Supernatural [S11 : E14] with Sinhala Subtitles |දෙවියන්ගේ අත සොයා. [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටසේ මතක ඇතිනේ ගෑණු කෙනෙක් එයාගේ ස්වාමි පුරුෂයාව වසග කරගන්නයි, එයා ගැන වැඩිය බලන්නේ නැති වෙයි කියලා හිතලා එයාගේ කොණ්ඩේ හදන තැන සැලුන් එකේ ඉන්න මායාකාරීට කියලා මන්තරයක් ඉල්ලගෙන ඒක ජප කරලා එයා සිපගන්න කෙනාව මැරෙනවායි එයා ගිහින් තවත් කෙනෙක්ව මරනව්‍යි. එක විකාර ගොඩයි. නිකන් නෙවෙයි ගියේ වෙනත් කෙනෙක්ගේ වෙස්මාරු කරගෙන. කලින් කොටස් දෙකකට කලින් විතර ලූසෆර් ඩවීනාව මැරුවා. ක්‍රව්ලිව අල්ලගත්තා. එහෙමත් නැත්තම් කොටු කරගත්තා. මොනා උනාද කියලා නම් දකින්නවත් ලැබුණේ නැහැනේ.අද කොටසේ බලාගන්න පුළුවන් මොනවා වුණාද කියලා. අද කතාව දිව යන්නේ අමාරාව විනාශ කරන්න ආයුධයක් හොයාගෙනයි. නිකන් නෙවෙයි කාල තරණයක්. මොකද්ද මේ දෙවියන්ගේ අත කියන්නේ? එහෙනම් බලලම ඉන්නකෝ. ප්‍රමාද වුණාට සමාවෙන්න.!!
එහෙනම් ඉතිං ගිහින් එන්නම් ඔර්ජිනල්ස් වලින් හමුවෙමු. හැමෝටම ජය..!!
[button link=”https://goo.gl/VthDwz” type=”icon” “center” newwindow=”yes”] 121 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/oT0Pgs” type=”icon” “center” newwindow=”yes”] 220 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4032 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanx sub ekata,. Jayawewa,
බොහොම ස්තූතියි සහෝ
ගොඩක් ස්තුතියි
thanks bun sub walata
Niymai..
Men of letters wenuwata ලේබකයන් ගේ පුරුෂයො kiyana ekai huru mcn..jaya wewa..
aiiii 15 dennaththe yalu..
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
චාමර බ්රෝ ඊලග එක …..
thank you saho sub ekata 🙂
thank uuuu.
ane ikmanta 15 dennakooo plzzz
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ela.thanks
thankzzzzzzzzzzzz bro……….
elma thz machoo sub ekata
බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!
thankz a lot saho…
NIYAMAI enakan balagena hitiyee bro thx
good bless you
thanks saho…:)
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx bro………….
සබ් එකට ගොඩක් ස්තුතියි..
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
niyamai bro thnx
Thanks
චාමර සම්පත් සහෝ ගොඩක් ස්තුතියි
ඒළම සහෝ ගොඩක් ස්තුතියි