please wait...

Supernatural-S6-3

හොදයි, පසුගිය කතාවේ අවසානය ප්‍රශ්න ගොඩක් ඇති කලානේ. දැන්, වෙලාව ඒවාට උත්තර දෙන්නයි. අද හැම දේම දැනගන්න පුළුවන්. ඒ නිසා මං කියන්නේ නෑ.

මේ අතරේ “නව අපාය”ත් දැකගන්න ලැබේවි. ඒ අපායනං කොහේ ගියත් මුණ ගැහෙන එකක්. 😛 හැබැයි අපේ රටේ ඒ ජාතියේ අපායවල්වලට වඩානං පිළිවෙලයි. නැද්ද මං අහන්නේ. 😛

අද කතාව අන්තිමේ කැස් අහනවා එයා කරන්නේ හරි දේද කියලා. ඕගොල්ලෝ මොකද හිතන්නේ? කැස් කරන්නේ හරි දේද?

– – –
අද කතාවේ නම “The Man Who Would Be King” Rudyard Kipling ගේ කෙටි කතාවක්. 1975 චිත්‍රපටයක්ද තැනුනා.
අධ්‍යක්ෂණය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
ලිව්වේ : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුනේ : 2011 මැයි 6
මීලග කොටසෙන්:
6.21 – 6.22 – ‘Let It Bleed’ සහ ‘The Man Who Knew Too Much’
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/MWjj” type=”icon” “center” newwindow=”yes”] 150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756
[button link=”http://tinyw.in/13m7″ type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a
[button link=”http://tinyw.in/82mf” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c31342595fe521365b31a3d792ce7e932dcf204c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

31 thoughts on “Supernatural [S06 : E20] | කවුද රජා… [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා 😀

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks macho ela niyamai ilaga ekat demu

    Reply
  • නියමයි MDG සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • THANKS LOT MDG SAHO!!

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • hamadama mae wage sub denna puluwannam ithin supiriy thamay eeeeee 🙂 a season ekatth thawa tika dawasakin iwaray neda? 😉

    Reply
  • aaaa me enna ai sahoo ” Elementary ” senna thae asawenn balagena enna eka denakan ..apaho dennako

    Reply
  • niyamai niyamai sahoo thanks…

    ekanmai ” Elementary ” dena ” කල්හාර ප්‍රසාද් ” sahodaraya mokada danne naha neda eka nna natha ? 🙁

    Reply
  • ඉමල්ක

    ගොඩක් ස්තුතියි MDG bro

    Reply
  • Kawda raja …? Ithin MDG misak . Thanks 😀

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි ස ෙහා් දිගටම කරෙගනයමු..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *