Supernatural [S07 : E01] | අලුත් බොස්… [සිංහල උපසිරැසි සමඟ]
හත්වෙනි සීසන් එක 🙂 🙂 කට්ටියට සෑහෙන්න තරහා ගිහිල්ලා තිබ්බ නේද 10 සීසන් එකට සබ් දෙන්න පටන් ගත්ත එකට. බය වෙන්න එපා, මම 7 සීසන් එකට සබ් දාන්න පටන් අරන් තිබ්බේ කොහොමත් 10 සීසන් එක එන්නත් කලින්ම. 6 වෙනි එක වෙනකම් බලපු අය දැම්මම ඒක බලන්න ඕනේ නෑනේ ඉතින්. ටිකක් ඉවසලා ඉමු… 🙂
ඉතින්, දැන් කට්ටියම අලුත් දෙවියන්වහන්සේව දැක්කනේ. මේ සීසන් එක පටන් ගන්නේ පහුගිය සීසන් එක ඉවර වුන තැනෙනුයි.
යමරජාටයි, කොල්ලෝ දෙන්නටයි අනිත් ඔක්කොටමයි පොල්ල තියපු අලුත් දෙවියන්වහන්සේ, ලෝකේ හරි ගස්සන වැඩේ පටන් ගන්නවා. හැබැයි, සීමාව කොතනද කියලනං මෙලෝ හැගීමක් නැතිව. 🙂 මේ අතරේ මෙයාව නවත්තන්නයි බොබීයි කොල්ලෝ දෙන්නයි ක්‍රමයක් හොයන්නේ. ඇයි ඒ කියලා කතාව බලල දැනගමු. අනිත් කාරණේ, සෑම්ට දැන් මොකද වෙන්නේ? ඒකත් කතාව බලලම දැනගමු.
——
අද කතාවේ නම “Meet the New Boss” අරන් තියෙන්නේ Won’t Get Fooled Again කියන The Who ගීතයේ පදයක් ඇසුරෙන්
අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Phil Sgriccia)
ලිව්වේ : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශනය වුනේ : 2011 සැප්තැම්බර් 23
මීලග කොටසෙන්:
7.02 Hello, Cruel World
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 16470 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Supernatural season 7 eke sub damage wela eka hadanna
supernatural sesason 7 sub eka damage wela please eka fix karanna
ඉදකින් එපා උනා මේ subtitles දාලා…film එකේ කතා කරන්න කලින් subtitles එක යනවා
okkoma ekpra download krnd wdhk ndda
thank you
sub eka nane bn download not found kiyala watenawa yatin meka harigassala dhenna
නියමයි.ස්තුතියි සහෝ
thanks sahoo
අඩෝ තැන්ක්ස් බ්‍රෝ……..!!
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
7 වෙනි කතා මාලාවත් බාගත්තා ඔන්න.
සබ් වලට ගොඩාක් ස්තූතියි.
ජය වේව.!
ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා ජය !!
supernatural season 8.9 naththe ay
thanks lot saho
me para down krgnna late unane dn itn balilk tma
JAYA WEWA!!!!!!
බුදු අම්මො බය වෙච්චි තරමක්. මේක නැතිවෙයි කියලා..
සබ් එකට ගොඩක් ස්තූතියි MDG සහෝ…!!
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ස්තුතියි 🙂
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි MDG සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
Thanks…
hammeee s07 sub denakan balagena hitiye….. Bohoma Pin 🙂
bohoma sthuthi machan.
Elaaaaaaaaaaaaaaaaz
hameee athe yanthama mama hithuwa dena ekka nada kiyala
ela ela degatama karagena yamau jaya….
අම්මේ මම බය වුනා 7 දෙන් නැතිවෙයි කියල.. 😀
ස්තූතියි සහෝ….. 🙂
!!..ජය වේවා..!!
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
mama dannawane kolla apiwa atharaman karanne ne kiyala 😉 sub ekata thanks machan.ithuru tikath ikmanatama denna
හම්මේ… ඇති යන්තන් 7 දීලා… බොරුවටනේ අපි බය වුනේ 🙂
mekai machan seen eka api sahoo nisathama supernatural balanna patan gaththen mokoo english sub apita notherena nisa.. oya SE 10 dunnahama eka download karaganne SE9k balala iwara unne un serama English dannawa ithin api paune un unta kohomath balanne puluwanne 😀 theruwatha thanxx machan 😀 tharaha wenna epa kalin karadara kalaata
Thanks Bro..
thnx machan
mamath hithuwe dena ekak ne kiyala me dela thiyenne ela MDG saho Thanks.MDG kiyanne wade maga nawaththanne nethi kollekne .niyamai thanks
Thanksssssssssssss……………… 🙂 🙂
thankuuu
nathuwa uba oka nawaththuwanan api iwarane thankzzzzzzzzzzz machoo mekatanan
thnkz saho sub ekata ilaga ekatat demu
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
අම්මෝ, ඇති යන්තම්.
තැන්ක්ස් සහෝ, සුපිරි, හොදේ. 🙂 🙂
එලස්ස්ස්ස්…
😀 thnx machan. Supiri
තැන්ක්ස් සහෝ…
එල කොල්ලෝ
Amme man baya wela hitiye. Thank you very much MDG
Athi yantham. Godak godak thanks
thanks
එලනෙ
මේ තියෙන්නෙ බාන්ඩෙ දිලා
ඉක්මනට දෙමු
කට්ටියට පොඩ්ඩක් මලපැනලා ඉන්නෙ 😀 😛 😀
සබට තුති
ඔබට ජය………….