අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S07 : E01] | අලුත් බොස්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 10 votes.
Please wait...

Supernatural-S6-3
හත්වෙනි සීසන් එක 🙂 🙂 කට්ටියට සෑහෙන්න තරහා ගිහිල්ලා තිබ්බ නේද 10 සීසන් එකට සබ් දෙන්න පටන් ගත්ත එකට. බය වෙන්න එපා, මම 7 සීසන් එකට සබ් දාන්න පටන් අරන් තිබ්බේ කොහොමත් 10 සීසන් එක එන්නත් කලින්ම. 6 වෙනි එක වෙනකම් බලපු අය දැම්මම ඒක බලන්න ඕනේ නෑනේ ඉතින්. ටිකක් ඉවසලා ඉමු… 🙂

ඉතින්, දැන් කට්ටියම අලුත් දෙවියන්වහන්සේව දැක්කනේ. මේ සීසන් එක පටන් ගන්නේ පහුගිය සීසන් එක ඉවර වුන තැනෙනුයි.

යමරජාටයි, කොල්ලෝ දෙන්නටයි අනිත් ඔක්කොටමයි පොල්ල තියපු අලුත් දෙවියන්වහන්සේ, ලෝකේ හරි ගස්සන වැඩේ පටන් ගන්නවා. හැබැයි, සීමාව කොතනද කියලනං මෙලෝ හැගීමක් නැතිව. 🙂 මේ අතරේ මෙයාව නවත්තන්නයි බොබීයි කොල්ලෝ දෙන්නයි ක්‍රමයක් හොයන්නේ. ඇයි ඒ කියලා කතාව බලල දැනගමු. අනිත් කාරණේ, සෑම්ට දැන් මොකද වෙන්නේ? ඒකත් කතාව බලලම දැනගමු.

——
අද කතාවේ නම “Meet the New Boss” අරන් තියෙන්නේ Won’t Get Fooled Again කියන The Who ගීතයේ පදයක් ඇසුරෙන්
අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Phil Sgriccia)
ලිව්වේ : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශනය වුනේ : 2011 සැප්තැම්බර් 23
මීලග කොටසෙන්:
7.02 Hello, Cruel World
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/D74G” type=”icon” “center” newwindow=”yes”] 140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
acf2ea7448cf178528b445e390db4c57acc3cc77
[button link=”http://tinyw.in/ffmL” type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218
[button link=”http://tinyw.in/AxSL” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
cb302f7666ba695d85a8851bdcbeb31d394499b0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

44 thoughts on “Supernatural [S07 : E01] | අලුත් බොස්… [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    ඉදකින් එපා උනා මේ subtitles දාලා…film එකේ කතා කරන්න කලින් subtitles එක යනවා

    Reply
  • Anonymous

    okkoma ekpra download krnd wdhk ndda

    Reply
  • Sanjuka3802

    sub eka nane bn download not found kiyala watenawa yatin meka harigassala dhenna

    Reply
  • ඉෂාන් මදුෂ

    නියමයි.ස්තුතියි සහෝ

    Reply
  • අඩෝ තැන්ක්ස් බ්‍රෝ……..!!

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා ජය !!

    Reply
  • supernatural season 8.9 naththe ay

    Reply
  • thanks lot saho
    me para down krgnna late unane dn itn balilk tma
    JAYA WEWA!!!!!!

    Reply
  • බුදු අම්මො බය වෙච්චි තරමක්. මේක නැතිවෙයි කියලා..
    සබ් එකට ගොඩක් ස්තූතියි MDG සහෝ…!!

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි MDG සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • hammeee s07 sub denakan balagena hitiye….. Bohoma Pin 🙂

    Reply
  • hameee athe yanthama mama hithuwa dena ekka nada kiyala
    ela ela degatama karagena yamau jaya….

    Reply
  • අම්මේ මම බය වුනා 7 දෙන් නැතිවෙයි කියල.. 😀
    ස්තූතියි සහෝ….. 🙂
    !!..ජය වේවා..!!

    Reply
  • mama dannawane kolla apiwa atharaman karanne ne kiyala 😉 sub ekata thanks machan.ithuru tikath ikmanatama denna

    Reply
  • Asantha Akila

    mekai machan seen eka api sahoo nisathama supernatural balanna patan gaththen mokoo english sub apita notherena nisa.. oya SE 10 dunnahama eka download karaganne SE9k balala iwara unne un serama English dannawa ithin api paune un unta kohomath balanne puluwanne 😀 theruwatha thanxx machan 😀 tharaha wenna epa kalin karadara kalaata

    Reply
  • mamath hithuwe dena ekak ne kiyala me dela thiyenne ela MDG saho Thanks.MDG kiyanne wade maga nawaththanne nethi kollekne .niyamai thanks

    Reply
  • nathuwa uba oka nawaththuwanan api iwarane thankzzzzzzzzzzz machoo mekatanan

    Reply
  • thnkz saho sub ekata ilaga ekatat demu

    Reply
  • Ranil srimal

    අම්මෝ, ඇති යන්තම්.
    තැන්ක්ස් සහෝ, සුපිරි, හොදේ. 🙂 🙂
    එලස්ස්ස්ස්…

    Reply
  • 😀 thnx machan. Supiri

    Reply
  • තැන්ක්ස් සහෝ…

    Reply
  • එල කොල්ලෝ

    Reply
  • Amme man baya wela hitiye. Thank you very much MDG

    Reply
  • shan Jayarathne

    Athi yantham. Godak godak thanks

    Reply
  • “චූටී මල්ලි”

    එලනෙ
    මේ තියෙන්නෙ බාන්ඩෙ දිලා
    ඉක්මනට දෙමු
    කට්ටියට පොඩ්ඩක් මලපැනලා ඉන්නෙ 😀 😛 😀
    සබට තුති
    ඔබට ජය………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *