Supernatural [S11 : E03] with Sinhala Subtitles | නිමාවක් නැති කුසගින්න… [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටසේ දකින්න ඇතිනේ අන්ධකාරයේ බබා. අහ්හ් නෑ නෑ බබී. 😀 ලොකු වුන ඉක්මන. ඒවගේම දකින්න ඇති ඒ කොහොමද කියලා. ඇය ආත්ම කාලා තමයි පෝෂණය වෙන්නේ. ආත්ම කාපු හැටියේ ටිකක් වෙලා යද්දී වැඩෙනවා. සෑම් නම් ප්‍රතිකාරය ඔන්න මෙන්න තියලා හොයාගත්තා. අර අන්ධකාරයේ බබා නිසා ජෙනා හා ඇයගේ ආච්චි මැරුණා. ක්‍රව්ලි පියතුමා ඩීන්ට හොදටම නෙලලා පැනගත්තා. නමුත් නිකන් නෙවෙයි අන්ධකාරයේ වැඩෙන බබී අමාරාව අරගෙන. ඩීන් හා සෑම් එයාලගේ අර පරණ ගෙදර ගියාම කැස් ඇවිත් හිටියා. එයා නම් හොදටම හෙම්බත් වෙලා. එයාට උදව් ඕනේ වෙලා.
රොවීනාගේ මන්ත්‍රය නැති කළොත් විතරයි කැස් සුව වෙන්නේ. ඒක කරන්න රොවීනාව හොයාගන්න වෙනවා. ඇයව හොයාගන්න පුළුවන් වෙයිද? එයාව හොයාගන්නකන් කැස් එක විදියකට ඉදිවීද? අමාරාව අරගෙන ගියපු ක්‍රව්ලිට මොන වගේ අකරතැබ්බයන් වළට මුහුණ දෙන්න වෙයිද? මොකද ඇය ආත්ම මත පෝෂණය වෙන නිසා. බලලම ඉන්නකො.
අවාසනාවට මට MDG සහෝ දීපු සබ් එකක්වත් බලන්න බැරි වුන නිසා එයාගේ වචනම මං දන්නේ නැහැ. නමුත් මට පුළුවන් විදිහට එකම තේරුම දෙන නමුත් වචන වෙනස් කරලා ඇති. ඒ හන්දා එහෙම වචන අවුලක් තිබ්බොත් සමාවෙන්න. තවත් උපසිරැසියකින් හමුවෙමු. ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.!
[button link=”https://goo.gl/HLUwie” type=”icon” “center” newwindow=”yes”] 135 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/2DDywD” type=”icon” “center” newwindow=”yes”] 194 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 13455 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanx bro❤️
thanks saho
Mokedd bn meka haduwe meka puraaama e wesige puthage nama ne thiyenne gon kAriya
O
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
tnx bro
මගේ වචනම තියෙන්න ඕනේ නෑ සහෝ. තේරුම හරියට තියෙන එකයි වැදගත්. බොහොම ස්තුතියි සබ් එකට.
Macho 4 episode eka denne nadda danma ????
ela ela macho
thanx macho
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzz dear well done
බොහොම ස්තුතියි සහෝ ඔන්න දැන් තමා බලන්නේ .. ජය වේවා !!
fattama fata fata saho.. thankz a lot wewaaaa…
නියමයි…නියමයි…මේකට සබ් එනකන් බලන් හිටියේ…
සබ් එකට තැන්ක්ස්….එල…
thanks bro…
thz machoo sub ekata
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanx saho…
ela ela
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!
thanks
digatama denna….elaaaaaaaaa
ela ela ohoma yan…thnkz broooooooooooooo
patta machan..niyama wadak..
thanks bro
tnx saho……………..
එල බං…
niyamai …….maru……………….
බොහොම ස්තූතියි ………………!!!
බොහොම ස්තූතියි ……….!!!
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
maru bro thax ah
Patta mcn.thanx
niyamai saho sub ekata godak thankzz…enakan balan hitiye…1 coment
Maga balagane hitiye thanks …